අරාබීන්ගෙන් ලැබුණු සිරිතක්,
පරණ විහාර චිත්‍ර වල ඔහොම අත් නවාගෙන ඉන්න ඒවා නැහැ,
එත් ඉස්ලාම් අදහන එවුන් යාඥ්ඥා කරද්දී අත් අල්ලාගෙන ඉන්න විදිහක් තියෙනවා, එකෙන් තමයි සින්හළුන්ටත් බෝ වෙලා තියෙන්නේ,

මුතුන් මිත්තෝ කළා අපිත් කරනව තමා..
තව මටත් ඔය වගේම ප්‍රශ්නයක් තියෙනවා.
දුතියම්පි බුද්ධං සරනං ගච්චාමි,
දුතියම්පි ධම්මං සරනං ගච්චාමි,
දුතියම්පි සන්ගන් සරණන් ගච්චාමි කියල කියන්නේ
දෙවනුවත් බුදුන් සරණ යමි,
දෙවනුවත් ධම්ම සරණ යමි,
දෙවනුවත් සඟුන් සරණ යමි කියන එකනේ.
ඇයි අපිට ඕක එක පේලියකින් කියන්න බැරි.
දුතියම්පි බුද්දන්, ධම්මං, සන්ගන්, සරණං ගච්චාමි කියලා...![]()
Wadinne nane pin anumodan karana ekane karanne.but ai agili namannedeiyanta wadinne ai bn
But ay agili namannebawuddayo dewiyanta wadinne naa. api karapu pin anumondan karana eka karanne. kauru hari wadinawa nag eka waradi. eka buddagama name.
dumb sinhalu n their rituals.
බුදුහාමුදුරුවො දේශනාකරේ ධර්මයක්. තමන්වහන්සේට වඳින්න කියල කිව්වෙ නෑ. ධර්මයට, සංඝයාට, දෙයියන්ට වඳින්න කිව්වෙත් නෑ.Ai sinhalu deyyanata wadinakota agili nawanne![]()
Buddha won't visit sinhalu if they were so dumb.but after vijaya they are dumb
But chritians pray with crossed hands unlinke sinhalu keeping right hand on top of left handThanks to Kalinga Magha and Chola attacks, Buddism got mixed up with other religions.
