මට ඕන කොටු කොටු සරමක් ඇදපු මිනිහෙක් ඇදේ නිදාගෙන ඉන්නව . ලංකාවෙ මිනිහෙක්ගෙ පෙනුම ටියෙන්න ඔන . පොරගෙ සරම අස්සට සර්පයෙක් රිංගනව . කාටුන් ටයිප් එකක් උනාට කමක් නෑ . මේක කරගන්නෙ කොහොමද . චැටාගෙ ෆ්‍රී ඉවරයි මේක ට්‍රය් කරලම .
මචන් පට්ට . මොකෙන්ද බන් මේක කරේ![]()
![]()
------ Post added on Mar 27, 2025 at 2:33 PM
මචන් පට්ට . මොකෙන්ද බන් මේක කරේ![]()
![]()
![]()
link එක දාපන්කොඅර ඇන්ටිලා ජෙනරේට් කරපු ත්‍රෙඩ් එකේ තිබ්බේ.
අර ඇන්ටිලා ජෙනරේට් කරපු ත්‍රෙඩ් එකේ තිබ්බේ.