AHOO DUKAKI IRAKI THITHAKI

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    machng podi niwaridi kereemak kariya uthumai mage sinhala jathiya waynuwaynma..
    madduma bandara kathawata gana..
    machng a paula marala damme SINHALA JATHIKAYEK NAYMAYI... nayakkar wanshikayek.. ahaliya pola disawa ge paula samula gathanaya karanna hethu une AHALIYA POLA DISAWA RAJUTA HWATH A NAYAKKAR WANSHIKAYATA WIRUDDAWA.. SINHALA JATHIYATA PAKSHIKAWA KATA UTHU KEERIMA...

    a wagi mulu sinhala jaathiyma thamege rata , jathiya waynuwayn oonama dayk karanna psubata wayn naha...

    hamadama wage madduma bandara kathaweth sanharayak karnne, karanne wenath jathiyak....
     
    • Like
    Reactions: truth100%

    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    machng podi niwaridi kereemak kariya uthumai

    a wagi mulu sinhala jaathiyma thamege rata , jathiya waynuwayn oonama dayk karanna psubata wayn naha...

    hamadama wage madduma bandara kathaweth sanharayak karnne, karanne wenath jathiyak....


    Tnx bro, mama koheewath habai kiyala naa nee sinhala raja keneek gana..mama kuwe lankaawe hitiya rajjuruwoo gana
     

    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    අපි අපේ ජාතිය, ආගම හා දේශය ගැන ආඩම්බර විය යුතුයි හා අභිමානයෙන් කථා කල යුතුයි...

    ඒකෙ කිසි වැරැද්දක් නෑ..

    නමුත් එම දේශය තුල ඉන්නා බහුතරයකගේ ක්‍රියා කලාපය, ගති සොබා, සිත්වල කුහකකම්, එකිනෙකා පරයා නැගී සිටීම්, කුලල් කා ගැනීම් ගැන අපි කාටත් ඕනෙම වෙලාවක ඕනෙම කෝණයකින් විග්‍රහයේ යෙදිලා එතුලින් විචාරයක යෙදෙන්න පුලූවන් අයිතිය තියෙනවා.. මොකද ඒ දේශයේම උපන් අපිත් එහෙම වෙන්න එහි අඩු වැඩි වශයෙන් කෙලින්ම හෝ වක්‍රව කොටස් කාරයෝ වුනු මිනිස් වර්ගයා හින්දා..

    මහා සිංහලුන්, රණකාමීන්..දේශය බේරාගත් මුර දේවතාවුන් එදා හෙළයේ හිටිය බව ඇත්ත..ගැටළුව තියෙන්නේ අද එහෙම හෙළයන්ගේ එකමුතුවක් අප දේශය වෙනුවෙන් තියෙනවද කියන එකයි...

    එතනදී නිර්මානකරුවා හා මම එකඟයි...එහෙම සමගියක් අද වෙනකොට අබමල් රේනුවක තරම්වත් නෑ..

    එහෙමනම් ප්‍රෞඨ ඉතිහාසය තුල ඇලී ගැලී කෙස් පැලෙන තර්ක විතර්ක ඉදිරිපත් කරමින් සිටිනවාද නැත්නම් අපිට අද වැරදී තිබෙන තැන්වලට එදා ඉතිහාසයෙන් පාඩම් ඉගෙන වහ වහා ඒවාට පිලියම් යොදන්නට එක් රොක් වෙනවාද කියනා තැනටයි හෙළයන් කියනා අපි ජාතියක් වශයෙන් සිතා බැලිය යුත්තේ...

    එතනදී අපි අභීත හෙළයන් ලෙසින් අප රටේ අනෙකුත් ජාතීනුත් මේ ක්‍රියාදාමයට සෘජුවම ඈඳා ගැනීමට අමතක නොකල යුතුයි...

    හැබැයි ඉතිහාසයේ යම් යම් පුරාවෘත්තයන්හී අපැහැදිලිතා හා බැඳුනු අතීත සිදුවීම් ඔබ පෙන්වා දී තිබෙන ආකාරය ගැන මා ඔබ සමඟ කෙලින්ම එකඟ නොවුනාට
    මල්ලිගේ නිර්මානයෙන් කියන්න ගිය මුඛ්‍ය අර්ථයට හා කියන්න උත්සාහ කල දේ ගැන මං සතුටට පත්වෙනවා..

