ai api lankawe ipadune

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ipadena rata wedak naha ipadena family ekai balapanne
    lankawe rajapaksha pawule ipadunoth godak itin
    oya kiyapu ratawal wala suddek wela ipadunoth sira mehen migrate wela inna dial ekaka pawulaka ipadenawata wada
    සුද්දෙක් උනත් කුඩ්ඩෙක්ගෙ ළමයෙක් උනොත්
     
    • Like
    Reactions: asanka+++

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    ඕවා නෙවෙයි යකෝ අන්න චිචියා LPL ගහනවලු 😂 දඹුල්ල ටීම් එකට අරන් 😂 යකෝ අවුරුදු ගනන් ෆස්ට් කලාස් වල රෙකෝඩ් තියලා ගහන කොල්ලො ඉන්නවා උන්ටවත් චාන්ස් නෑ LPL එකට. මේ ෆස්ට් ක්ලාස් මැච් 10ක් වත් ගහපු නැති ඉස්කෝලෙ වත් ක්‍රිකට් නොගහා රගර් ගගහා හිටපු උද්දික පුතෙක් LPL එකට දාලා 😂😂 ඔන්න බලපන් ඕකව අනිවා ගස්සනවා මැච්. ඒකරලා ලංකාවේ ටීම් එකටත් ඔබලා කැප්ටනුත් කරනවා 😂 පිං කෙත හෙල රන් දෙරනේ යලි උපදින්නට.......................
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,827
    27,081
    113
    මෙහෙමයි මචං... මෙහෙම ඉපදෙන්න හරි රටක් ඉතුරු කරේ කවුද කියලා අමතක කරන්න එපා :angry:

    :ROFLMAO:
     
    • Haha
    Reactions: asanka+++

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,201
    45,055
    113
    ඕවා නෙවෙයි යකෝ අන්න චිචියා LPL ගහනවලු 😂 දඹුල්ල ටීම් එකට අරන් 😂 යකෝ අවුරුදු ගනන් ෆස්ට් කලාස් වල රෙකෝඩ් තියලා ගහන කොල්ලො ඉන්නවා උන්ටවත් චාන්ස් නෑ LPL එකට. මේ ෆස්ට් ක්ලාස් මැච් 10ක් වත් ගහපු නැති ඉස්කෝලෙ වත් ක්‍රිකට් නොගහා රගර් ගගහා හිටපු උද්දික පුතෙක් LPL එකට දාලා 😂😂 ඔන්න බලපන් ඕකව අනිවා ගස්සනවා මැච්. ඒකරලා ලංකාවේ ටීම් එකටත් ඔබලා කැප්ටනුත් කරනවා 😂 පිං කෙත හෙල රන් දෙරනේ යලි උපදින්නට.......................

    මාලිංග කැලේ චිචී ස' ගෙ බෝලිං වලට..විකට් පොලු දෙකට කැඩෙයි..

    FB_IMG_1638257458374.jpg
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    කලු මිටි කැත උන් ඉපදෙන්නේ ලන්කාවේ ඒකයි මිට්ටෝන්ට උන දෙයක්
     
    • Sad
    Reactions: asanka+++

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,047
    3,387
    113
    IN YOUR MIND RIGHT NOW!
    ai ban ubala api lankawe ipadila thiyenne
    USA, France , New Zealand wage rataka ipadenne nathiwa?
    උබ ලංකාවෙ ඉපදුනේ ඇයි නෙමෙයි උඹෙ ලමයි ලංකාවෙ ඉපදුනේ ඇයි කියලා හිතපන්කො උබේ ප්‍රශ්නෙට විසදුම ලැබෙයි. 🤭
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    මාලිංග කැලේ චිචී ස' ගෙ බෝලිං වලට..විකට් පොලු දෙකට කැඩෙයි..

    View attachment 152623

    ගමේ කොල්ලො ක්‍රිකට් ගහනකොට බීපු නාකියො බෝලෙ උදුරගෙන දුවගෙන ඇවිල්ලා අත කරකවලා පත ෆුල්ටොස් දාන්නෙත් ඔය විදිහට 😂😂 හැබැයි මූ කොහොම දැම්මත් ලංකාවේ උන් නං මුට ගහන්නැතිවෙයි 😂 කවුද ආස BBQ වෙන්න 😂
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    ammai thaththai mehe sex kara hinda..
    aparade :(
    ipadena rata wedak naha ipadena family ekai balapanne
    lankawe rajapaksha pawule ipadunoth godak itin
    oya kiyapu ratawal wala suddek wela ipadunoth sira mehen migrate wela inna dial ekaka pawulaka ipadenawata wada
    eeka atta
    lankawe samanya pawlaka ipadune ai?:(
    Karma side eken gattoth Niwan dakinna tama lankawe ipadenne.but again life ekata ahuwela pisso wage duwanawa.
    paalakayo duk denne eekada apita
    You have 3 kids, right?
    aathal eka ganna diyan
    සුද්දෙක් උනත් කුඩ්ඩෙක්ගෙ ළමයෙක් උනොත්
    eth aulk na oya ratawala maasa 8k podi job ekak karath lankawa wage rataka ithiri maasa 4 lord pakir wage inna puluwan
    ඕවා නෙවෙයි යකෝ අන්න චිචියා LPL ගහනවලු 😂 දඹුල්ල ටීම් එකට අරන් 😂 යකෝ අවුරුදු ගනන් ෆස්ට් කලාස් වල රෙකෝඩ් තියලා ගහන කොල්ලො ඉන්නවා උන්ටවත් චාන්ස් නෑ LPL එකට. මේ ෆස්ට් ක්ලාස් මැච් 10ක් වත් ගහපු නැති ඉස්කෝලෙ වත් ක්‍රිකට් නොගහා රගර් ගගහා හිටපු උද්දික පුතෙක් LPL එකට දාලා 😂😂 ඔන්න බලපන් ඕකව අනිවා ගස්සනවා මැච්. ඒකරලා ලංකාවේ ටීම් එකටත් ඔබලා කැප්ටනුත් කරනවා 😂 පිං කෙත හෙල රන් දෙරනේ යලි උපදින්නට.......................
    video nadda
    link dapnko
    commnt kiywnna aasai :lol:
    kalpa koti ganak perum purala thamai lankwe ipadenne.but chance eka miss wenawa niwan dakinna aye cycle ekata ahu wena hinda
    uba vidarshana wadnwada dan
    කලු මිටි කැත උන් ඉපදෙන්නේ ලන්කාවේ ඒකයි මිට්ටෝන්ට උන දෙයක්
    sinhalu paw
    උබ ලංකාවෙ ඉපදුනේ ඇයි නෙමෙයි උඹෙ ලමයි ලංකාවෙ ඉපදුනේ ඇයි කියලා හිතපන්කො උබේ ප්‍රශ්නෙට විසදුම ලැබෙයි. 🤭
    suddiyak badinwa
     
    • Haha
    Reactions: Anatha sinhalu