thanks machan oka download kara..
ගූගල් කරල කරල නන් හොයාගත්තහැකි ඒත් ඒව හරියටම හරියන ඒවද කියල doubtful ne, කෝස් එක ෆලෝ කරලම බලන්ඩ වෙනව ඊට පස්සෙ, එතකොට කාලෙත් අපරාදෙ හොයන එක නොවුණොත්,ෆීල්ඩ් එකේ expert කෙනෙක්ට recommend එකක් දෙන්ඩ පුලුහන් නන් මේව ටික කරන්ඩ කියල path එක ක්ලියර්නෙ, example එකක් විදිහට machine learning කෝස් කියල තියෙනව, අයෙ deep learning කෝස් කියල තියෙනව, මැෂින් ලර්නින් කෝස් එක කරහම අයෙ ඩීප් ලර්නින් කෝස් එක වෙනම කරන්ඩ ඕනද කියල හරියටම ශුවර් නෑ, ඒවගේ ඒව තියෙනව..
උබ දාපු මැසේජ් ටික මට මතකයි OEC එකෙත් ඒ ටිකත් ඔලුවෙ තියාන මේක ලියන්නෙ.
AI එක ඇතුලෙ සබ් ෆීල්ඩ් එකක් තමා ML ඒක ඇතුලෙ සබ් ෆීල්ඩ් එකක් තමා Neural Network ඒකෙන් තමා Deep Learning විශය පටන් ගන්නෙ.
දැනට වැඩිපුරම ජනප්රිය වෙලා තියෙන්නෙ ML නිසා ගොඩක් අය AI කිව්වම යන්නෙ ML වලට ඒත් එතනින් එහාට තව තියෙනව. උබට වැඩේ කරගන්න ML මේ වෙලාවෙ හොද ස්ටාර්ට් එකක් AI වල අනික් විශය කොටස් එහෙම ලොකුවට දැනට ඇප් වලට යූස් වෙන්න තියෙන ඉඩ අඩුයි ඒත් සමහර විට පාවිච්චි වෙන්න පුලුවන්.
පහල දාල තියෙන video ඒව දාපු පිලිවෙලලට 1,2,3,4,5 කියල ගන්න.
1 වෙනි එකේ තමා හරි නන් උබ කරන්න ඕනි කෝස් එක තියෙන්නෙ. ඒත් මට ලොකු ශුවර් එකක් තියෙනව ඒක උබට සෑහෙන බෝරින් වෙයි කියල මුල ටික යනකොට
2. බෝරින් වෙන එකක් නෑ ඒත් ටිකක් දිගයි හැබැයි මුල ඉදල තිබ්බට කලින් එකේ තරන් ඩීටෙල් නැතිව ඇති
3. මෙයාලගෙ ශෝර්ට්ට් වීඩියෝ තියෙනව එක එක කොටස් වලට ඒත් ඒව අදාල වෙලාවට හොයාගන්න ඕනි.
4. මේ වගේ එකක් බලල අදහසක් ගන්න පුලුවන් ඉක්මනටම කොහොමද අපේ ඇප් එකකට මේක දාගන්නෙ කියන එක. ඒක තමා හොදම විදිය අලුතෙන්ම වැඩේ පටන් ගන්න කෙනෙක්ට මොකද එතකොට වැඩේ ඉන්ටරෙස්ටින් එකක් එකකම යනවනෙ ඉස්සරහට
5. මගෙ චැනල් එක. ඒකෙ තියෙන ඒව බලන්න අදහසක් ගන්න කන්සෙප්ට් ගැන. මම ලොකුවට පැක්ටිකල් ගැන කතා කරල නෑ.
මීට අමතරව මොනව හරි ඔයාට සෙට් උනොත් මටත් අප්ඩේට් එකක් දෙන්න.
තව මේ ඔක්කොම කරන අතරෙ මොරටුවෙ හරි ජපුරෙ හරි AI MSc එක කරන්න බලන්න. මට එක්ස්පීරියන්ස් තියෙන්නෙ moratu වෙ එක ගැන. ඒක ගැන මොනව හරි දනගන්න ඕනි නන් කියන්න.
P.S මෙක්ත් ටිකක් තියෙනව
https://elakiri.com/threads/python-ai-ටියුටෝරියල්-වීඩියෝ.2023751/
link
|
|
|
|
https://www.youtube.com/@TensorFlow
|
|
|
|
https://www.youtube.com/c/CeylonAI