    කාලෝචිත සංවාදයකට යම් හෙයකින් දායකත්වයක් දුන් මෙම නිර්මානකරුවා නොදන්නා ඉතිහාසයක් තිබෙනවා නම් එය අපි සහෝදරත්වයෙන් හා නැවත මං පෙර සඳහන් කල හෙළයන් තුල තිබිය යුතු ගුණාංඟ වලට අනුව යමින් බෙදා හදා ගනිමු.. නොදන්න දෙයක් තව කෙනෙක්ගෙන් ඉගෙන ගන්න තවම ඉඩ ප්‍රස්ථාව අපිට තියෙන හින්දා...

    නැත්නම් අවසාන ප්‍රතිඵලය වශයෙන් එදා ගැටුම් ඇති කරගත්තෙත් තවමත් ගැටුම් ඇති කරගනිමින් සිටින්නෙත් ජාතියක් වශයෙන් අපි අපිමයි කියල තව අවුරුදු ගණනාවක් ගිහිනුත් කියන්න වෙන හින්දා....

    මල්ලියා දිගටම ලියන්න..ඔබට ජය...


    Tnx ayya..for always encouraging me...I am really happy to see ur replies in my threads..It's an honor to me.Tnx Again
     

    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    reputation_neg.gif
    AHOO DUKAKI IRAKI... 02-12-2010 12:11 AM Tho sinhalayek nemeda pako?
    Huh see..how Sinhalese behave...before tell me are you sinhalease?? you are a bastard...who dosen't know how to speak...and remember this.... I dont care your bloddy -rep.....:lol::lol::lol:

    IF YOU ARE A BASTARD THEN USE THESE TYPE OF CHEAP WORDS...WHAT TO DO..BASTARD DOSENT HAVE A FATHER TO TEACH HOW TO SPEAK WELL:lol::lol::lol:
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    reputation_neg.gif
    AHOO DUKAKI IRAKI... 02-09-2010 11:42 PM ekaga nowemi..mewan de post nokaranu
    reputation_neg.gif
    AHOO DUKAKI IRAKI... 02-09-2010 10:55 PM :P
    reputation_neg.gif
    AHOO DUKAKI IRAKI... 02-09-2010 10:14 PM No truth :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මට පැහැදිලි නැති එක දෙයක් තියෙනවා මෙතැන..

    යම්කිසි සදාචාරාත්මක පසුබිමක ඉඳලා පවතින සමාජ ව්‍යුහය තුල සැරිසරන, අපේ ඇසට පෙනෙන, නොපෙනෙන හා සවනට ඇසෙන හා ඇසුන කුමක් හෝ ප්‍රස්තූතයක් අලලා නිර්මානයක් කල කෙනෙකුගේ නිර්මානයට හා එහි ගැබ්වෙන අදහසට පෞද්ගලිකව එකඟ විය නොහැකි නම් තම මතය කෙලින්ම ප්‍රකාශ කිරීම මහත්මා ගතියක්..ඒක මත ගැටුමක් විතරයි....

    කාගේ හෝ නිර්මානයක අන්තර්ගතයේ වරදක් ඇත්නම් එයින් සකල විධ සමාජයටම අයහපතක් හා සත්‍යය විකෘති කිරීමක් සිදු වෙනවා නම් එය නිවැරදි කර ගන්නට හා එය හරි හැටි අවබෝධ කර ගන්නට ප්‍රමාණවත් කරුණු කියා දීම හා පෙන්වා දීමයි මුලිකවම අප කල යුත්තේ...

    ඔහු හෝ ඇය එම මතය පිලි ගැනීම හෝ පිලි නොගැනීම ඔහුට හෝ ඇයට අදාල කාරණයක්...අපිට කල හැක්කේ පෙන්වා දීම පමනයි....අපිට පිලි ගන්න කියලා බල කරන්නවත් තර්ජනය කරන්නවත් අයිතියක් කොහෙත්ම නෑ..

    නමුත් ඉන් ඔබ්බට ගොස් පරුෂ වචනයෙන් බැන වැදී මිනිස් ගැටුමක් දක්වා සිතේ ආවේගය මතු කරගෙන ඔහුගේ හෝ ඇයගේ rep කපා දැමීම කොහෙත්ම අනුමත කරන්න බෑ...

    ඒ කියන්නේ කෙනෙකුට තමන්ගේ අදහස කියන්න හෝ ලියන්න බෑ..අපේ අදහස හා විරුද්ධ නම් අපි මෙන්න උඹට දඬුවම් කලා කියනවා වගේ..

    කාගේ නීතියක්ද ඒක...කවුරු දීපු බලයක්ද??......

