AI තාක්ෂණයෙන් පරිපූර්ණ නවතම Samsung Galaxy S25 ශ්‍රී ලංකාවට

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    Comparison එකක දාලා බලපන්කෝ s23, s24 එක්ක එහෙම දැනෙන වෙනසක් වෙලත් නෑ. පෙන් එකේ bt එහෙමත් ඕකේ නෑ කියලා දැක්ක.
    Pen එකේ BT නැත්නම් පෙන් එක වැඩක් නැහැ බං
    Phone එකේ Design එකනම් ලස්සනයි හැබැයි
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් ෆෝන් එකම තැන දඟලන්නේ

    තව හාඩ්වෙයාර් පැත්තෙන් දෙන්න ෆීචර්ස් නෑ වගේ
    කැමරා වලින් තමා තර‍ඟෙ තියෙන්නෙ වෙන දෙයක් නැති නිසා