AI BAN ILLALA GANNE

nilanga06

Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    sira machan. meke baageta baage rep higanno inne. :). samahara un rep 1k deela comment 1k daanawa matath 1k denna kiyala :D. man nan thread daanawa adui. wadima 4k wage daala aththe. eth threads daana ayata rep denawa aniwaa. habai rep higakana threads walata kochchara hoda unath rep den na. man lagadi daapu hanthanthaanata paayana sada kiyana thread 1k man daapu screen shots tika aaye matama awa email 1 kin nice song kiyala. man dakka ee pics tikama meketh daala thread 1k start karala thiyenawa. eka maara hodai. api thread 1k daanne anith ayata danaganna. oka apen copy karan wena site 1 ka dammath mail kalath mekema dammath wenne 1 ma de ne. 1k hari wadipura balana 1. kauda 1k mage thread 1 ta - rep 1k deela thibba repost kiyala ( mage screen shot tikama daala damma anith tthread 1 balala wenna athi mage 1 repost kiyanna aththe) hik hik. 1ta 10k dunnath mata nan aulak naa. :)
     

    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    reputation_neg.gif
    AI BAN ILLALA GANNE 12-22-2010 07:25 AM onna ehenam illa ganinko

    machan kondak kiyla ekak ipadeddima nathdaaaa
     
    • Like
    Reactions: gn.karunarathna

    stephen007

    Well-known member
  • May 27, 2007
    1,041
    58
    48
    38
    Owe machan Rep higa kanawa samahara eun.... Its Pathetic to see people So desperate for rep points
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    මට මහ ලොකු රෙප් පවර් එකක් නෑ. එකයි තාම. :)
    ඒත් මං ඒ රෙප් එකවත් රෙප් ඉල්ලන එවුන්ට දෙන්නෙ නෑ.
    වටින ත්‍රෙඩ් එකක්, හොදට හිනා යන විහිලු ටිකක් දැක්කොත් නම් දෙනවා.
    රෙප් හිගා කන උන් දන්නෙ නෑ ඒකට කවුරුත් කැමති නැති බව.
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඇත්තටම දැන් රෙප් හිඟන්නො තමයි වැඩිහරියක් මේකෙ ඉන්නෙ... :dull:
    මගෙ මේ රෙප් කොටු 10 ගන්න මම කවදාවත්ම රෙප් ඉල්ලලා නෑ.. ඒ ගැන මට සන්තෝසයි :yes: සමහරු හොද ඒවට රෙප් දුන්නා.. සමහරවිට එහෙම නොලැබුන වෙලාවලුත් තිබ්බා :rolleyes:
    rep system එක එන්න කලින් අවංකව කිසිදෙයක් බලාපොරොත්තු නොවී උදව් කරපු, දෙයක් share කරගත්ත අය වැඩිපුර හිටියෙ
    දැන් ඒ ගතිය නෑ.. :no::dull:
    12.gif

    ඔව් ඉතින්. මාත් මොනවා කලත් ඉල්ලලා නන් ගත්තේ නෑ.:):)
    තියෙන්නේ කොටු දෙකයි. හැබැයි හිඟා කෑවේ නෑ.
    :lol::lol:
     

    kingdewi

    Well-known member
  • ඔව් මාත් හිතනව ඒකෙ ඇත්තක් තියනව කියල. මම එළකිරි එකට ආවෙ 2008. ඒත් මම දැනගෙන හිටියෙ නැහැ මේක යන විදිහ. මේකෙ වැදගත්කම දැනගත්තට පස්සෙ මේ අවුරු‍ද්දෙ ඉන්දන් මාත් ත්‍රීඩ්ස් දාන්න පටන් ගත්ත. මට මේ ලැබිල තියෙන කොටු සේරම කට්ටිය කැමැත්තෙන්ම දීපුව. මම කවදාවත්ම රෙප් ඉල්ලල නැහැ. හොර ප්‍රොෆයිල් වලින් රෙප් දීගෙනත් නැහැ. මට රෙප් දෙන අයට පුළුවන් තරම් මම තැන්කියු රෙප් දෙනවා. මේ දියුණුව තකිකරම පිරිසිදු දියුණුවක්. එකම එක සැරයක් මගේ රෙප් කපල තිබ්බ. ඒත් ඒ මම කියපු දේකට නෙමේ. ආතර් සී ක්ලාක් මහත්මයා කියපු දෙයක් මේකෙ දැම්මා කියල ම‍ගේ රෙප් කපල තිබ්බ. එළකිරි සැමට........

