AI වලින් වෙබ්සයිට් එකක්

clickbuy.lk

Member
May 29, 2025
20
23
3
මුලින්ම කියන්න ඔනේ AI විතරක් තිබිලනම් මදි වෙබ්සයිට් එක ගොඩ දාගන්න, සාමාන්‍ය Coding දැනුමකුත් තියෙන්න ඔනේ.. මම කරන්නෙනම්
Laravel + Php

ඔයාලා කැමති කොහොමද කියන්නකො coding දැනුමක් නැති අයට Wordpress කියලා දෙන්න පුලුවන්, මම මෙ උදව් කරන්නෙ ඔයාලට ඇඩ්සෙන්ස් ගන්න