AI ගැන දැනුමක් තියෙන අයගෙන් උදව්වක් ඕන..

wtsamantha

Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    මචං,
    මට, එක data set එකකින් image එකක් හදල, ඒක ඔරිජිනල් image එකක් එක්ක train කරන්න ඉන්නෙ පොඩි project, එකකට.

    Machine learning වැඩක්.

    මේක කරන විදිය ගැන පොඩ්ඩක් දන්න කෙනෙක් ඉන්නවනම් දේවල් ටිකක් අහගන්න ඕන. පුලුවන් කෙනෙක් මැසේජ් එකක් දානවද?

    තෑන්ක්ස් ...
     
    1-137

    Member
    Apr 2, 2024
    28
    18
    3
    මචං,
    මට, එක data set එකකින් image එකක් හදල, ඒක ඔරිජිනල් image එකක් එක්ක train කරන්න ඉන්නෙ පොඩි project, එකකට.

    Machine learning වැඩක්.

    මේක කරන විදිය ගැන පොඩ්ඩක් දන්න කෙනෙක් ඉන්නවනම් දේවල් ටිකක් අහගන්න ඕන. පුලුවන් කෙනෙක් මැසේජ් එකක් දානවද?

    තෑන්ක්ස් ...
    Requirement eka clear na hariyatama karanna one de kiyanna, thawa indetails withara karanna.
    and data set eke size eka, image size, etc. ( need those details to understand and resource allocation, etc. (CPU or GPU based etc))
     
    • Like
    Reactions: wtsamantha