Ai ban mehema api karanne

Dec 30, 2013
1,235
166
0
ඒ බන් මේක මේ මම කරන දෙයක්. උබල මොනව හිතුවත් මට ගානක් නෑ මොකද උබල මම දන්නෑනේ. මම විතරක්නෙමේ මේක ගොක් උන් කරනව දැකල තියෙනව. මට බන් මොකක්හරි හොද දෙයක් ගත්තොත් කොහේ හරි ගියොත් බුකියේ දාන්න හිතෙනව අනිත් උන්ට පේන්න. මම දන්නව ඒක මහ චාටර් සිතුවිල්ලක් කියල. ඒත් බන් දාන්නමයි හිතෙන්නේ.

හොදම වැඩේ කියෙන්නේ මම බුකියේ වෙන මුකුත් දාන්නෑ මාස ගානකමට වගේ තමයි දාන්නේ. ඒ දැම්මත් හොද ෆෙෘ්න් එකක් ගත්තම, කාර් එක ගත්ත වෙලේ, ඒක දීල දෙවැනි එක ගත්ත වෙලේ. හොද තැනකින් කන කොට.

ඇයි බන් මෙහෙම? එහෙම නොකොලෙත් නිකන් මදි වගේ.

තව බන් සල්ලි ටිකක් හොයාගත්තම, ටාගට් එකක් ඇචීව් කරාම හෙන පොර වගේ බුකියෙ දාන්න හිතෙනව බන්.

ලොකුව අවුල බන්. ඒක කරල දවස් කීපයක් ගියාම කුජීත ෆීලින් එකක් එනව ඒ වැඩේ ගැන.

උබලත් මෙහෙමද? 

ඇයි බන් මිනිස්සු ෂෝ ඕෆ් කරන්න මෙච්චර ආස. :eek:;)
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ඇයි බන් මිනිස්සු ෂෝ ඕෆ් කරන්න මෙච්චර ආස:rolleyes::rolleyes: