AI වීඩියෝ 😂

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    කොහොමද ඔහොම හදන්නේ? මොනාද පාවිච්චි කරන websites? 🤷‍♂️
    ඇත්ත බොරුව අඳුර ගන්න බැරිවෙන top class level එකට එයි ඕවා ඉස්සරහට, ආපුගමන් මෙච්චර සෙල්ලම් පුළුවන් නම් හිතපං නිකමට 🥴 Reddit එකේ බම් prompt ඔස්ථාර් level එකේ උන් දාල තියන වීඩියෝ කෑලි දැක්කම මොළේ කුරුවල් වෙනව 😐
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,759
    1
    62,832
    113
    Mother Earth
    ඇත්ත බොරුව අඳුර ගන්න බැරිවෙන top class level එකට එයි ඕවා ඉස්සරහට, ආපුගමන් මෙච්චර සෙල්ලම් පුළුවන් නම් හිතපං නිකමට 🥴 Reddit එකේ බම් prompt ඔස්ථාර් level එකේ උන් දාල තියන වීඩියෝ කෑලි දැක්කම මොළේ කුරුවල් වෙනව 😐
    මොනා වෙයිද මන්දා බන්. 🤷‍♂️
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    මොනා වෙයිද මන්දා බන්. 🤷‍♂️
    මම බම් ජිම් එකට ගියාම එහෙම, උදේට jogging යද්දී එහෙම ඔව්වා හිත හිත තමයි train කරන්නේ, මගේ ජාන strong වෙන්න කියලා තමයි එකම ප්‍රාර්ථනාව.

    හිතපන් ඔය ඉස්සර terminator එකේ skynet එක වගේ Ai එකක් ඇවිල්ලා හැම එකටම අරින්න ගත්තම නේ?? මාර සැපක් තියෙයි නේ

    හිතපං කොහෙන් කොහෙන් හරි උඹේ ජාන ගෑවිලා තියන උන්ට උඹෙන් පස්සේ උඹේ blood lline එකේ උන්ට Ai වලින් ඇරලා දානකොට / Ai වහල්ලු වෙලා ඉන්නකොට කොහොමද සැප?

    තාම ළමයි නෑ තනිකඩයා නිසා blood line එක දැනට නිමයි මෙතනින්, ඉස්සරහට කියන්න බැනේ කරුමෙට හරි හිට්ටොත් කොහේ කොහේ හරි

    (250 gold label එකේ ගුලි දෙකක් ගැහුවා ඉරිදා, ඔය වගේ දේවල් හිතිලා Ai ගැන මනෝ පාරක් වැදිලා කුරුවල් වෙලා ඇප නැති වෙලා යන එනමක් නැති වෙලා තියෙන්නේ 🤣)
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,382
    55,389
    113
    Colombo
    ඇත්ත බොරුව අඳුර ගන්න බැරිවෙන top class level එකට එයි ඕවා ඉස්සරහට, ආපුගමන් මෙච්චර සෙල්ලම් පුළුවන් නම් හිතපං නිකමට 🥴 Reddit එකේ බම් prompt ඔස්ථාර් level එකේ උන් දාල තියන වීඩියෝ කෑලි දැක්කම මොළේ කුරුවල් වෙනව 😐
     
    • Haha
    Reactions: Asmodeus

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,633
    3,307
    113
    ඉස්සරහට TikTok star ලා ටික වද වෙයි. නලු නිලි හැත්තත් TikTok fb වලින් අඩු වෙයි..෴
     
    • Like
    Reactions: Asmodeus