AI-900: Microsoft Azure AI Fundamentals එක හොදයිද..

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,645
    6,958
    113
    United States
    AI-900: Microsoft Azure AI Fundamentals එක හොදයිද..


    මට Offer එකක් සෙට් උනා Rs 8000 කට වගේ මේක කරගන්න පුලුවන් වෙන . කරන්නත් ආස නිසා කරලා බලන්න කියල හැදුවෙ වැඩක් කරගන්න පුලුවන් වෙයිද :)
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,182
    113
    Kaer Morhen
    thewitcher.com
    ඕකේ කූපන් නිකන් දුන්නා දැන් සති ගානකට කලිනුත්. 900 ඔක්කොම ඒවා. උන්ගේ training day එක්කට යන්න විතරයි තියෙන්නේ. දැන් දෙන එක නැවැත්තුවා මට මතක හැටියට. බලපන් කෝකටත් තාම දෙනවද දන්නෑ