Ahhh SInhalayo! Mama den inne Nuwara Eliye!!!

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ponz

    නිව්ස් වලටත් කිව්වා තමයි නුවර එලිය නගරයේ මලකඩ කාපු පිහියක් අරගෙන,පරන කොට්ට කඩමාල්ලකුත් කිහිල්ලෙ ගහගත්ත පොන්නයෙක් සැරිසරනව කියල අද දවාලෙ ඉඳලා:D:D:D:D:yes::yes::yes::yes::yes::yes::yes::D
     

    Attachments

    • Untitledr.jpg
      Untitledr.jpg
      13.5 KB · Views: 139
    • Like
    Reactions: kinkon

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නිව්ස් වලටත් කිව්වා තමයි නුවර එලිය නගරයේ මලකඩ කාපු පිහියක් අරගෙන,පරන කොට්ට කඩමාල්ලකුත් කිහිල්ලෙ ගහගත්ත පොන්නයෙක් සැරිසරනව කියල අද දවාලෙ ඉඳලා:D:D:D:D:yes::yes::yes::yes::yes::yes::yes::D

    pixxu honde....:rofl::rofl::P:P
     

    aruna47

    Well-known member
  • Mama ada ude pandara Pettah walin NE bus eke negga. Mam den mage parana yaluwekge walauwwaka!

    Ude tattuwe eka den wallalath athi.

    මු වැඩකට ඇති එකෙක් නෙමෙ කරුමෙට හැදිච්ච එකෙක් :yes:

    Uba ohoma kiwwe na muge gala kapaddi:love:

    මුට මොන වලවුද බන් :rofl: මාර ගහක් යට නිදි ඇති හිගන්න වගෙ:rofl:

    Higannanta apahasa karanna epa ban
    :angry:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම කියන්නේ ISP ගේ Log එක ගැනයි. =) අපි ISP ගේ Network එකට Connect වෙන කොට ISP ගේ IP Pool එකෙන් අපිට IP එකක් Assign වෙනවා මේක කරන්නේ DHCP Server එකෙන් එතකොට ISP අපිට යම් IP එකක් දෙනකොට ඒක Log කරගන්නවා අපේ Username එකත් එක්ක ඒ වගේම ඒක Assign වෙච්ච වෙලව සහා දිනය එක්ක, මේකේ අපි ඒ වෙලාවේ ගිය Website පවා තියෙනවා, විශේෂයෙන්ම REQUEST/RESPONSE වෙච්ච WEB SITE වල IP ADDRESSES.
    මේ IP එක ආයි use වෙන්න පුලුවන් නමුත් එක මොහොතකදි මේ IP එක shared වෙන්නේ කිහිප දෙනෙක් අතර විතරයි. ඒක ඉතා සුළු ගාණක්. මොකද ලංකාවේ ISP ලා ගොඩක් ඉන්න නිසාත්, ලංකාවේ Internet Use කරන්නේ 12% කටත් අඩු නිසා. ඉතින් ඒක IP එකක් විශාල පිරිසක් අතරේ එකම මොහොමතකදි shared වීමේ සම්භාවිතා ඉතා අඩුයි. ඒ වුනත් එකම IP ADDRESS එකෙන් එකම මොහොතකදි කිහිම දෙනෙක් Elakiri එකට ඒමේ සම්භාවිතාව තවත් ගොඩක් අඩුයි. ඉතින් අදාළ පුද්ගලයාව අල්ලගන්න එක අමාරු නෑ.
    මේ LOG එකේ username එකක් බලාගෙන ඒ username එක register කරලා තියෙන Address එක බලාගත්තා නම් අදාළ තැනට යන්න තිබුනා බලන්න. ඒකම IP Address එක මිනිස්සු 4, 5 දෙනෙක් අතරේ shared වෙනවා නම් එකම මොහොතකදි එහෙනම් ඒ තැන් 4,5 ටම ගිහින් බලාගන්න පුලුවන්. අනෙක් එක මේ IP Address එක Elakiri එකට ඇවිත්ද කියලා බැලුවා නම් මේ වෙලාවේ හරියටම හරි කෙනා හොයාගන්නත් පුලුවන්.
    yes. most of the service providers in SL use ELOG servers
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මට හිතෙන විදිහටනම් මේ වගේ එකෙක් ගැන පොලිසියට කියලා මූට ඇත්ත ඔලුවේ අමාරුවක් කියනවාද කියලා හොයාගෙන අංගොඩ දාන ඒක මුළු සමාජෙටම කරන සේවයක්....
    පොඩ්ඩක් හිතහං මූ ඇත්තටම ඇ මනුස්සයවයි ළමයවයි මැරුවනම් කොච්චර පවක්ද ඒක???
    තව ඉස්සරහට මොනවා වෙයිද??

    මුගේ නම්බරේ තිබ්බා කට්ටිය ළග...ඒක රිවස් ඩිරෙක්ටරියේ ගහලා ඇඩ්රස් හොයන්න පුලුවන්