Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ai ban mehema wenne...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන තියෙන උත්තර කියවනකොට උඹට කේන්ති යනවා ඇති නේද? උබව තේරුම් ගන්ඩ බැහැ එකෙක්ටවත් කියල උඹ හිතනවා ඇති නේද?

උඹට හොඳ ෆිලින් එකක් එන්ඩ අවශ්‍ය කරන උත්තරේ මෙතන නැති වෙන්ඩ පුළුවන්. නමුත්

උඹේ ප්‍රශ්නෙට උත්තරේ මේක.

තාත්ත කියන කෙනා Perfect පුද්ගලයෙක් වෙන්ඩ ඕනෙයි කියල හිතන එක නවත්තපන්.

තාත්ත කියන්නේ තාත්ත කියල හිතන්න පටන් ගනිං.

එතකොට ඔය ප්‍රශ්නේ ඉවරයි මචන්.

Perfect වෙන්ඩ ඕනෙනං උඹ තාත්ත කෙනෙක් වෙච්ච දාට Perfect වෙන්ඩ බලපන්. නමුත් උඹට බැරිවෙයි..

ඒ එහෙම perfect කියල කෙනෙක් මේ ලෝකේ නැති නිසා. ඉතින් තාත්ත කෙනෙක් වෙන්ඩ කලින් ඕක මේ කමෙන්ට් එක කියවල සිම්පල් විදිහට තේරුම් ගනිං.

ඕක වෙන්නේ පොඩි කාලේ ඉඳන් උඹ හැදිච්ච වැදිච්ච විදිහ අනුවයි.

එක තාත්තගෙත් ඇති, නමුත් දැන් උඹ ලොකු නිසා කල්පනා කරපං තනිවම පොඩ්ඩක් පැත්තකට වෙලා.

මොකද ඔය ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ උම්බගේම හිත ඇතුලෙයි.

අයෙත් අහන්ඩ එපා වෙනින් අයගෙන්.. උඹ කල්පනා කරලා තේරුම් ගත්තහම උඹ තේරුම් ගනියි කොයි විදිහටද ඉන්ඩ ඕනේ, මොකක්ද වැරැද්ද? කාගේද වැරැද්ද? කොතනද වැරැද්ද? මොකක්ද පිළියම කියල.

ගෙදර ගින්දර කුණු පිටට යවන්ඩ එපා (තාත්ත එහෙම කරත්, උබෙන් නවත්තපන්, පිට කුණු ගෙදරට ගේන්ඩත් එපා).

Good Luck මචං

[QUOTE="BLACKLIST_MEMBER, post: 17999641, member: 79414"] [SIZE="3"]මෙතන තියෙන උත්තර කියවනකොට උඹට කේන්ති යනවා ඇති නේද? උබව තේරුම් ගන්ඩ බැහැ එකෙක්ටවත් කියල උඹ හිතනවා ඇති නේද? උඹට හොඳ ෆිලින් එකක් එන්ඩ අවශ්‍ය කරන උත්තරේ මෙතන නැති වෙන්ඩ පුළුවන්. නමුත් උඹේ ප්‍රශ්නෙට උත්තරේ මේක. තාත්ත කියන කෙනා Perfect පුද්ගලයෙක් වෙන්ඩ ඕනෙයි කියල හිතන එක නවත්තපන්. තාත්ත කියන්නේ තාත්ත කියල හිතන්න පටන් ගනිං. එතකොට ඔය ප්‍රශ්නේ ඉවරයි මචන්. Perfect වෙන්ඩ ඕනෙනං උඹ තාත්ත කෙනෙක් වෙච්ච දාට Perfect වෙන්ඩ බලපන්. නමුත් උඹට බැරිවෙයි.. ඒ එහෙම perfect කියල කෙනෙක් මේ ලෝකේ නැති නිසා. ඉතින් තාත්ත කෙනෙක් වෙන්ඩ කලින් ඕක මේ කමෙන්ට් එක කියවල සිම්පල් විදිහට තේරුම් ගනිං. ඕක වෙන්නේ පොඩි කාලේ ඉඳන් උඹ හැදිච්ච වැදිච්ච විදිහ අනුවයි. එක තාත්තගෙත් ඇති, නමුත් දැන් උඹ ලොකු නිසා කල්පනා කරපං තනිවම පොඩ්ඩක් පැත්තකට වෙලා. මොකද ඔය ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ උම්බගේම හිත ඇතුලෙයි. අයෙත් අහන්ඩ එපා වෙනින් අයගෙන්.. උඹ කල්පනා කරලා තේරුම් ගත්තහම උඹ තේරුම් ගනියි කොයි විදිහටද ඉන්ඩ ඕනේ, මොකක්ද වැරැද්ද? කාගේද වැරැද්ද? කොතනද වැරැද්ද? මොකක්ද පිළියම කියල. ගෙදර ගින්දර කුණු පිටට යවන්ඩ එපා (තාත්ත එහෙම කරත්, උබෙන් නවත්තපන්, පිට කුණු ගෙදරට ගේන්ඩත් එපා). :yes: Good Luck මචං[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom