Ai ban mehema wenne...?

sadun_gamage

Active member
  • Mar 7, 2011
    267
    69
    28
    meka danna hitune hitata godak danuna nisa...mamai gedarai atare tiyenne hoda sambandayak nemei..specially tatta ekka...ehema une kellekkge seen 1k nisa..mama mulin eyage patta gatta...tamat echarama loku hodak na mage ekka tatta..mama bohoma amaruwen duk mahansiyen salli ekatu karala car 1k ganna ban hadanne...mama wadiya pamporiyata kamati kenek nemei..gedarin mama satayakwath ganne na...mage salli walin ganna hadanne..eth ban dan idanma tatta eka ekata kiyala eya mata car 1k aran denna hadanne kiyala...dan kipa denek magen ahuwat ekka..mata mara kentiyak 1a dukak hitata awe...mama duk widala car 1k ganna hadanne...mage 1a tarahatada manda tatta pracharaya yawanawa eya mata car 1k aran denna inne kiyala....:angry::angry::angry::angry::sorry::sorry::sorry::sorry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    monawa unat umbawa hadapu tatta ne yakow

    umbata job ekak karanat kawala powala loku kale kawda ?? allapu gedara ekada ?

    eka taattage asawa nam ubem minisu ahuwot kiyapan ow tatta tamai aran denne kiyala

    ai umbata ehema kiyanat lajjai da
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    uba pamporiyata kemathi ne kiyanawa,but uba gatta kiyala anith un danagannath one?owa ube hithe mchn tiyenne.tattane ban monawa unath.tattata kemthi deyak karaganna kiyala uba ube life eka geniyapan.wate un kohoma danagattath ekai.tatta aran dunnath hullanawa uba gattath hullanawa eke wenasak ne.:Pube life eka uba geniyapan.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    මම හිතන්නේ නෑ උබේ තාත්තා උබට කාර් එකක් අරන්දෙන්න හදන්නේ උබෙන් පලිගන්න කියලා.
    තාත්තා ලගට ගිහින් කියපන්, උබට කාර් අවශ්‍ය නෑ. උබට හිතුනු දවසක ගන්නම් කියලා. කාගේවත් කාර් උබට අවශ්‍ය නෑ කියලා කෙලින් කතා කරපන්කෝ.

    පොඩි පොඩි කේස් නිසා දෙමව්පියෝ ගැන සැක කරලා බොරුවට කේන්ති අරන් නිකරුනේ පව් පුරවගන්න එපා.
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කවදා හරි උබට මතක් වෙයි අනේ මගේ තාත්තා කියලා....එතකන් කිසිම දෙයක් නොකිය ඉමු....
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මම හිතන්නේ නෑ උබේ තාත්තා උබට කාර් එකක් අරන්දෙන්න හදන්නේ උබෙන් පලිගන්න කියලා.
    තාත්තා ලගට ගිහින් කියපන්, උබට කාර් අවශ්‍ය නෑ. උබට හිතුනු දවසක ගන්නම් කියලා. කාගේවත් කාර් උබට අවශ්‍ය නෑ කියලා කෙලින් කතා කරපන්කෝ.

    පොඩි පොඩි කේස් නිසා දෙමව්පියෝ ගැන සැක කරලා බොරුවට කේන්ති අරන් නිකරුනේ පව් පුරවගන්න එපා.

    :shocked::shocked:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    monawa unat umbawa hadapu tatta ne yakow

    umbata job ekak karanat kawala powala loku kale kawda ?? allapu gedara ekada ?

    eka taattage asawa nam ubem minisu ahuwot kiyapan ow tatta tamai aran denne kiyala

    ai umbata ehema kiyanat lajjai da

    :yes::yes::yes:
     
    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    අනේ මන්ද බන් මේවානම්, මගේ තාත්තත් අපිත් එක්ක නෑ, එය වෙනම ඉන්නේ. එත් මචන් අදටත් මම මොනවහරි විශේෂ දෙයක් කරනවානම් ඒ දේ එයාගෙන් අහල තමයි කරන්නේ, අපිට පුංචි කලේ ඉදන් අපිව හදාගත්ත එකම මදිද බන් එයාල ? car එක අරන් අහන උන්ට කියපන් තාත්ත තමයි අරන් දුන්නේ කියල. එක මචන් ලේජ්ජාවක් නෙවෙයි. එක මචන් ආඩම්බරයක්.
     
    blue_in_rio

    Well-known member
  • අනේ මන්ද බන් මේවානම්, මගේ තාත්තත් අපිත් එක්ක නෑ, එය වෙනම ඉන්නේ. එත් මචන් අදටත් මම මොනවහරි විශේෂ දෙයක් කරනවානම් ඒ දේ එයාගෙන් අහල තමයි කරන්නේ, අපිට පුංචි කලේ ඉදන් අපිව හදාගත්ත එකම මදිද බන් එයාල ? car එක අරන් අහන උන්ට කියපන් තාත්ත තමයි අරන් දුන්නේ කියල. එක මචන් ලේජ්ජාවක් නෙවෙයි. එක මචන් ආඩම්බරයක්.

