Ai ban deyyanata wadinakota ath nawanne?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,984
    1
    100,558
    113
    33
    Kalutara
    මුතුන් මිත්තෝ කළා අපිත් කරනව තමා..

    තව මටත් ඔය වගේම ප්‍රශ්නයක් තියෙනවා.
    දුතියම්පි බුද්ධං සරනං ගච්චාමි,
    දුතියම්පි ධම්මං සරනං ගච්චාමි,
    දුතියම්පි සන්ගන් සරණන් ගච්චාමි කියල කියන්නේ

    දෙවනුවත් බුදුන් සරණ යමි,
    දෙවනුවත් ධම්ම සරණ යමි,
    දෙවනුවත් සඟුන් සරණ යමි කියන එකනේ.

    ඇයි අපිට ඕක එක පේලියකින් කියන්න බැරි.
    දුතියම්පි බුද්දන්, ධම්මං, සන්ගන්, සරණං ගච්චාමි කියලා... 🤔
     
    • Like
    Reactions: Error365!

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අරාබීන්ගෙන් ලැබුණු සිරිතක්,
    පරණ විහාර චිත්‍ර වල ඔහොම අත් නවාගෙන ඉන්න ඒවා නැහැ,
    එත් ඉස්ලාම් අදහන එවුන් යාඥ්ඥා කරද්දී අත් අල්ලාගෙන ඉන්න විදිහක් තියෙනවා, එකෙන් තමයි සින්හළුන්ටත් බෝ වෙලා තියෙන්නේ,
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,763
    66,962
    113
    අරාබීන්ගෙන් ලැබුණු සිරිතක්,
    පරණ විහාර චිත්‍ර වල ඔහොම අත් නවාගෙන ඉන්න ඒවා නැහැ,
    එත් ඉස්ලාම් අදහන එවුන් යාඥ්ඥා කරද්දී අත් අල්ලාගෙන ඉන්න විදිහක් තියෙනවා, එකෙන් තමයි සින්හළුන්ටත් බෝ වෙලා තියෙන්නේ,
    :oo:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    මුතුන් මිත්තෝ කළා අපිත් කරනව තමා..

    තව මටත් ඔය වගේම ප්‍රශ්නයක් තියෙනවා.
    දුතියම්පි බුද්ධං සරනං ගච්චාමි,
    දුතියම්පි ධම්මං සරනං ගච්චාමි,
    දුතියම්පි සන්ගන් සරණන් ගච්චාමි කියල කියන්නේ

    දෙවනුවත් බුදුන් සරණ යමි,
    දෙවනුවත් ධම්ම සරණ යමි,
    දෙවනුවත් සඟුන් සරණ යමි කියන එකනේ.

    ඇයි අපිට ඕක එක පේලියකින් කියන්න බැරි.
    දුතියම්පි බුද්දන්, ධම්මං, සන්ගන්, සරණං ගච්චාමි කියලා... 🤔

    mathematically correct
     
    • Sad
    Reactions: Heshan Daminda

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,081
    113
    bawuddayo dewiyanta wadinne naa. api karapu pin anumondan karana eka karanne. kauru hari wadinawa nag eka waradi. eka buddagama name.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,412
    1
    57,516
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Ai sinhalu deyyanata wadinakota agili nawanne :oo:
    බුදුහාමුදුරුවො දේශනාකරේ ධර්මයක්. තමන්වහන්සේට වඳින්න කියල කිව්වෙ නෑ. ධර්මයට, සංඝයාට, දෙයියන්ට වඳින්න කිව්වෙත් නෑ.

    අතේ ඇඟිලි නවා ගන්නෙ ක්‍රිස්තියානි ආභාෂයට වෙන්න ඕනෙ. යාඤා කරන ඉරියව්වනෙ.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,957
    1
    3,436
    113
    Ai sinhalu deyyanata wadinakota agili nawanne :oo:
    1607004673006.png


    Fisting දෙය්යෝන්ට :p