AI වලින් ෆොටෝ එකක් ගෙනෙරටෙ කරල දෙන්න පින්වත

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මට ඕන කොටු කොටු සරමක් ඇදපු මිනිහෙක් ඇදේ නිදාගෙන ඉන්නව . ලංකාවෙ මිනිහෙක්ගෙ පෙනුම ටියෙන්න ඔන . පොරගෙ සරම අස්සට සර්පයෙක් රිංගනව . කාටුන් ටයිප් එකක් උනාට කමක් නෑ . මේක කරගන්නෙ කොහොමද . චැටාගෙ ෆ්‍රී ඉවරයි මේක ට්‍රය් කරලම .
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,327
    113
    34
    Kalutara
    bj0xgkJ.png


    G7A1PAv.png

    ------ Post added on Mar 27, 2025 at 2:33 PM
     
    • Haha
    Reactions: Asmodeus