- Agent කෙනෙක් කියන්නෙ අපි වෙනුවෙන් අපේ වැඩ කටයුතු කරගෙන යන්න බලය පවරා දෙන කෙනෙක්
- Software Agent කෙනෙක් කියන්නෙ අපි වෙනුවෙන් අපේ වැඩ කටයුතු කරගෙන යන්න බලය පවරල දෙන Software එකක්
- AI Agent කෙනෙක් කියන්නෙ අපි වෙනුවෙන් අපේ වැඩකටයුතු කරගෙන යන්න බලය පවරල දෙන බුද්ධියක් සහිත Software එකක්
- Agent ල වර්ග ඉන්නව ඒ ඒ අයට කරන්න පුළුවන් වැඩ අනුව. (simple reflex, model-based reflex, goal-based, utility-based, learning, multi-agent, and hierarchical agents)
- වැඩේට ගැලපෙන Agent තෝරගත්තෙ නැත්තන් වැඩේ සිද්ධ වෙන්නෙ අපිට ඕනි විදියටම නොවෙන්න ලොකු ඉඩක් තියෙනව. සහ වැඩේ සිද්ධ උනත් වැඩේ කාර්‍යක්ෂම නොවෙන්න පුළුවන්.
- සමහර AI Agent හදන්න AI ගැන ඉගෙන ගෙන ඉන්න ඕනිම නෑ. ඕනි වෙන්නෙ හදල තියෙන AI Technology කොහොමද භාවිතා කරන්නෙ කියන දැනුම විතරයි. (ඒක අපි API එකකින් වැඩක් කරගන්නව වගේ දෙයක්)