මොනා වෙයිද මන්දා බන්.
මම බම් ජිම් එකට ගියාම එහෙම, උදේට jogging යද්දී එහෙම ඔව්වා හිත හිත තමයි train කරන්නේ, මගේ ජාන strong වෙන්න කියලා තමයි එකම ප්‍රාර්ථනාව.
හිතපන් ඔය ඉස්සර terminator එකේ skynet එක වගේ Ai එකක් ඇවිල්ලා හැම එකටම අරින්න ගත්තම නේ?? මාර සැපක් තියෙයි නේ
හිතපං කොහෙන් කොහෙන් හරි උඹේ ජාන ගෑවිලා තියන උන්ට උඹෙන් පස්සේ උඹේ blood lline එකේ උන්ට Ai වලින් ඇරලා දානකොට / Ai වහල්ලු වෙලා ඉන්නකොට කොහොමද සැප?
තාම ළමයි නෑ තනිකඩයා නිසා blood line එක දැනට නිමයි මෙතනින්, ඉස්සරහට කියන්න බැනේ කරුමෙට හරි හිට්ටොත් කොහේ කොහේ හරි
(250 gold label එකේ ගුලි දෙකක් ගැහුවා ඉරිදා, ඔය වගේ දේවල් හිතිලා Ai ගැන මනෝ පාරක් වැදිලා කුරුවල් වෙලා ඇප නැති වෙලා යන එනමක් නැති වෙලා තියෙන්නේ

)