Kuduth dala athulata dai ehemaneඅරුට ආපහු නඩු දාන්න පුලුවන් මුලික අයිතිවාසිකම් උල්ලගනය උනා කියලා අරහෙම විඩියෝ කරනකොට
ottuwa dunna unta video karanna ayithiyak thinawada?ඔහොම වීඩියෝ කරන්න අවසර තියෙනවද කැමැත්තක් නැතුව
Mmm palanawa athi police unඅඩෝ උඹල දැක්කද අන්තිමේදී උන් ඔක්කොම පොල් පටවනවා වගේ ජීප් එකට දාගන්නවා!
පොලිසියේ එවුන්ට මරු ආතල් ඇති බං!
මොනවා නැතත් ඒ නම්කිල, අක්කල පව් බං! සිරාවට කිව්වේ!![]()
Mona ottuda ban.ona ekek dannawa thalwathugoda spa owa karanawa kiyala.ottu mokatada oya police unta tiyena areas ekak cover karanneottuwa dunna unta video karanna ayithiyak thinawada?
police, consumer authority serama media ussagena enne , smahara PHI la dengu balanna enneth media ekka.
police forensics ekata witharak nemeda photos vids ganna puluwan
ඒම සීන් දැන් කරන්න බෑ පොලිස් කොමිසම මුලික අයිතිවාසිකම් ඔය වගෙ දිසා අධීකරණයේ නඩුවක් වගේ දැම්මම පොලිසිය ඔප්පු කරන්න ඕනේ කුඩු තිබ්බා කියලා එකේදි චුදිතයේ ලේ බලනවා උගේ හිස්ට්‍රි එක ඕවා ඔක්කම බලනවා ඌ කුඩු ගහන එකෙක් නෙමෙයි නම් සුපිරි වන්දියක් පොලිසියෙන් ගන්න පුලුවන් බොරු චෝදනා ගොනු කරා කියලා .Kuduth dala athulata dai ehemane
Owa karanakota aruta dei ban shot eka.set ekak bassala ata kadenna gahuwoth kata kiyannadaඒම සීන් දැන් කරන්න බෑ පොලිස් කොමිසම මුලික අයිතිවාසිකම් ඔය වගෙ දිසා අධීකරණයේ නඩුවක් වගේ දැම්මම පොලිසිය ඔප්පු කරන්න ඕනේ කුඩු තිබ්බා කියලා එකේදි චුදිතයේ ලේ බලනවා උගේ හිස්ට්‍රි එක ඕවා ඔක්කම බලනවා ඌ කුඩු ගහන එකෙක් නෙමෙයි නම් සුපිරි වන්දියක් පොලිසියෙන් ගන්න පුලුවන් බොරු චෝදනා ගොනු කරා කියලා .
පොලිස් කොමිසම ගෙනාවෙම ඔය සීන් නැති කරන්න තමා
සමාන්‍යෙන් ඕවා කරන්න ඕනේ ඔය වගේ පොලිසියෙන් චාටර් කරලා ඉවර උනාම . ඔය වගේ රේඩ් වල කෑකෝගගෙන දගලලා වැඩක් නෑ අනික හිර කරනව වැඩි . කෝමත් ඔය ස්පොට් වල සේවාදායකයට ලංකාවේ නීතියෙන් කේස් එකක් නෑ ගෑනිට තමා කේස් . හරි නම් සේවාදායකයව යවන්න ඕනේ පොලිසියෙන් . ගණිකා මඩමක් පවත්වාගෙන යාම සහ සේවය සැලසීමටනේ නඩුව එන්නේ. කස්ටමර් එන්නේ මසාජ් එක්කට ඌව උසාවි දැම්ම ගමන් ඌ ඕක කිව්ව ගමන් පොලිසිය කොර මසාජ් එකක් ගන්න නීතියෙන් තහනම් නෑනේ.Owa karanakota aruta dei ban shot eka.set ekak bassala ata kadenna gahuwoth kata kiyannada
E unata policyen gewal walata call karanawa ban.nadu yanawata wada chatar eka.appaaa.kappan gannawa wifeta kiyanawa kiyalaසමාන්‍යෙන් ඕවා කරන්න ඕනේ ඔය වගේ පොලිසියෙන් චාටර් කරලා ඉවර උනාම . ඔය වගේ රේඩ් වල කෑකෝගගෙන දගලලා වැඩක් නෑ අනික හිර කරනව වැඩි . කෝමත් ඔය ස්පොට් වල සේවාදායකයට ලංකාවේ නීතියෙන් කේස් එකක් නෑ ගෑනිට තමා කේස් . හරි නම් සේවාදායකයව යවන්න ඕනේ පොලිසියෙන් . ගණිකා මඩමක් පවත්වාගෙන යාම සහ සේවය සැලසීමටනේ නඩුව එන්නේ. කස්ටමර් එන්නේ මසාජ් එක්කට ඌව උසාවි දැම්ම ගමන් ඌ ඕක කිව්ව ගමන් පොලිසිය කොර මසාජ් එකක් ගන්න නීතියෙන් තහනම් නෑනේ.
කොල් එක රෙකෝඩ් කරල ඒම උසාවියට දාන්න ඕනේ . එවටත් කෝට් ඕඩර් අරන් නොම්බර හෙව්වම පොලිසිය ගූ 70.E unata policyen gewal walata call karanawa ban.nadu yanawata wada chatar eka.appaaa.kappan gannawa wifeta kiyanawa kiyala



Katada gahuwe ara kettu ketafaගු ගියා හුත්ටො ගිය සතියෙත් ගියා ඔතෙන්ට
වෙලාව නම් හොදයි තාම