මම දන්නවා කරන්න ඕන විදිය බන් . AI වලට පුලුවන් මොනව ද බැරි මොනවද කියලා මම දන්නවාමම ඔයාට කිව්වා නේද බ්‍රා එකින් එක ගිල ගන්නවා කියලා ඒඅයි
තාමත් ඔයා ඔයාගේ මතේ ඉන්නවා
හැබැයි අන්තිමේ වෙන්නේ නොකියාට බ්ලැක්බෙරිට උන දේ
මොකද හතු පිපෙනවා වගේ එඅයි සබ්ස්ක්‍රිප්ෂන් එක අරන් සෙට් බුරුතු පිටින් මේ සබ්ජෙක්ට් එකට බහිනවා
නැත්නම් තමන්ම තමන්ගේ වැඩේ කර ගන්න පුරුදු වෙනවා
ඊට පස්සේ කොඩැක්ලට, ස්ටුඩියෝ වලට වෙච්චි දේ ඉස්සරහට ගොඩාක් සබ්ජෙක්ට් වලට වෙනවා

.Rs.10000ta wage oya feeling ekat ganna puluwan photogrpahers la set wei issarahata.. Printing cost ekat ekka, ~2lax yai neh max..