පුදුමයකුත් නෑ ඉතින්.... මොකද ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක් උනාට ඉන්දියාවේ උන් සහ පාකිස්තානේ උන් කවදාවත් එක මහත්වරු විදියට සෙල්ලම් කලේ නැහැ.
ඒ අතින් අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් ආඩම්බර වෙන්න ඕන අපේ උන්ගේ විනය ගැන. ඔය වගේ පජාත වැඩ කරන්නේ නැහැ...



aniwa machan
