AI BAN ILLALA GANNE

tremigues

Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    a ban kollane dan me rep++ ekath wihiluwak wela kiyala hithenne nathda okkamala mokak hari dammoth ita yatin danawa rep++ dila palayalla kiyala ai mee...? onama deyak illala gaththta wadak na kiyala hithenne nadda ban dan post eka hodainam kattiya kamaththenma rep eka dei. ehema ne ?:dull:

    me mage mathehode ubala mona hithaida danne na......

    menna mata ena uththara meka damma kiyala mata aulak nam ban mokada mama rep passe duwan ekek nemei mata thibunath ekai nathath ekai

    reputation_neg.gif
    AI BAN ILLALA GANNE 12-21-2010 02:04 PM pala huththge kolla
    reputation_neg.gif
    AI BAN ILLALA GANNE 12-22-2010 07:25 AM onna ehenam illa ganinko
     
    Last edited:

    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    a ban kollane dan me rep++ ekath wihiluwak wela kiyala hithenne nathda okkamala mokak hari dammoth ita yatin danawa rep++ dila palayalla kiyala ai mee...? onama deyak illala gaththta wadak na kiyala hithenne nadda ban dan post eka hodainam kattiya kamaththenma rep eka dei. ehema ne ?:dull:

    me mage mathehode ubala mona hithaida danne na......

    මාත් උබේ කතාවට එකඟයි මචං,, සමහර වෙලාවට දාන post එකට වඩා rep+ ඉල්ලන එක ලොකුයි..:lol:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඔව් මාත් හිතනව ඒකෙ ඇත්තක් තියනව කියල. මම එළකිරි එකට ආවෙ 2008. ඒත් මම දැනගෙන හිටියෙ නැහැ මේක යන විදිහ. මේකෙ වැදගත්කම දැනගත්තට පස්සෙ මේ අවුරු‍ද්දෙ ඉන්දන් මාත් ත්‍රීඩ්ස් දාන්න පටන් ගත්ත. මට මේ ලැබිල තියෙන කොටු සේරම කට්ටිය කැමැත්තෙන්ම දීපුව. මම කවදාවත්ම රෙප් ඉල්ලල නැහැ. හොර ප්‍රොෆයිල් වලින් රෙප් දීගෙනත් නැහැ. මට රෙප් දෙන අයට පුළුවන් තරම් මම තැන්කියු රෙප් දෙනවා. මේ දියුණුව තකිකරම පිරිසිදු දියුණුවක්. එකම එක සැරයක් මගේ රෙප් කපල තිබ්බ. ඒත් ඒ මම කියපු දේකට නෙමේ. ආතර් සී ක්ලාක් මහත්මයා කියපු දෙයක් මේකෙ දැම්මා කියල ම‍ගේ රෙප් කපල තිබ්බ. එළකිරි සැමට........
     
    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    eka thama machan math kiyanne mona wadagathkama thibunath api larana wadee hodanam withrai kauruth apita sthuthi karanne poddak hithla balapan api mokak hari deyak karala ethana inna ayata me mata thanks kiyanna mata hodai kiyanna kiya kiya yanawada nanee neda?
     
    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    mama ban meke inne 2006 idala.tika dawasak enna hambunee na awa dawase idala bala bala hama ekema mata rep++ dala palayan oka athama thiyenne lokuwatama
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හොඳ මාතෘකාවක් මචන්. මමත් පෝස්ට් 2000ක් විතර දානකම් ඔය රෙප් ගැන උනන්දුවක් තිබ්බෙ නෑ. පස්සෙ පස්සෙ කට්ටිය රෙප් ඉල්ලනව දැකලම මමත් ත්‍රෙඩ් කීපයකම රෙප් ඉල්ලුවා. ඒත් ඒ වැඩේ චාටර් කියලා තේරුනාට පස්සේ රෙප් හිඟා කෑම නැවැත්තුවා. දැන් මම දාන එක ත්‍රෙඩ් එකක වත් මම රෙප් ඉල්ලන්නේ නෑ. ඒත් හොඳ ත්‍රෙඩ් එකක් දැම්මම රෙප් 40-50 ක් නිකන්ම ලැබෙනවා.... :D :D
     
    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    හොඳ මාතෘකාවක් මචන්. මමත් පෝස්ට් 2000ක් විතර දානකම් ඔය රෙප් ගැන උනන්දුවක් තිබ්බෙ නෑ. පස්සෙ පස්සෙ කට්ටිය රෙප් ඉල්ලනව දැකලම මමත් ත්‍රෙඩ් කීපයකම රෙප් ඉල්ලුවා. ඒත් ඒ වැඩේ චාටර් කියලා තේරුනාට පස්සේ රෙප් හිඟා කෑම නැවැත්තුවා. දැන් මම දාන එක ත්‍රෙඩ් එකක වත් මම රෙප් ඉල්ලන්නේ නෑ. ඒත් හොඳ ත්‍රෙඩ් එකක් දැම්මම රෙප් 40-50 ක් නිකන්ම ලැබෙනවා.... :D :D

    aniwa machan eka aththa e wagema uba athama niyama nama dunee rep higa kama :lol::lol:
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena

    menna mata ena uththara meka damma kiyala mata aulak nam ban mokada mama rep passe duwan ekek nemei mata thibunath ekai nathath ekai

    reputation_neg.gif
    AI BAN ILLALA GANNE 12-21-2010 02:04 PM pala huththge kolla

    lol ,,, mun rep + karana kota namai gamai okkomath ekka daanawa ,, but rep - koranakota pora ge name eka missing ::lol:
    ochchara rep - karanna puluwan ekata daapu hethuwai , uge namai daanna kondak nane :lol:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඇත්තටම දැන් රෙප් හිඟන්නො තමයි වැඩිහරියක් මේකෙ ඉන්නෙ... :dull:
    මගෙ මේ රෙප් කොටු 10 ගන්න මම කවදාවත්ම රෙප් ඉල්ලලා නෑ.. ඒ ගැන මට සන්තෝසයි :yes: සමහරු හොද ඒවට රෙප් දුන්නා.. සමහරවිට එහෙම නොලැබුන වෙලාවලුත් තිබ්බා :rolleyes:
    rep system එක එන්න කලින් අවංකව කිසිදෙයක් බලාපොරොත්තු නොවී උදව් කරපු, දෙයක් share කරගත්ත අය වැඩිපුර හිටියෙ
    දැන් ඒ ගතිය නෑ.. :no::dull:
    12.gif
     
    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    සිරා බන්..එකෙන්ම...ගොඩාක් උන් ත්‍රේඩ් එකක් දාන්නෙ රෙප් කියාගෙන..ඇත්තටම ඒක මහා විහිලුවක්...මම එලකිරි එකේ ඉන්නෙ 2007 ඉදල. ඔය රෙප් එකගැන දැනගත්තෙ සිරාවටම ලඟදි...ඒ වෙනකන් එක මොකක්ද කියලවත් දන්නෙ නෑ..රෙප් එකක් හම්බෙනවනම් ඇත්තටම එ ත්‍රේඩ් එකෙ වටිනකමක් ටියෙන්නෙ ඒක හිතල දෙනවනම්..නමුත් දැන් රෙප් හිඟාකන තත්වයට ඇවිල්ලා. දුකයි ඒ ගැන.