..*...AHIMI WINDANA..*..

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
pamithK said:
ආහ් අපේ වල් කතා ගොඩක් තව මාසෙකින් අහන්න පුලුවන්..හි හි..එxපා එහ්මත් නැති නිසා වල් කතා කියන්න කෙනෙකුත් නැ..

xp ට මේ දවස් වල සෑහෙන්ට වැඩ ලංකාවෙනෙ..අපි නම් ඉතින් එකමුතු උනා
 
මේ මොකෝ සෑම්...? මට තේරුම් ගන්න බෑ මේ හාරමාසෙ කතාව. මාස හතරකින් ගෙවල් පැත්තෙ ගියෙ නැද්ද? නැත්නම් අම්ම වගේ කෙනෙක් හදල දීපු ලෝකයක් මිස් වෙලාද?

ඒත් නැත්නම් වචනාර්ථයෙන්ම කියවෙන සරලම අර්ථයමද?
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:

නැහ freed මේකයි අපි මේ වැඩ නිසා පහසුවෙන්ම ලබාගන්න තියෙන වින්දනයන් මග හැරිල ගිහිල්ල.,,ඔන්න ඔය පසුබිම ඇතුලෙ ඉදන් තමා ලියවුනේ..
 
sampath312 said:

අහා ... ඒකයි. මම බැලුවෙ ආයෙමත් මොලේ කොලොප්පන් කරගන්න වෙයිද කියලයි.

කතාව නම් සහතික ඇත්ත. මට කික් වුණේ අර ලෝකෙම ලස්සන මල හොයන්න ලෝකෙවටේ ගිය මිනිහව. අන්තිමේදි ලස්සනම මල තිබුණෙ එයාගෙම මිදුලේ..
 
pamithK

Active member
  • Jul 21, 2007
    5,974
    5
    38
    36
    Nawala
    sampath312 said:
    xp ට මේ දවස් වල සෑහෙන්ට වැඩ ලංකාවෙනෙ..අපි නම් ඉතින් එකමුතු උනා

    ayyala set wunaada?shik! aparaade..monawada kathaa kale?:)
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    pamithK said:
    ayyala set wunaada?shik! aparaade..monawada kathaa kale?:)

    දන් නැද්ද ඉතින් බෝ xp ice rave sami ඔය අරව මේව කථා කර කර හිටිය..මම නම් බෝ ලගෙ ගෙදර නැවතිලත් ඉදලයි ආවෙ...හරි අපුරු දෙවල් උනා...මොකො කාව වත් දැකල තිබ්බෙ නෑනෙ...වෙන අයට වැරදිල අත වනන වගේ දෙවල්...:lol: මරු...
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    freednbeing said:
    අහා ... ඒකයි. මම බැලුවෙ ආයෙමත් මොලේ කොලොප්පන් කරගන්න වෙයිද කියලයි.

    කතාව නම් සහතික ඇත්ත. මට කික් වුණේ අර ලෝකෙම ලස්සන මල හොයන්න ලෝකෙවටේ ගිය මිනිහව. අන්තිමේදි ලස්සනම මල තිබුණෙ එයාගෙම මිදුලේ..

    අන්න මචෝ point එක..මාත් මචෝ වැඩ ඇරිල එනව ඊට පස්සෙ කිසිම භාහිර සම්බන්ධයක් නෑ...නමුත් තාම මල් පිපපෙනව...අම්ම වතුරත් දානව...තණ කොළත් තියෙනව....ඉදල හිටල නූග ගහේ බස්සෙකුත් ඉන්නව..කුරුල්ලොත් අවිත් අම්ම වතුර දානකොට රෑටල වැටෙව කොළ වලින් නානව...මම බැළුවෙ අම්ම කොච්චර මට වඩා දියුණුද..අධ්යාත්මිකව තෘප්තිමත්ද කියල..මම අගල් 14 screen එකක් දිහා බලාගෙන ඉදල පට්ට රෑ උනාම නිදිය ගන්නව:) :P කවුද දිනුම් කියල මම මේ බැළුවෙ මචෝ
     
    Last edited:

    මටත් දැන් නම් ඕක හිතෙනවා. ඒත් දැන් මම නම් ඉන්නෙ කොළඹ නිසා සහ EK තියෙන නිසා දැනට මට හොඳම දේ තිරය දිහා බලන් ඉන්න එකයි....:lol::lol::lol::lol:

    ගමේදි නම් මම රෑට එලියට බැහැල මිදුලෙ ඉඳන් කල්පනා කරමින් අහසේ තරු බලනව. ගේ ඉදිරියෙ තියෙන කඳු යාය දිහා බලන් ඉන්නව.. ඒව මාව සෑහෙන්න නිදහස් කරනව.

    අපේ දෙමව්පියො එක්ක බලද්දි අපි පරාදයිද කියල මටත් හිතෙනව. මොකද ගොඩක් දේවල් වලින් එයාල අපට වඩා නිදහස්...
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    freednbeing said:
    මටත් දැන් නම් ඕක හිතෙනවා. ඒත් දැන් මම නම් ඉන්නෙ කොළඹ නිසා සහ EK තියෙන නිසා දැනට මට හොඳම දේ තිරය දිහා බලන් ඉන්න එකයි....:lol::lol::lol::lol:

    ගමේදි නම් මම රෑට එලියට බැහැල මිදුලෙ ඉඳන් කල්පනා කරමින් අහසේ තරු බලනව. ගේ ඉදිරියෙ තියෙන කඳු යාය දිහා බලන් ඉන්නව.. ඒව මාව සෑහෙන්න නිදහස් කරනව.

    අපේ දෙමව්පියො එක්ක බලද්දි අපි පරාදයිද කියල මටත් හිතෙනව. මොකද ගොඩක් දේවල් වලින් එයාල අපට වඩා නිදහස්...

    ඒක හෙන ගැටළුවක් මචෝ මම නමුත් මෙතන හිටියෙ නැත්තම් මට හෙට ඉන්න වෙන්නෙ අඩියක් පස්සෙන්....එදාට අපරාදෙ කියල හිතෙන නිසා මෙතනත් ඉන්න වෙනව:oo:

    පුටවක්
    යතුරු පුවරුවක්
    ඇගිලි දහයක්
    තිරයක්
    ඇස් දෙකක්
    ජනේලයක්
    ඉන් එපිට සුන්දර ලොකයක් තමා :lol:
     
    ඒක හරි සෑම්... මට මතක් වුණා මම අපේ කාර්යාලයේ පවත්වපු ඡායාරූප ප්රදර්ශනයක පින්තූරයක්... ඒක මම නම් කලේ අපට පෙණෙන අහස කියලා...

    මේ ඡායාරූප එකතුව EK දාන්නත් හිතක් තියෙනවා දවසක...:):):)

    RoofTop05-Apatepenenaahasa.jpg
     
    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    kohomada manda ube kaviya miss une.......... machan meka nam aththatama lassanay.............. mata mulin hithune uba rata wath gihin da kiyala.......

    mata nam meka galapenawa lassanata........