AI උදව්වක් paragraph එකක් read කරද්දි marks dena

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    මචංලා. මට මෙහෙම දෙයක් කරන්න ඔන.web site එකකට. Paragraph එකක් read කරද්දී. මයික් එකෙන් capture කරලා ඒ වෙලේම pronunciation අරවා මේවට score කරන විදියෙ එකක්. Paragraph එක අපි දෙනවා.
    මේ වගේ දේයක් කරන්න plugging,tools,technology මොනවා හරි තියනවානම් ලොකු උදව්වක් . මගේ දැනට idea එකක් නෑ.
    Thank you 🙏
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    ටෙක්ස්ට් Paragraph එකක් සාම්පල් Audio එකක් එක්ක Score Range ටිකයි දෙන්න. ට්‍රයි කරල බලන්න. ටූල් ගැන අදහසක් නෑ දැනට කරල බලල කියන්නන්.
     
    • Like
    Reactions: NRTG

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,630
    1
    5,945
    113
    Use the Google Cloud Speech API; there may be other useful APIs at Google. They have a whole lot of speech recognition tools
     
    • Like
    Reactions: NRTG

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Problem statement එක පැහැදිලි නැහැ. නැත්තම් උදව්වක් කරන්න තිබ්බා.
    Reading කියන දේ කොහොමද voice capture කරලා ලකුණු දෙන්නේ?
    Speaking නම් voice capture කරලා ලකුණු දෙන්න පුළුවන් IELTS වල වගේ.

    Use the Google Cloud Speech API; there may be other useful APIs at Google. They have a whole lot of speech recognition tools
    Speech-to-text API.
    Convert voice into text using this and then you can compate converted text with original text to score. (One easy way of doing this)

    If you are good with programming, try Librosa library in Python. This can be used to get advance analytics like pitch, loudness and duration of each pronounciation to make a ground breaking global tool.
    ------ Post added on Jul 24, 2023 at 11:04 PM
     
    • Like
    Reactions: reuse

    speaking thama