Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ai api lamai hadanne?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අකමැත්තෙන් වුනත් කියන්න තියන ඇත්ත තමයි,

ළමයි හදන අය අතරින් බහුතරය ළමයි හදන්නේ ඕනේකමට නෙවෙයි.

මේවා ගැන හිතලා නෙවෙයිද ඇත්තටම? ගොඩක් අය?

එහෙම හැදෙන ගොඩක් ළමයි ජීවත්වෙන්නේ, ඒ දෙමව්පියන්ගේ හීනවලට ඕනේ විදියට.

"සල්ලි හොයපන් පුතේ... මොනවා නැතත් වැඩක් නෑ සල්ලි නැතිව..." කියලා කෙළින්ම කියන්නේ නෑ.

"අහවල් රස්සාව කරපන්... අහවල් කෙනා වෙයන්..." ලොකු ලොකු තනතුරු, පට්ටම් ගන්න කියන එකේ යටි අරමුණ

ලොකු ලොකු සල්ලි මිටි, ජීවත්වෙන්න ක්රමයක් ස්ථිර කරගැනීම නෙවෙයිද?

එහෙම පුරුදු කරන උන්ට නිදහසේ හිතන්න, නිදහස් මනසින් ලෝකය දකින්න විදියක් නෑ.

ජීවිතේ ඇත්ත දකින්න, හොයන්න වෙලාවකුත් නෑ.

මුදල් සෙවීම, කසාද බැඳීම, ළමයි හැඳීම, ඒ ළමයින්ට සහ බිරින්දෑට කඹුරලා කඹුරලා දුක්විඳලා මිය යාම තමයි සතුටු පිරුන ජීවිතේ.

එයාලා තමුන්වම හඳුන්වා ගන්නවා, ආඩම්බර වෙනවා මං කොච්චර සාර්ථක මිනිහෙක්ද කියලා හිතලා...

ජීවිතේ විදියට එයාලා දකින්නේ අර පොඩිකාලේ ඉඳන් උගන්නපු, කියපු,

සල්ලි, භෞතික සැප සම්පත් පිරුණ ජීවිතේ තමයි ජීවිතේ කියලා.

තමන් කරන දේ ගැන පම්පෝරි කියවන, සල්ලි තියනවා කියලා පෙන්නන්න දඟලන,

Social Media වල කැපිලා පේන්න දඟලන,

වැඩිම කාන්තාවන් පිරිසක් සමඟ ලිංගිකව එක්වීමෙන් තමන් පොරක් කියලා හිතන

ඒ හැමෝම ජීවිතය විදියට දකින්නේ ඒ තේරුමක් නැති හැමෝම කරන වැඩ ටික.

යකෝ! ලිංගික සබඳතා, ළමයි හැදීම මහා ලොකු වීරකම් නෙවෙයි, හැමෝටම පුළුවන් ඒක...

බලාපොරොත්තු නොවුන හදිසි ගැබ් ගැනීමක් වුනාම ඉක්මනට කසාද බඳියි / බන්දලා දෙයි.

ලැජ්ජාවෙන් බේරෙන්න, නම්බුව රැකගන්න. එතකොට ඒ ළමයෙක් හදන්න ඕනේ නිසා නෙවෙයි,

සතුට හොයාගෙන ගිහින් ඒක ප්රතිඵලයක් විදියට තමයි ළමයා ඉපදෙන්නේ.

එතකොට සල්ලි නැත්නම්, අර ළමයා පොඩි කාලේ ඉඳන් දුක් විඳින්න ඕනේ. කාගේද වැරැද්ද?

මේ කියන්නේ එහෙම අවස්ථාවකදී ළමයා නැති කළ යුතුයි කියන එක නෙවෙයි.

මිනිහෙක් විදියට හිත පාලනය කරගන්න, ඇත්ත දකින්න ඕනේ කියන එක.

මහ ලොකුවට "මනසින් උසස්" කියන, බහුතරයකගේ මනස තුළ තියෙන්නේ තේරුමක් නැති බොරුව...

නරකම දේ තමයි ඒක එයාලවත් දන්නේ නෑ...

