maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මොනාද බං කඳු අස්සෙ හොයනවා.. මූදු අයිනෙ හොයනවා.. උඹ ඊළඟට තැනිතලාවෙද හොයන්නෙ :D
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,955
    1
    3,436
    113
    ලක්ෂ 180 යි. තව කාලෙකින් විකුනන්න පුළුවන්

    ලංකාවේ ප්‍රශ්නේ වෙන්නේ ඔවා ආරක්ෂා කරන ඉන්න එක ලෙහෙසි නැහැ , හොර ඔප්පු කාරයෝ ඉන්නවා
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    Uba owa gannawa nan wenama minihekuth hoya ganin oke padinchi karala tiyaganna.,..naththan ohoma nikan idam tibbama minissu awith hora oppu hadala wikunai, or Wagawal dala antimata nadu kiyanna wei