Ai මුල ඉදල ඉගෙනගන්ඩ online course ටිකක් හොයල දෙන්ඩකො

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මුල ඉඳල advanced ලෙවල් එක වෙනකන් Ai ඉගෙනගන්ඩ හොඳ කෝස්/ ටියුටෝරියල් ටිකක් හොයාගන්ඩ ඕන, ඇන්ඩ්‍රොයිඩ් ඇප් ඩිවලොප්මන්ට් පැත්තට තමා ආස, ඒක හින්ද python, java වලින් තියෙන ටියුටෝරියල් ටිකක් නේද හොයාගන්ඩ ඕන..(කලින් දාපු ත්‍රෙඩ් එකේ කට්ටිය කියල තිබ්බ python/ හරි වෙන language එහෙකින් හරි හදපු ඇප් එක වෙනම සර්වර් එහෙක තියල API එහෙකින් ඒක ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකට කනෙක්ට් කරල ඇප් එක හැදුහැකි කියල, ඒ ටික කරන හැටිත් ටියුටෝරියල් එකෙන් කවර්වෙන්ඩ ඕන ) project based ටියුටෝරියල් නන් හොඳයි, udemy, lynda, youtube, torrent, ebook,etc.. ඕන එකක්..
     

    milkjack

    Active member
  • Apr 1, 2023
    268
    152
    43
    උඹලා වගේ වුන් ඉගෙනගෙන වැඩක් නෑ පොන්නයෝ. Internet දෙයක් තනියම හොයාගන්න බැරි පොන්නයන්ට මොන AI ද. ගිහින් වැල්ලේ සුද්දෙක්ට පුක දීපන්
     

    EmoCJ

    Member
    Apr 4, 2023
    4
    5
    3
    Android and AI are two different areas. Android app is just an interface to deal with an AI model in your context. So I suggest to learn one topic first by yourself. No any course comes with exact requirements. Try to learn step by step from beginning without stepping on the higher once first. Search !!
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    mama meka gana danne na. So Bump

    Start ekak widiyata meka karala balanna puluwan weida kiyala

    Code:
    https://1337x.to/torrent/4784987/Udemy-Flutter-Artificial-Intelligence-Course-Build-15-AI-Apps/
    thanks machan oka download kara..
    මුලින්ම Google Search කරන්න ඉගෙන ගන්න
    උඹලා වගේ වුන් ඉගෙනගෙන වැඩක් නෑ පොන්නයෝ. Internet දෙයක් තනියම හොයාගන්න බැරි පොන්නයන්ට මොන AI ද. ගිහින් වැල්ලේ සුද්දෙක්ට පුක දීපන්
    Android and AI are two different areas. Android app is just an interface to deal with an AI model in your context. So I suggest to learn one topic first by yourself. No any course comes with exact requirements. Try to learn step by step from beginning without stepping on the higher once first. Search !!
    ගූගල් කරල කරල නන් හොයාගත්තහැකි ඒත් ඒව හරියටම හරියන ඒවද කියල doubtful ne, කෝස් එක ෆලෝ කරලම බලන්ඩ වෙනව ඊට පස්සෙ, එතකොට කාලෙත් අපරාදෙ හොයන එක නොවුණොත්,ෆීල්ඩ් එකේ expert කෙනෙක්ට recommend එකක් දෙන්ඩ පුලුහන් නන් මේව ටික කරන්ඩ කියල path එක ක්ලියර්නෙ, example එකක් විදිහට machine learning කෝස් කියල තියෙනව, අයෙ deep learning කෝස් කියල තියෙනව, මැෂින් ලර්නින් කෝස් එක කරහම අයෙ ඩීප් ලර්නින් කෝස් එක වෙනම කරන්ඩ ඕනද කියල හරියටම ශුවර් නෑ, ඒවගේ ඒව තියෙනව..(ඉගෙනගන්ඩ ඕන course content/syllabus /scope එකක් හොයාගන්ඩ පුලුහන්නන් වටිනව)
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    පුක පලාගන්නේ නැතිව ඉඳපන් බස් පොන්නයා 🤣🤣
    උබ දන්නවා නම් google කරලා හොයල දීපන් වේසිගෙ පුතා.. දන්නේ නැති මගුල් වලට හොට නොදා ඉදපන් සක්කිලි බල්ලා වගේ..
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    thanks machan oka download kara..