    :yes::yes:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මම හිතන්නේ නෑ උබේ තාත්තා උබට කාර් එකක් අරන්දෙන්න හදන්නේ උබෙන් පලිගන්න කියලා.
    තාත්තා ලගට ගිහින් කියපන්, උබට කාර් අවශ්‍ය නෑ. උබට හිතුනු දවසක ගන්නම් කියලා. කාගේවත් කාර් උබට අවශ්‍ය නෑ කියලා කෙලින් කතා කරපන්කෝ.

    පොඩි පොඩි කේස් නිසා දෙමව්පියෝ ගැන සැක කරලා බොරුවට කේන්ති අරන් නිකරුනේ පව් පුරවගන්න එපා.
    :yes::yes::yes:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මොනව උනත් උබ මේ ඉන්න තත්වෙට ගේන්න උබව වැදුවෙ අම්මයි තාත්තයි. පොඩි කාලෙ ඔඋබ උබෙ සල්ලි වලින්ද කෑවෙ බීවේ නෑනේ. ඔය පොඩි පොඩි අමනාපකම් අමතක කරලා හිටපන්. තත්තා එහෙම කීවා කියලා උබ ගන්න කාර් එකෙ මොනව හරි අඩු හරි වැඩි හරි වෙනවද? අනික උබ මෙ අතව කවුරුහරි පිට උන් කියන ඒව හරියට කොහොමද විශ්වාස කරන්නේ. හිතපන් තත්තා උබම හම්බ කරපු සල්ලි වලින් උබ කාර් එකක් ගන්න එකට උබ ගන ආඩම්බර හිතිලා පිට උන්ට කීවද දන්නේ නැ මගෙ පුතා කාර් එකක් ගන්නවා කියලා. පිට උන් ඒක එක්කො වැරදියට තෙරුම් ගෙන අහරි හිතල මතලා හරි උබා මෙහෙම කියනවා ඇති. පිට වුන් විශ්වාස කරන්න ඉස්සරවෙලා උබ හදපු වදපු දෙමාපියන්ව විශ්වාස කරන්න පටන් ගනින්. නැත්නම් උබට මොකක් හරි මානසික අවුලක්ද දන්නේ නෑ ගිහින් ඩොකෙක්ව හමු වෙයන්! මානසික ආබාද වලටත් අනුන් බොරුවට සැක කරන ඒවා එහෙම ඇත්ත වගෙ හිතෙන වෙලාවල් තියෙනවා
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,462
    6,329
    113
    uba ipadunata passe kelinma den inna wayasata awada??????
    ube thaththane car eka aran denawa kiyala kiyanne.. pita kenek neweine..
    bath kana harakek unata .... gon katha danna epa.. ubawa mechchara kal hadapu thaththa neda
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    වයසට යද්දි මිනිස්සු පිස්සු නටනව.උබයි මායි හැමෝම ඒහෙමයි වයසට යද්දි.
    ඉන්න ටිකේ හොදට හිටිං.තාත්ත ඒක්ක කතා කරහං තරහ මරහ අතෑරල
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මෙතන තියෙන උත්තර කියවනකොට උඹට කේන්ති යනවා ඇති නේද? උබව තේරුම් ගන්ඩ බැහැ එකෙක්ටවත් කියල උඹ හිතනවා ඇති නේද?

    උඹට හොඳ ෆිලින් එකක් එන්ඩ අවශ්‍ය කරන උත්තරේ මෙතන නැති වෙන්ඩ පුළුවන්. නමුත්
    උඹේ ප්‍රශ්නෙට උත්තරේ මේක.

    තාත්ත කියන කෙනා Perfect පුද්ගලයෙක් වෙන්ඩ ඕනෙයි කියල හිතන එක නවත්තපන්.
    තාත්ත කියන්නේ තාත්ත කියල හිතන්න පටන් ගනිං.
    එතකොට ඔය ප්‍රශ්නේ ඉවරයි මචන්.