    මුලින්ම මේ rep දෙන ක්‍රමය හා කපන ක්‍රමයේ සංශෝධනයක් වහා ඇතිවිය යුතුයි..

    rep එක වැදගත්ද නොවැදගත්ද කියන එක නෙවෙයි ප්‍රශ්නය තවත් කෙනෙක්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ලොව තිබෙන සදාචාර සම්පන්න අයිතිය උදුරාගෙන එය නැති කරනා පහත් ක්‍රියාවලිය ගැනයි මගේ මේ දැඩි විරෝධය.....

    හදවතේ ආවේගයට හා සංවේදි බවට මුල් තැන දීමට වඩා බුද්ධියෙන් සිතා බැලීමට පුරුදුවීමේ කාලය අප ඉදිරියේ දැන් එලැඹ ඇත..සිහි නුවණින් කටයුතු කරමු...

    සැමට ජය.....
     
    • Like
    Reactions: truth100%

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    reputation_neg.gif
    AHOO DUKAKI IRAKI... 02-12-2010 12:11 AM Tho sinhalayek nemeda pako?
    Huh see..how Sinhalese behave...before tell me are you sinhalease?? you are a bastard...who dosen't know how to speak...and remember this.... I dont care your bloddy -rep.....:lol::lol::lol:

    IF YOU ARE A BASTARD THEN USE THESE TYPE OF CHEAP WORDS...WHAT TO DO..BASTARD DOSENT HAVE A FATHER TO TEACH HOW TO SPEAK WELL:lol::lol::lol:

    මල්ලියා තව කෙනෙක් ඔබට පරුෂ වචනයෙන් නොහික්මුනු ලෙස බැන වැදුනාට ඔබත් පෙරලා ඒ අයුරින්ම බැන වැදීම කල යුතු නෑ..එය අනුමත කරන්න බෑ...

    කල යුත්තේ ඔබට හරියි කියා සිතුන සිතුවිලි ස්ථාවරයේ සිට ඔබ දන්නා තරමින් ඔබ ඔබේ නිර්මානය වෙනුවෙන් කථා කිරීමයි..

    හැබැයි ඔබේ නිර්මානය තුල සමාජය හෝ ඉතිහාසය නොදැනුවත්ව විකෘති කිරීමක් හෝ යම් අසාධාරණයක් ඊට සිදු වී තිබේ නම් ඔබ අන් අයගේ විචාරයන්ට සාපේක්ෂව සාවධානව ඇහුම් කන් දීමත් කල යුතුමයි... එතැනදී නිවැරැදි කිරීමක් කල යුතු නම් එයද කිරීමට මැලි විය යුතු නෑ..

    "අයෙක් ඔබගේ දකුණූ කම්මුලට පහරක් ගැසුවේද ඔහුට ඔබේ වම් කම්මුලත් දික් කරන්න"...ජේසුස් ක්‍රිස්තුස් චරිතයේ වටිනා කියමනක් මතක් කර දෙන්න හිතුනා....

    ඔබට ජය....
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කවි ලියන කොට පරිස්සමින් ලියන්න ඕනි.
    තට පොඩ්ඩෙන් අපේ එළ_එළුවා120ගේ කවි වලටත් මේ ඉරණම වෙන්න ඉඩ තිබ්බා...අනූනවයෙන් එයා බේරිලා තියෙන්නෙ..
     

    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    මල්ලියා තව කෙනෙක් ඔබට පරුෂ වචනයෙන් නොහික්මුනු ලෙස බැන වැදුනාට ඔබත් පෙරලා ඒ අයුරින්ම බැන වැදීම කල යුතු නෑ..එය අනුමත කරන්න බෑ...

    කල යුත්තේ ඔබට හරියි කියා සිතුන සිතුවිලි ස්ථාවරයේ සිට ඔබ දන්නා තරමින් ඔබ ඔබේ නිර්මානය වෙනුවෙන් කථා කිරීමයි..

    හැබැයි ඔබේ නිර්මානය තුල සමාජය හෝ ඉතිහාසය නොදැනුවත්ව විකෘති කිරීමක් හෝ යම් අසාධාරණයක් ඊට සිදු වී තිබේ නම් ඔබ අන් අයගේ විචාරයන්ට සාපේක්ෂව සාවධානව ඇහුම් කන් දීමත් කල යුතුමයි... එතැනදී නිවැරැදි කිරීමක් කල යුතු නම් එයද කිරීමට මැලි විය යුතු නෑ..

    "අයෙක් ඔබගේ දකුණූ කම්මුලට පහරක් ගැසුවේද ඔහුට ඔබේ වම් කම්මුලත් දික් කරන්න"...ජේසුස් ක්‍රිස්තුස් චරිතයේ වටිනා කියමනක් මතක් කර දෙන්න හිතුනා....