    ගූගල් කරල කරල නන් හොයාගත්තහැකි ඒත් ඒව හරියටම හරියන ඒවද කියල doubtful ne, කෝස් එක ෆලෝ කරලම බලන්ඩ වෙනව ඊට පස්සෙ, එතකොට කාලෙත් අපරාදෙ හොයන එක නොවුණොත්,ෆීල්ඩ් එකේ expert කෙනෙක්ට recommend එකක් දෙන්ඩ පුලුහන් නන් මේව ටික කරන්ඩ කියල path එක ක්ලියර්නෙ, example එකක් විදිහට machine learning කෝස් කියල තියෙනව, අයෙ deep learning කෝස් කියල තියෙනව, මැෂින් ලර්නින් කෝස් එක කරහම අයෙ ඩීප් ලර්නින් කෝස් එක වෙනම කරන්ඩ ඕනද කියල හරියටම ශුවර් නෑ, ඒවගේ ඒව තියෙනව..
    උබ දාපු මැසේජ් ටික මට මතකයි OEC එකෙත් ඒ ටිකත් ඔලුවෙ තියාන මේක ලියන්නෙ.

    AI එක ඇතුලෙ සබ් ෆීල්ඩ් එකක් තමා ML ඒක ඇතුලෙ සබ් ෆීල්ඩ් එකක් තමා Neural Network ඒකෙන් තමා Deep Learning විශය පටන් ගන්නෙ.
    දැනට වැඩිපුරම ජනප්‍රිය වෙලා තියෙන්නෙ ML නිසා ගොඩක් අය AI කිව්වම යන්නෙ ML වලට ඒත් එතනින් එහාට තව තියෙනව. උබට වැඩේ කරගන්න ML මේ වෙලාවෙ හොද ස්ටාර්ට් එකක් AI වල අනික් විශය කොටස් එහෙම ලොකුවට දැනට ඇප් වලට යූස් වෙන්න තියෙන ඉඩ අඩුයි ඒත් සමහර විට පාවිච්චි වෙන්න පුලුවන්.

    පහල දාල තියෙන video ඒව දාපු පිලිවෙලලට 1,2,3,4,5 කියල ගන්න.
    1 වෙනි එකේ තමා හරි නන් උබ කරන්න ඕනි කෝස් එක තියෙන්නෙ. ඒත් මට ලොකු ශුවර් එකක් තියෙනව ඒක උබට සෑහෙන බෝරින් වෙයි කියල මුල ටික යනකොට

    2. බෝරින් වෙන එකක් නෑ ඒත් ටිකක් දිගයි හැබැයි මුල ඉදල තිබ්බට කලින් එකේ තරන් ඩීටෙල් නැතිව ඇති

    3. මෙයාලගෙ ශෝර්ට්ට් වීඩියෝ තියෙනව එක එක කොටස් වලට ඒත් ඒව අදාල වෙලාවට හොයාගන්න ඕනි.

    4. මේ වගේ එකක් බලල අදහසක් ගන්න පුලුවන් ඉක්මනටම කොහොමද අපේ ඇප් එකකට මේක දාගන්නෙ කියන එක. ඒක තමා හොදම විදිය අලුතෙන්ම වැඩේ පටන් ගන්න කෙනෙක්ට මොකද එතකොට වැඩේ ඉන්ටරෙස්ටින් එකක් එකකම යනවනෙ ඉස්සරහට

    5. මගෙ චැනල් එක. ඒකෙ තියෙන ඒව බලන්න අදහසක් ගන්න කන්සෙප්ට් ගැන. මම ලොකුවට පැක්ටිකල් ගැන කතා කරල නෑ.

    මීට අමතරව මොනව හරි ඔයාට සෙට් උනොත් මටත් අප්ඩේට් එකක් දෙන්න.

    තව මේ ඔක්කොම කරන අතරෙ මොරටුවෙ හරි ජපුරෙ හරි AI MSc එක කරන්න බලන්න. මට එක්ස්පීරියන්ස් තියෙන්නෙ moratu වෙ එක ගැන. ඒක ගැන මොනව හරි දනගන්න ඕනි නන් කියන්න.


    P.S මෙක්ත් ටිකක් තියෙනව https://elakiri.com/threads/python-ai-ටියුටෝරියල්-වීඩියෝ.2023751/


    link
    |
    |




    |
    |
    https://www.youtube.com/@TensorFlow
    |
    |

    |
    |
    https://www.youtube.com/c/CeylonAI