Ai ban gewal Ganne natte?

wawula

Well-known member
  • Aug 3, 2017
    3,629
    4,282
    113
    Ehema kohomada hari yay kiyanne?

    Ehema hari illanawanan hodaine.dan wikuanna amaru scene ekakne tiyenne
    ------ Post added on Feb 6, 2024 at 11:30 PM

    දැන් හැම එකාම රට යන්න හදන්නේ සල්ලි ටික වියදම් කරලා. ලංකාව ඉවරයි කියන මානසිකත්වේ ඉන්නේ. ඉඩම් ගන්න නෙමෙයි තියෙන එකත් විකුණලා දාල පනින්න බලන් ඉන්නේ මේකෙන්. ඔය යන සෙට් එකෙන් බාගෙට බාගයක් අපහු එනවා. උබ දන්නවනේ රට විස්තරේ. අනිවාර්යෙන් එනවාමයි. රට යන රල්ලටපස්සේ එයි තව රැල්ලක්. අන්න එතැනදී ඕක වෙනස් වෙනවා.
     
    • Like
    Reactions: roj and Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,524
    66,821
    113
    දැන් හැම එකාම රට යන්න හදන්නේ සල්ලි ටික වියදම් කරලා. ලංකාව ඉවරයි කියන මානසිකත්වේ ඉන්නේ. ඉඩම් ගන්න නෙමෙයි තියෙන එකත් විකුණලා දාල පනින්න බලන් ඉන්නේ මේකෙන්. ඔය යන සෙට් එකෙන් බාගෙට බාගයක් අපහු එනවා. උබ දන්නවනේ රට විස්තරේ. අනිවාර්යෙන් එනවාමයි. රට යන රල්ලටපස්සේ එයි තව රැල්ලක්. අන්න එතැනදී ඕක වෙනස් වෙනවා.
    Mmm but ekatanan hena kalayak yay ban.yana un gu kala hari tawa awurudu 5 6k allan idalane enne.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,629
    4,282
    113
    Mmm but ekatanan hena kalayak yay ban.yana un gu kala hari tawa awurudu 5 6k allan idalane enne.

    අනිවාර්යෙන් කාලයක් යයි. මගෙත් ඉඩමක් දෙන්න බලන් ඉන්නවා. කෙරෙන්නේ නැහැ වැඩේ.
     
    • Like
    Reactions: gamerlk

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,779
    1,400
    113
    දැන් හැම එකාම රට යන්න හදන්නේ සල්ලි ටික වියදම් කරලා. ලංකාව ඉවරයි කියන මානසිකත්වේ ඉන්නේ. ඉඩම් ගන්න නෙමෙයි තියෙන එකත් විකුණලා දාල පනින්න බලන් ඉන්නේ මේකෙන්. ඔය යන සෙට් එකෙන් බාගෙට බාගයක් අපහු එනවා. උබ දන්නවනේ රට විස්තරේ. අනිවාර්යෙන් එනවාමයි. රට යන රල්ලටපස්සේ එයි තව රැල්ලක්. අන්න එතැනදී ඕක වෙනස් වෙනවා.
    Ow. Rata yana rallata passe ena ralla mokak wei kylda uba hitane
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සල්ලි නැති කම. සල්ලි කාරයෝ රටින් ගිහින්. සාමන්‍ය මිනිස්සුන්ට මේවගේ දෙයක් ගන්න සල්ලි මදි. කෝටිය පන්නලා තිබ වාහනත් දැන් අඩු වෙන එකේ මේවත් අඩු වෙයි. ඉස්සර ලංකාවේ ලොකු හෝටල්වලට අඩු කුලේ කලු කැත සීම්හලුන්ව වද්දගත්තෙත් නෑ. ඒත් දැන් රු 3000, 5000 ඔෆර් දාලා තේ එකක් බොන්න හරි ගෙන්න ගන්න දගලනවා. ඒවගේ තමයි මේවත්. සල්ලි කාරයෝ රටින් ගියාම ඇති වෙන්නෙ මේවගේ ප්‍රතිඵල.

    මේ ගෙදර හොල්මන් සීන්, ප්ලෑන් හරියට ඇපෘ කරලා නැති සීන් නැත්නම් මේක නොගැන ඉන්නේ සල්ලි නැති නිසා තමයි
    mm
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,629
    4,282
    113
    Ow. Rata yana rallata passe ena ralla mokak wei kylda uba hitane

    "ලෝකේ කොහේ ගියත් ගෙදර වගේ නැහැ" වගේ සීන් එකක් වෙයි කියල හිතෙනවා. මොකද හිතන්නේ?
     
    • Haha
    • Like
    Reactions: Djice and roj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,654
    6,417
    113
    සල්ලි නැති කම. සල්ලි කාරයෝ රටින් ගිහින්. සාමන්‍ය මිනිස්සුන්ට මේවගේ දෙයක් ගන්න සල්ලි මදි. කෝටිය පන්නලා තිබ වාහනත් දැන් අඩු වෙන එකේ මේවත් අඩු වෙයි. ඉස්සර ලංකාවේ ලොකු හෝටල්වලට අඩු කුලේ කලු කැත සීම්හලුන්ව වද්දගත්තෙත් නෑ. ඒත් දැන් රු 3000, 5000 ඔෆර් දාලා තේ එකක් බොන්න හරි ගෙන්න ගන්න දගලනවා. ඒවගේ තමයි මේවත්. සල්ලි කාරයෝ රටින් ගියාම ඇති වෙන්නෙ මේවගේ ප්‍රතිඵල.

    මේ ගෙදර හොල්මන් සීන්, ප්ලෑන් හරියට ඇපෘ කරලා නැති සීන් නැත්නම් මේක නොගැන ඉන්නේ සල්ලි නැති නිසා තමයි
    salli karayo ratin giyeth na yanneth na. giye usas madyama panthiya
     
    • Like
    Reactions: haunte

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,629
    4,282
    113
    සල්ලි නැති කම. සල්ලි කාරයෝ රටින් ගිහින්. සාමන්‍ය මිනිස්සුන්ට මේවගේ දෙයක් ගන්න සල්ලි මදි. කෝටිය පන්නලා තිබ වාහනත් දැන් අඩු වෙන එකේ මේවත් අඩු වෙයි. ඉස්සර ලංකාවේ ලොකු හෝටල්වලට අඩු කුලේ කලු කැත සීම්හලුන්ව වද්දගත්තෙත් නෑ. ඒත් දැන් රු 3000, 5000 ඔෆර් දාලා තේ එකක් බොන්න හරි ගෙන්න ගන්න දගලනවා. ඒවගේ තමයි මේවත්. සල්ලි කාරයෝ රටින් ගියාම ඇති වෙන්නෙ මේවගේ ප්‍රතිඵල.

    මේ ගෙදර හොල්මන් සීන්, ප්ලෑන් හරියට ඇපෘ කරලා නැති සීන් නැත්නම් මේක නොගැන ඉන්නේ සල්ලි නැති නිසා තමයි

    ලංකාව වගේ රටක සල්ලිකාරයෙක් විදිහට ජීවත් වෙන එක ලේසි නිසා සල්ලිකාරයෝ මේකෙන් යන්නේ නැහැ බන්. එකනේ අපි මේකේ ඉන්නේ ලෝඩ් ල වගේ. :yes::yes::yes:
     
    • Like
    Reactions: Hapuwa

    shenat

    Well-known member
  • May 13, 2007
    58,011
    86,213
    113
    ආශ්චර්යමත් රටක
    කාමර දෙකයි. බාත්රූම් එකයි. පර්චස් 7යි.
    බංකොළොත් රටක කාමර දෙකක හූනු බිජ්ජක් සයිස් ගෙයක් කෝටි දෙකක් දීල ගන්න පිස්සොත් ඉන්නවද? 🤣 කලු සල්ලි ගෙිම් කාරයෙක් ගනියි ඕක.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,793
    2,313
    113
    Komada bn hundu wala inne pawulak inne.onna single nettan couple ekakata nan shape.Lankawe hodata jiwath wenna nan aduma 40 perch land ekaka jiwath wenna ona.aduma gane shathek wath hadanna puluwan
     
    • Like
    Reactions: haunte

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,724
    1
    15,385
    113
    ROI එකක් තියෙද බන් ඔව්වා අරන්?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,826
    11,857
    113
    oka kottawe nemei, rukmaleth thawa athule paaraka thiyenne.. kari doteee..
    ohe perch eka laksha 6 wath nathuwa athi..:lol:
    mun single store podi geyak ekka perch ekak laksha 30 wenna wikunanna yanne..:lol:
    prime land nama gaawath oke max value eka Rs 120 lak...