[AI Art] Super Heroes from 19th Century part - MidJourney

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,667
    1
    14,817
    113
    human creativity වලට කිසි දෙයක් කරන්න බෑ බන් ඕකට.
    ඕකෙන් කරන්නේ මිනිස්සු හිතල මෙච්චර කාලෙකට කරල තියන දේවල් පාවිච්චි කරල sample හදන එක . අලුතෙන් දෙයක් හිතන්නේ මිනිස්සුම තමයි... trends , styles හදන්නේ මිනිස්සු...
    ඕක inspiration වලට, කරන වැඩක් perfect කරගන්න , errors chek කරන්න වගේ දෙකට පාවිච්චි කරන්න පුලුවන්.
    agree. Tiktok, YouTube short wala kiyana tharam oken job replace wena ekai, salli hoyanna puluwan ekai nam wenne na. un views walata over exaggerate karanawa
     
    • Like
    Reactions: kasun_kbp

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,662
    165,131
    113
    එකමත් එක රටක
    agree. Tiktok, YouTube short wala kiyana tharam oken job replace wena ekai, salli hoyanna puluwan ekai nam wenne na. un views walata over exaggerate karanawa
    සල්ලි හොයන්න පුලුවන් යම් කාලෙකට. හැමෝම පාවිච්චි කරන tool එකක් වෙච්ච දවසට බෑ .

    හැබැයි සමහර job නම් Ai වලින් replace වෙයි බන්.
     
    • Like
    Reactions: kasun_kbp

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,667
    1
    14,817
    113
    සල්ලි හොයන්න පුලුවන් යම් කාලෙකට. හැමෝම පාවිච්චි කරන tool එකක් වෙච්ච දවසට බෑ .

    හැබැයි සමහර job නම් Ai වලින් replace වෙයි බන්.
    ඔව් දැන්ම නෙමෙයි. තව AI advance වෙන්න ඕනෙ. ඒකට Processing power එක තව වැඩි වෙන්න ඕනෙ. Article Writer තමයි කලින්ම Replace වෙන්න ඕනෙ හරිනම්. ඒත් ඒක වෙන්න තරම්වත් තාම Advanced නෑ. ChatGPT එකෙන් Generate වෙන Content අවුල් තියනව. සමහර වෙලාවට Grammar එහෙමත් වැරදියි. ChatGPT train වෙන වේගෙට වඩා වැඩි වේගෙකින් Human Brain එක Train වෙන නිසා ඒකෙන් ලිව්ව Content ඒකෙ කියල කාලයක් යද්දි බහුතරේකට අඳුනගන්න පුළුවන් වෙනව. එහෙම උනාම AI එකෙන් වැඩක් නෑ. Quantum Computing mainstream උන දවසට ඒක වේවි
     
    • Like
    Reactions: kasun_kbp

    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    කසුන් කියන ගොන් හුත්තිගේ පුතා කොහෙන් හරි ෆොටෝ ටිකක් උස්සගෙන මේකේ දානවා.