අහෝ දුකකි...ඛේදයකි.......
රට ඉඳි ගස්වලට ඇති විරෝදය ගංජා පැළ වලටත් තිබුණා නම්.....
විල්පත්තුව කපද්දී ඇති වූ විරෝධය සිංහරාජය කපද්දිති තිබුණා නම්...
මද්‍රසා වලට ඇති විරෝධය spa වලටත් තිබුණා නම්.....
ෂාෆිට තිබ්බ විරෝධය නීති විරොධී ගබ්සා මධ්‍යස්ථාන වලටත් තිබුණා නම්..
පැලෝපීය නාල රැක ගැනීමට ඇතිවූ උනන්දුව ගැහැණුන්ගේ පතිවත රැක ගන්නටත් ඇති වූ වා නම්.......
මුස්ලිම් කඩ වලට ඇති වූ විරෝධය තැබෑරුම් වලටත් ඇති වූ වා නම්.....
ෆර්දා වලට ඇති වූ විරෝධය tight jeans ....කොට ගවුම් වලටත් ඇති වූ වා නම්.....
රට ජාතිය ගැන ඇතිවූ කැක්කුම......දහම රැක ගන්නටත් ඇති වූ වා නම්.....
අරාබි අකුරු වලට ඇති වූ විරෝධය අරාබි පෙට්‍රල් වලටත් ඇති වූ වා නම්.....
කඩු වලට ඇති වූ විරෝධය කුඩු වලටත් ඇති වූ වා නම්.....
හලාල් වලට ඇති වූ විරෝධය මත්පැන් වලටත් ඇති වූ වා නම්.....
ෆාතිමාලා පාරේ යන කොට තිබ්බ විරෝධය ගණිකාවන් පසු පස යන පිරිමින්ටත් තිබුණා නම්.....
හතරක් බඳින්න පුළුවන් කමට තිබ්බ විරෝධය සමලින්ගිකත්වයටත් ඇති වූ වා නම්.......
මේ රට තවත් බොහෝ දියුණු වන්නට ඉඩ තිබුණා නේ