    +6 Rep malli
    Hatz off !!
     
    • Like
    Reactions: hansa1018

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඇත්තටම දැන් රෙප් හිඟන්නො තමයි වැඩිහරියක් මේකෙ ඉන්නෙ... :dull:
    මගෙ මේ රෙප් කොටු 10 ගන්න මම කවදාවත්ම රෙප් ඉල්ලලා නෑ.. ඒ ගැන මට සන්තෝසයි :yes: සමහරු හොද ඒවට රෙප් දුන්නා.. සමහරවිට එහෙම නොලැබුන වෙලාවලුත් තිබ්බා :rolleyes:
    rep system එක එන්න කලින් අවංකව කිසිදෙයක් බලාපොරොත්තු නොවී උදව් කරපු, දෙයක් share කරගත්ත අය වැඩිපුර හිටියෙ
    දැන් ඒ ගතිය නෑ.. :no::dull:
    12.gif

    මමත් ජීවිතේට රෙප් ඉල්ලලා නැහැ එ වගේම එවගේම එහෙම රෙප් හිගා කන එවුන්ට දීලම නැහැ වැදගත් දේවල් වලට තමයි මම දෙන්නේ
    හැබැයි දෙතුන් දෙනෙක් ඉන්නවා රෙප් ඉල්ලනවා වුණත් වැදගත් පෝස්ට් දාන
     

    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    elakiri amchan me post eka 200 wada kattiya balala thiyenawa eth uththrayak denna puluwan une ubalata withrai kipadenek hari mehema inna eka sathutui
     

    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    me balanna machanla mama rep higa kawee na /but mage me kathaw anisa rep ---- giya e wagema kathaw therum gaththa aya eka hoda kiyala rep +++ dilath thiyenawa thankx 4 that machan mata rep + or - mokak dammath kamak na kollanee.poits 152 thiyenawa - dala okkoma kapuwath kamak na eka mata prashnyak nemei eth udauwak karala sthuthuya higa kana eka nawaththanna.
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    me balanna machanla mama rep higa kawee na /but mage me kathaw anisa rep ---- giya e wagema kathaw therum gaththa aya eka hoda kiyala rep +++ dilath thiyenawa thankx 4 that machan mata rep + or - mokak dammath kamak na kollanee.poits 152 thiyenawa - dala okkoma kapuwath kamak na eka mata prashnyak nemei eth udauwak karala sthuthuya higa kana eka nawaththanna.

    අනේ මම මොකුත් කිව්වෙත් නෑ. රෙප් හිඟන්නෙක් මටත් රෙප් - දීල.:lol::lol::lol:
    මාර වැඩේ. දැන් මට එළකිරි එකේ මොකුත් කරගන්න බැරි වෙයිද?:lol::lol:
    අනේ මෙහෙමත් පිම්පියෝ.:lol::lol::lol:


    reputation_neg.gif
    AI BAN ILLALA GANNE 12-22-2010 08:39 PM -
     
    • Like
    Reactions: tremigues

    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    හොඳ මාතෘකාවක් මචන්. මමත් පෝස්ට් 2000ක් විතර දානකම් ඔය රෙප් ගැන උනන්දුවක් තිබ්බෙ නෑ. පස්සෙ පස්සෙ කට්ටිය රෙප් ඉල්ලනව දැකලම මමත් ත්‍රෙඩ් කීපයකම රෙප් ඉල්ලුවා. ඒත් ඒ වැඩේ චාටර් කියලා තේරුනාට පස්සේ රෙප් හිඟා කෑම නැවැත්තුවා. දැන් මම දාන එක ත්‍රෙඩ් එකක වත් මම රෙප් ඉල්ලන්නේ නෑ. ඒත් හොඳ ත්‍රෙඩ් එකක් දැම්මම රෙප් 40-50 ක් නිකන්ම ලැබෙනවා.... :D :D

    අනිව බ්‍රො.අනිව.හොඳ දෙ හොඳමයි:):)
     

    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    අනේ මම මොකුත් කිව්වෙත් නෑ. රෙප් හිඟන්නෙක් මටත් රෙප් - දීල.:lol::lol::lol:
    මාර වැඩේ. දැන් මට එළකිරි එකේ මොකුත් කරගන්න බැරි වෙයිද?:lol::lol:
    අනේ මෙහෙමත් පිම්පියෝ.:lol::lol::lol:


    reputation_neg.gif
    AI BAN ILLALA GANNE 12-22-2010 08:39 PM -
    SORRY MACHAN UBATA MAN NISANE - WATUNEE NE:(:(