Ai api lamai hadanne?

pasindu201

Well-known member
  • Dec 25, 2017
    1,723
    1,514
    113
    lamai hadanne nathuwa hitiyanam harine loke okkoma aya,,ethakota katawath dukwidinna one nane
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    kohomath dan lankawa yana widiyata hadanna wenne ne.man nan kohomath hadanne ne.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් බං :( ගොඩක් උන් ලමයි හදන්නෙ බිස්නස් එකක් වගේ. වයසට ගියාම බලාගන්න කෙනෙක් නැති වෙන නිසා ලමයි ටිකක් හදල තියනව උන් බලාගනියි කියල :( ලෝකෙ ජනගහනෙ ඕනෙවටත් වඩා වැඩියි දැන්. මිනිස්සු හැමෝම ලමයි හදන එක නවත්තයි කියල හිතන්න බෑ. ඒත් පුලු පුලුවන් විදිහට ලමයි හදන එකෙං පුලුවන් තරම් මිනිස්සු ඈත් වෙන්න ඕනෙ
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Muslim unta ona de ebema wena patai.. dan nam tawa tika kalayay. api jiwath inna kale with nidahase inna tibunoth athi meka kohamath wal wadena lokayak wenna eha asannai.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ස්වභාවික වරණය උබ දිගටම ඔහොම හිතුවොත් උබේ ජානත් මේකෙන් හැලෙනවා

    එහෙම බැලුවොත් ඉස්පිරිතාලත් වහන්න ඕනෙ ලෙඩ වෙලා ලේසියෙන් මැරෙන්න ඉන්න අයට මැරෙන්න දීල හොඳ ප්‍රතිශක්තීකරණ පද්ධතියක් තියෙන උන් ඉතුරු වෙලා මිනිස්සු ලෙඩ රෝග වලට හොඳට ඔරොත්තු දෙන පිරිසක් කරගන්න. ස්වභාවික වරණය කියන්නෙ මහ කාලකන්නියෙක්. ජාන වලට ඕනෙ විදිහට ජාන වල පැවැත්ම රැකගන්න ජාන වෙනුවෙන් ජීවත් වෙන්නෙ සත්තු.
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    කිව්වට තරහ වෙන්න එපා ...ඔයාගෙ අම්මයි තාත්තයි ඔහොම හිතුව නම් ?????
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ඕක ඇත්තටම මටත් ප්‍රශ්නයක් මචන්. මිනිස්සු හිතනව ලමයි ලොකුවුනාම බලාගනී කියල මොකද්ද එහෙම වෙයි කියල තියන guarantee එක ඕන තරම් ලමයි ඉන්නව දෙමව්පියන්ට සලකන්නෙ නැති. අනික කවුද දන්නෙ ලමයි දෙමව්පියන්ට කලින් මැරෙයිද කියල. ලමයි නැති කෙනෙක්ට වයසට ගියහම තියන options මොනවද ??
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    ඕක ඇත්තටම මටත් ප්‍රශ්නයක් මචන්. මිනිස්සු හිතනව ලමයි ලොකුවුනාම බලාගනී කියල මොකද්ද එහෙම වෙයි කියල තියන guarantee එක ඕන තරම් ලමයි ඉන්නව දෙමව්පියන්ට සලකන්නෙ නැති. අනික කවුද දන්නෙ ලමයි දෙමව්පියන්ට කලින් මැරෙයිද කියල. ලමයි නැති කෙනෙක්ට වයසට ගියහම තියන options මොනවද ??

    Lamai parenstla eka gedara inne kalathurakin ne bn.kohomath marenakota lamai laga inne ne.marena eka marenawa.anika mae yana widiyata 70 80 ayusha tiyena ekak ne.
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Lamai parenstla eka gedara inne kalathurakin ne bn.kohomath marenakota lamai laga inne ne.marena eka marenawa.anika mae yana widiyata 70 80 ayusha tiyena ekak ne.

    70-80 nowunath machan eka para marune nathnam mokek hari inna epai ban marenakan balaganna. thamange kamaththen suicide kara gannath bane :baffled: