AI නිසා වෙඩින් පොටෝග්‍රැෆර් කෙනෙක්ට රෙවිලා 😕 #ආදායමලෙප්ට්

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113

    මේ ක්‍රමේ නිසා photographers ලට කෙලවුනත් කමක්නෑ. මට එහෙම shoot එකක් කරපු කපල් එකක් හම්බෙලා කතා කරන්න ඕනි.

    ❗ ඩ්‍රෙස් කරපු ඇඳුමෙ outfit එක දැනුනද අහන්න ඕනි.
    ❗ ලොකේශන් එකේ feeling එක දැනුනද අහන්න ඕනි.
    ❗ shoot එකට දින දාගත්තම දවසෙන් දවස ලං වෙද්දි දැනෙන කුතුහලය දැනුනද අහන්න ඕනි.
    ❗ පරක්කු වෙලා යද්දිත් AI editor මොනාද කිව්වෙ අහන්න ඕනි.
    ❗ shoot එක අතරෙ සිද්ද වුන අමතක නොවෙන මතක මොනාද අහන්න ඕනි.
    ❗ ඇත්තටම එහෙම shoot එකක real feeling එක දැනුනද අහන්න ඕනි...
    ❗ photos වල ඉන්නෙ ඔයාලම ද අහන්න ඕනි.
    ❗ තව... 🤔

    shoot එකක් කියන්නෙ photo එකකට එහා ගිය කතාවක්. ඒකෙ වටිනාකම, ඒ photos, videos බලද්දි ඒ මොහොතට හිත දුවද්දි දැනෙන හැඟීම එක්ක හැදෙන nostalgic මතකයක්.. මට ඇත්තටම ඕනි AI වලින් ඒක දැනුනද අහන්න.

    මොකද මගෙත් shoot එකක් තියෙනවා කරගන්න.... 😐🤗
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,177
    3,192
    113
    Preshoot neti unaata function eke photo gahanna wenawane kohomth
    Mehema unoth kohomada? Wedding eke guests la ganna photo cloud ekata upload wenawa .eken hondama photos aran edit karala album eka hadanna kelinma ai agent ta denawa.. wedding eka ewara wenakotama album eke mini print ekak guests Lata denna puluwan
     
    • Like
    Reactions: yousirname

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    දැන් නම් AI over යන්න වගේ හදන්නේ
    එක්කෝ UBI එකක් දෙන්න ඕනේ නැත්නම් ඔක්කොම අල්ලලා ගිනිතියන්න ඕනේ
     
    • Haha
    Reactions: nppcheguevara

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    මාත් ඕක දැක්ක
    මං අදුරන සිවිල් ඉන්ජො කන්ස්ට්රක්ෂන් නැති උනාම කැමරා අරන් පොටෝග්රැපි වලට බැස්ස. දැන් ඒකත් ඉවරයි. 🫠
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    195
    366
    63
    Malabe
    1) Original - ට්‍රිප් ගිහින් ඒකෙ ආතල් එක ගන්න ගමන් ෆොටෝ එකකුත් අහම්බෙන් වගේ ගන්නවා.
    2) Pre-shoot - ෆොටෝ ගන්නම ලොකේෂන් එකකට කැමරා කාරයෝ එක්ක ගිහින් ෆොටෝ එකට රඟපානවා.
    3) AI - කොහේටවත් යන් නැතුවම ෆොටෝ එක හදාගන්නවා.

    Original එකේ ගතිය Pre-shoot එකේ වත් AI එකේවත් නෑ හැබැයි.
     
    • Like
    Reactions: CohenLenstra

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ❗ ඩ්‍රෙස් කරපු ඇඳුමෙ outfit එක දැනුනද අහන්න ඕනි.
    ❗ ලොකේශන් එකේ feeling එක දැනුනද අහන්න ඕනි.
    ❗ shoot එකට දින දාගත්තම දවසෙන් දවස ලං වෙද්දි දැනෙන කුතුහලය දැනුනද අහන්න ඕනි.
    ❗ පරක්කු වෙලා යද්දිත් AI editor මොනාද කිව්වෙ අහන්න ඕනි.
    ❗ shoot එක අතරෙ සිද්ද වුන අමතක නොවෙන මතක මොනාද අහන්න ඕනි.
    ❗ ඇත්තටම එහෙම shoot එකක real feeling එක දැනුනද අහන්න ඕනි...
    ❗ photos වල ඉන්නෙ ඔයාලම ද අහන්න ඕනි.
    ඒඅයි එකටම කියල මේවට උත්තර අහගෙන ඒවා කඩපාඩම් කරගෙන මතක තියන් බොරුවක් උනත් නිතර නිතර ඒවා ගැන කතා කරාම ඒක ඇත්තක් බවට පත්වෙනවා.

    උදාහරණයක් හැටියට අශ්වයගෙ පිටේ නගින්න ගිහින් කෙල්ලව වැටෙන්න ගිය අවස්ථාවක් කොල්ලා අල්ලගෙන බේරගත්තු එක නෑදෑයොන්ට කියලා, "මෙයා මම දිහා බලාගෙනම හිටිය හින්දා හොඳයි නැත්නම් මම බිම" වගේ දෙයක් කියලා කොල්ලගෙ වීරත්වය ගැන කතා කරන්න පුළුවන්.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    2032-35 වෙද්දි ලොකෙ බොහො රස්සා වලට කෙල වෙනවා! මිනිස්සුන්ට කරන්න දෙයක් නැති වෙනවා! විසදුම රොබොටික -සහ වෙනත් කම්පැනි වල ආයොජනය කරල ජිවිත කාලෙම නිකම් ඉන්න එක!

    MATRIX එක මෙක ගෙන්නෙ ඇයි!

    මනුස්සයෙක් උපද්දලා කර්මාන්තෙයක් පුහුනු කරල උගෙන් වැඩ ගන්න අඩුම ගානෙ අවුරුදු 18ක් යනවා. සන්කීරන විශයක් නම් අඩූම ගානෙ අවුරුදු 28-40ක් යනවා! එ කාලය තුල ආහාර - බෙහෙත් - ප්‍රවාහන - උපකරන වෙනුවෙන් අමුද්‍රයවය ටොන් ගානක් වැය කරන්න වෙනවා.එම කරලත් එ මිනිහා සාර්තක එකෙක් වෙන්න තියන් සම්බාවිතාව ඉතා අඩුයි!

    එත් රොබො කෙන්ක් නිශ්පාදනය කරල පුහුනු කරන්න යන්නෙ පලවෙනි පිටපත් පුහුනු කරන්න යන කාලය සහ අමුද්‍රවය විතරයි! දෙවෙනි එකා එහාසමානවම 100% කිට්ටු වෙන්න පුහුනු කරන්න යන්නෙ අමුද්‍රව්‍ය විතරයි! පලවෙනි එකාගෙ සොෆ්ට්වෙයා එකක් 2 වෙනි එකාට කොපි කරපු ගමන් පුහුනුව ඉවරයි! එ වගෙම එ කාර්ය අවසානයෙ උව වෙනත් දෙකට හදපු සොෆ්ට්වෙයා එක දාල වෙන අන්සෙකට යොදාගන්න යන්නෙ ඉතා සුලු කාලෙයයි!

    ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න හදපු රොබො කෙනෙක් කොන්ක්‍රීට් අනන රොබො කෙනෙක් කරන්න යන්නෙ සොෆ්ට්වෙයා එක වෙනස් කරන්න යන කාලය විතරයි!

    මෙකෙන් පෘතුවියෙ තියෙන සම්පත් තවත් අවුරුදු දහස් ගනනක් මනුස්ස ප්‍රජාව ගෙනියන්න ඉතිරි කරගන්න පුලුවන්!

    ඉට පස්සෙ මිනිස්සු මොකක්ද කරන්නෙ? එකට විසදුම් මග එනවා!
     
    ජනගහනය අඩු කරන්න වෙනවා
    මෙච්චර ශ්‍රමිකයො වැඩක් නෑ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    ජනගහනය අඩු කරන්න වෙනවා
    මෙච්චර ශ්‍රමිකයො වැඩක් නෑ
    yes! aniwa karanawa! USA immigrant laws thada karanne ekai!

    EU wala gon hukanno hamadama harahata yana nisa - unge cande goda wadi karaganna thambi import karana eka wena kathawak!

    cheenath dan godak un nikam inne. godak factory automated!
    ෆාර්මින් වලට රට ගියපු සිහලුන්ටත් පුකෙ ඇබ ගහන් එන්න වෙන්නෙ!

    • Like
    Reactions: dummy407