    ඔබට ජය....


    Tnx ayya, I always respect others comments..but I don't like some kind of cheap words and works. Minihekta kondak tiyenna oone kiyana deyak muunata kelin kiyanna..ehema kiyapu aya hitiyaaa...methana mama aa gollonta +rep dunna magee peom ekata akamati kiuwath...

    ayya kiyana eka hari....mee wagee minissuth ekka katha karanna gihin api baala wenna honda naaa thamai...mama aaayee ehema karannaaaa..

    I respect you and your words
     

    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    කවි ලියන කොට පරිස්සමින් ලියන්න ඕනි.
    තට පොඩ්ඩෙන් අපේ එළ_එළුවා120ගේ කවි වලටත් මේ ඉරණම වෙන්න ඉඩ තිබ්බා...අනූනවයෙන් එයා බේරිලා තියෙන්නෙ..


    You write my friend..kauru nathath mama kiyawannam:lol::lol::lol:
     

    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    The Sinhalese are also known as "Hela" or "Sinhala". These synonyms find their origins in the two words Sinha (meaning "lion") and Hela (meaning "pristine"). The name Sinhala translates to "lion people" and refers to the myths regarding the descent of the legendary founder of the Sinhalese people, the prince Vijaya. The royal dynasty from ancient times on the island was the Sinha (Lion) royal dynasty and the word Sinha finds its origins here.

    http://en.wikipedia.org/wiki/Sinhalese_People

    Is there something wrong....
     

    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    According to local legend, the Sinhalese are descended from the exiled Prince Vijaya and his party of several hundred who arrived on the island between 543 and 483 BC[citation needed]. These people arrived in Sri Lanka after being exiled from the Sinhapura kingdom in north west India. The origin legend and early recorded history of the Buddhist Sinhalese is chronicled in two historic documents, the Mahavamsa, written in Pāli around the 4th century BC, and the much later Chulavamsa (probably penned in the 13 century CE by the Buddhist monk Dhammakitti). These are ancient sources which cover the histories of the powerful ancient kingdoms of Anuradhapura and Polonnaruwa. The Mahavansa describes the existence of fields of rice and reservoirs, indicating a well developed agrarian society. The oral tradition of the Sinhalese people also speaks of many royal dynasties prior to the Sinha royal dynasty: Manu, Tharaka, Mahabali, Raavana, etc. The Sinhalese have spread to other countries like the Maldives and Mauritius.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපි ඉතිහාසය කියලා ඉගෙනගන්නේ නිවැරදි ඉතිහාසය නෙමෙයි..එක නිසා සිංහලයා පැවත එන්නේ විජය කුවේණිගෙන් නෙමෙයි... ඒ වගේම අපි බාගෙට දෙමලුත් නෙමයි...:):)
    වරදි ඉතිහාසයක් අල්ලගෙන යටත් විජිත කාලයේ සුද්දන්ට දාව ලබුනු දරුවන් දැන් කරන වැඩ නිසා බහුතරයක් අවංක සිංහලුන්ට අපහාස වෙන විදිහේ මෙවැනි නිර්මානයක් කරන්න කලින් ටිකක් හිතන්න තිබුනා සහෝදරයා..... :):)
     

    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    JAATHI BEEDAYAK NAA...MANUSSA JAATHIYAA SAHA THIRISAN JAATHIYA HARENNAA.

    APEE RATEE NAGMAK NATTHEEE RATEE INNA MAJORITY EKEE SAAMAYA, SAMAGIYA, EKAMUTHUKAMA NATI EKA.. PUHU MAANAYA WITHARAI...

    APITA TIYENNEE HISTROY EKA WITHARAI

    ISSARA APEE RATA SWAYNPOSHITHAI, DAN PARA POSHITHAI

    RATATA HAL GENNANETH PITA RATIN...

    REDI GENNANNETH PITA RATIN

    RATEE 75% WITHARA WADA KARANNE PRIVATE SECTOR EKEE

    A KIYANNE WIDEESHIYA SAMAGAM WALA..

    THAWA KOTASAK MADA PERADIGA

    RATEE DIUNUWATA WADA KARANNA OONE MAHA JAATHIYA

    DEESHAPAALANA WARADAANA WALATA KAADARA KAMEEE, BEEDA BINNA WELAAA,

    ASAMAGIKAMEE SEMAWAK NAAA

    ITHIN KOHOMADA RATATA HARI YANNEEE

    WADAGATH SINHALA KAMA LABAL GAHANA EKA NEMEEEE....MANUSSA KAMA AGAYA KIRIMAI