[QUOTE="Dishta Didin, post: 23222191, member: 555482"] [SIZE="3"]අකමැත්තෙන් වුනත් කියන්න තියන ඇත්ත තමයි, ළමයි හදන අය අතරින් බහුතරය ළමයි හදන්නේ ඕනේකමට නෙවෙයි. :( මේවා ගැන හිතලා නෙවෙයිද ඇත්තටම? ගොඩක් අය? :rolleyes: එහෙම හැදෙන ගොඩක් ළමයි ජීවත්වෙන්නේ, ඒ දෙමව්පියන්ගේ හීනවලට ඕනේ විදියට. "සල්ලි හොයපන් පුතේ... මොනවා නැතත් වැඩක් නෑ සල්ලි නැතිව..." කියලා කෙළින්ම කියන්නේ නෑ. "අහවල් රස්සාව කරපන්... අහවල් කෙනා වෙයන්..." ලොකු ලොකු තනතුරු, පට්ටම් ගන්න කියන එකේ යටි අරමුණ ලොකු ලොකු සල්ලි මිටි, ජීවත්වෙන්න ක්රමයක් ස්ථිර කරගැනීම නෙවෙයිද? :angry: එහෙම පුරුදු කරන උන්ට නිදහසේ හිතන්න, නිදහස් මනසින් ලෝකය දකින්න විදියක් නෑ. ජීවිතේ ඇත්ත දකින්න, හොයන්න වෙලාවකුත් නෑ. මුදල් සෙවීම, කසාද බැඳීම, ළමයි හැඳීම, ඒ ළමයින්ට සහ බිරින්දෑට කඹුරලා කඹුරලා දුක්විඳලා මිය යාම තමයි සතුටු පිරුන ජීවිතේ. :( එයාලා තමුන්වම හඳුන්වා ගන්නවා, ආඩම්බර වෙනවා මං කොච්චර සාර්ථක මිනිහෙක්ද කියලා හිතලා... :lol: ජීවිතේ විදියට එයාලා දකින්නේ අර පොඩිකාලේ ඉඳන් උගන්නපු, කියපු, සල්ලි, භෞතික සැප සම්පත් පිරුණ ජීවිතේ තමයි ජීවිතේ කියලා. :( තමන් කරන දේ ගැන පම්පෝරි කියවන, සල්ලි තියනවා කියලා පෙන්නන්න දඟලන, Social Media වල කැපිලා පේන්න දඟලන, වැඩිම කාන්තාවන් පිරිසක් සමඟ ලිංගිකව එක්වීමෙන් තමන් පොරක් කියලා හිතන ඒ හැමෝම ජීවිතය විදියට දකින්නේ ඒ තේරුමක් නැති හැමෝම කරන වැඩ ටික. යකෝ! ලිංගික සබඳතා, ළමයි හැදීම මහා ලොකු වීරකම් නෙවෙයි, හැමෝටම පුළුවන් ඒක... :lol: බලාපොරොත්තු නොවුන හදිසි ගැබ් ගැනීමක් වුනාම ඉක්මනට කසාද බඳියි / බන්දලා දෙයි. ලැජ්ජාවෙන් බේරෙන්න, නම්බුව රැකගන්න. එතකොට ඒ ළමයෙක් හදන්න ඕනේ නිසා නෙවෙයි, සතුට හොයාගෙන ගිහින් ඒක ප්රතිඵලයක් විදියට තමයි ළමයා ඉපදෙන්නේ. එතකොට සල්ලි නැත්නම්, අර ළමයා පොඩි කාලේ ඉඳන් දුක් විඳින්න ඕනේ. කාගේද වැරැද්ද? :( මේ කියන්නේ එහෙම අවස්ථාවකදී ළමයා නැති කළ යුතුයි කියන එක නෙවෙයි. මිනිහෙක් විදියට හිත පාලනය කරගන්න, ඇත්ත දකින්න ඕනේ කියන එක. :) මහ ලොකුවට "මනසින් උසස්" කියන, බහුතරයකගේ මනස තුළ තියෙන්නේ තේරුමක් නැති බොරුව... නරකම දේ තමයි ඒක එයාලවත් දන්නේ නෑ... :( [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom