AI හා Fiverr

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,214
    26,665
    113
    Kandy
    දැන් ෆයිවර් කරන අයට ai නිසා ඕඩර් අඩු වෙලාද.නැතිනම් අලුත් කැටගරි හැදිලද.කරන අයගේ අදහස් කියාන යමු.ආයෙම ෆයිවර් වත් කරන්න කියලා බැලුවේ.ඉස්සර කාලයක් කරලා ඕඩර් පන්සීයකට කිට්ටුව කම්ප්ලිට් කරපු අකවුන්ට් එකක් තිබ්බා.ඉස්සර වයිට් බෝඩ් ඇනිමේශන් කලේ
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,032
    8,291
    113
    Chilaw
    Mage Graphics account ekatanam December walin passe tama orders nehe. :sick:

    SybLTNL.png


    performance metrics redden tamai kelawenna gaththe. 2012 patan gaththa accounts. me case eken okkoma gigs down giya,
    gigs high rating wala list une, reviews 10-20 tiyena unge ewatath yatin.

    * Brand Style Guides ekata orders tikak wedipura tiyenawa wage seen ekak tiyenawa. balanna tikak
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    මම නම් Fiverr අතරල දැන් අවුරුදු 4 ක් වෙනවා මෙලෝ රහක් නැහැ ඉන්දියන් උන් කෑවා දැන් AI කනවා

     
    • Like
    Reactions: Honey Bunch