..*...AHIMI WINDANA..*..

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
ahimizu3.jpg
 
maleemsg

Member
kaviya daala dawas dekak wenawa kaagen wath reply ekak nehe... daapu mulma wele mama beluwa... eth busy... den ahamben mathak una.. eth denuth busy...! eka nisa wediya kaviya widinna widiyak nehe loku katha kiya kiya inna welawakuth nehe,....meke pas weni kaviya ekathu karana thibba charmapathrage kavi balanna welawak ne kiyala ekath ekthara ahimi wndanayak!

Lassanai sahoo!
 
Billl Gates

Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    සම්පත් අය්යා ලොකු කවියක් දැම්මාය
    මම එය කියව වින්දන්යක් ලැබුවේය
    කීමට දෙයක් ඇත මසිතේ තෙරපීය
    උඹෙ කවි හොදයි ලියපන් කවි හමදාම
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    Billl Gates said:
    සම්පත් අය්යා ලොකු කවියක් දැම්මාය
    මම එය කියව වින්දන්යක් ලැබුවේය
    කීමට දෙයක් ඇත මසිතේ තෙරපීය
    උඹෙ කවි හොදයි ලියපන් කවි හමදාම

    අඩේ මාරයි බිලා දැන් සිංහල කවිත් ලියනව.....:shocked: :shocked:
     
    Billl Gates

    Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    sampath312 said:

    අඩේ මාරයි බිලා දැන් සිංහල කවිත් ලියනව.....:shocked: :shocked:

    thanks for the sinhala day thread mamath kaviyak deelai thiyenne edaata balaganne ape wada
     
    sutherland.g.m

    Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    Billl Gates said:
    සම්පත් අය්යා ලොකු කවියක් දැම්මාය
    මම එය කියව වින්දන්යක් ලැබුවේය
    කීමට දෙයක් ඇත මසිතේ තෙරපීය
    උඹෙ කවි හොදයි ලියපන් කවි හමදාම

    :):):):):):):):):):):):):):):):):):):):):)

    matath kiyanna thiyenne me tikama thamai lassanai ayye ...
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    maleemsg said:
    kaviya daala dawas dekak wenawa kaagen wath reply ekak nehe... daapu mulma wele mama beluwa... eth busy... den ahamben mathak una.. eth denuth busy...! eka nisa wediya kaviya widinna widiyak nehe loku katha kiya kiya inna welawakuth nehe,....meke pas weni kaviya ekathu karana thibba charmapathrage kavi balanna welawak ne kiyala ekath ekthara ahimi wndanayak!

    Lassanai sahoo!

    ගැටළුවක් නැහැ මලී මට තේරෙනව ඔයා ලොකු වැඩක් කරන්නෙ...මේකට reply නැතුව යට ගියා කියලත් මම දුක් වෙන්නෙ නැති බව දන්නවනෙ ඉතින්..ලියල කොල කැල්ලක පල් වෙලා වෙලා අම්ම අතු ගාල දානවට වඩා මේක හෙදයි කියල දානව:lol:
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    Billl Gates said:
    thanks for the sinhala day thread mamath kaviyak deelai thiyenne edaata balaganne ape wada

    හරි හරි මලී ඒව දායිනෙ එතකොටම බලමු
     
    sutherland.g.m

    Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    sampath312 said:

    ගැටළුවක් නැහැ මලී මට තේරෙනව ඔයා ලොකු වැඩක් කරන්නෙ...මේකට reply නැතුව යට ගියා කියලත් මම දුක් වෙන්නෙ නැති බව දන්නවනෙ ඉතින්..ලියල කොල කැල්ලක පල් වෙලා වෙලා අම්ම අතු ගාල දානවට වඩා මේක හෙදයි කියල දානව:lol:

    ow ow ayya dan ape aya wenas wela kavi kiywanne naha-hoyanne opaduupa=anunge kunu eth awulak naha oyagen kaviyak enakam balann inna kandekuth meke athine.....eyalata meka watinawa....
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    sutherland.g.m said:
    ow ow ayya dan ape aya wenas wela kavi kiywanne naha-hoyanne opaduupa=anunge kunu eth awulak naha oyagen kaviyak enakam balann inna kandekuth meke athine.....eyalata meka watinawa....

    හප්පා එහෙම කෙනෙක් ඉන්නව කියන්නෙ මල් නෙ....නමුත් ඉතින් අපි ලියන හැම කවියක්ම සාර්ථකත් නෑ මල්ලි ඉදල හිටල එන එකක කමා එහෙම අමුතුම වටිනා කමක් එක්ක එන්නෙ...අර අපි බොක්කෙන් එනව කියන්නෙ:lol: :lol:
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    pamithK said:
    marry karala giya kenek ganada kiyanne? ehenam eyata honda nuga walak athine :P

    nie work ayya..great graphic too

    අම්මපා අපේ පමියට නම් වැල්ම තමා...බක මූණ දැකල නෑ බන් මාස ගානකින්:P
     
    pamithK

    Active member
  • Jul 21, 2007
    5,974
    5
    38
    36
    Nawala
    sampath312 said:
    අම්මපා අපේ පමියට නම් වැල්ම තමා...බක මූණ දැකල නෑ බන් මාස ගානකින්:P
    ආහ් අපේ වල් කතා ගොඩක් තව මාසෙකින් අහන්න පුලුවන්..හි හි..එxපා එහ්මත් නැති නිසා වල් කතා කියන්න කෙනෙකුත් නැ..