    Perfect වෙන්ඩ ඕනෙනං උඹ තාත්ත කෙනෙක් වෙච්ච දාට Perfect වෙන්ඩ බලපන්. නමුත් උඹට බැරිවෙයි..
    ඒ එහෙම perfect කියල කෙනෙක් මේ ලෝකේ නැති නිසා. ඉතින් තාත්ත කෙනෙක් වෙන්ඩ කලින් ඕක මේ කමෙන්ට් එක කියවල සිම්පල් විදිහට තේරුම් ගනිං.
    ඕක වෙන්නේ පොඩි කාලේ ඉඳන් උඹ හැදිච්ච වැදිච්ච විදිහ අනුවයි.
    එක තාත්තගෙත් ඇති, නමුත් දැන් උඹ ලොකු නිසා කල්පනා කරපං තනිවම පොඩ්ඩක් පැත්තකට වෙලා.
    මොකද ඔය ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ උම්බගේම හිත ඇතුලෙයි.
    අයෙත් අහන්ඩ එපා වෙනින් අයගෙන්.. උඹ කල්පනා කරලා තේරුම් ගත්තහම උඹ තේරුම් ගනියි කොයි විදිහටද ඉන්ඩ ඕනේ, මොකක්ද වැරැද්ද? කාගේද වැරැද්ද? කොතනද වැරැද්ද? මොකක්ද පිළියම කියල.

    ගෙදර ගින්දර කුණු පිටට යවන්ඩ එපා (තාත්ත එහෙම කරත්, උබෙන් නවත්තපන්, පිට කුණු ගෙදරට ගේන්ඩත් එපා).
    :yes: Good Luck මචං
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,622
    3,216
    113
    වයසට යද්දි මිනිස්සු පිස්සු නටනව.උබයි මායි හැමෝම ඒහෙමයි වයසට යද්දි.
    ඉන්න ටිකේ හොදට හිටිං.තාත්ත ඒක්ක කතා කරහං තරහ මරහ අතෑරල

    :yes:
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Ithin mokadamyako e ube thaththaney, thota ochchara loku karala uba kellekge paththa gaththama mala paninney nadda ithin :dull:
    don't take that serious man :yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මොනව උනත් උබ මේ ඉන්න තත්වෙට ගේන්න උබව වැදුවෙ අම්මයි තාත්තයි. පොඩි කාලෙ ඔඋබ උබෙ සල්ලි වලින්ද කෑවෙ බීවේ නෑනේ. ඔය පොඩි පොඩි අමනාපකම් අමතක කරලා හිටපන්. තත්තා එහෙම කීවා කියලා උබ ගන්න කාර් එකෙ මොනව හරි අඩු හරි වැඩි හරි වෙනවද? අනික උබ මෙ අතව කවුරුහරි පිට උන් කියන ඒව හරියට කොහොමද විශ්වාස කරන්නේ. හිතපන් තත්තා උබම හම්බ කරපු සල්ලි වලින් උබ කාර් එකක් ගන්න එකට උබ ගන ආඩම්බර හිතිලා පිට උන්ට කීවද දන්නේ නැ මගෙ පුතා කාර් එකක් ගන්නවා කියලා. පිට උන් ඒක එක්කො වැරදියට තෙරුම් ගෙන අහරි හිතල මතලා හරි උබා මෙහෙම කියනවා ඇති. පිට වුන් විශ්වාස කරන්න ඉස්සරවෙලා උබ හදපු වදපු දෙමාපියන්ව විශ්වාස කරන්න පටන් ගනින්. නැත්නම් උබට මොකක් හරි මානසික අවුලක්ද දන්නේ නෑ ගිහින් ඩොකෙක්ව හමු වෙයන්! මානසික ආබාද වලටත් අනුන් බොරුවට සැක කරන ඒවා එහෙම ඇත්ත වගෙ හිතෙන වෙලාවල් තියෙනවා

    උඹ හැමපැත්තක් ගැනම හිතලා තියෙනවා

    මෙතන තියෙන උත්තර කියවනකොට උඹට කේන්ති යනවා ඇති නේද? උබව තේරුම් ගන්ඩ බැහැ එකෙක්ටවත් කියල උඹ හිතනවා ඇති නේද?

    උඹට හොඳ ෆිලින් එකක් එන්ඩ අවශ්‍ය කරන උත්තරේ මෙතන නැති වෙන්ඩ පුළුවන්. නමුත්
    උඹේ ප්‍රශ්නෙට උත්තරේ මේක.

    තාත්ත කියන කෙනා Perfect පුද්ගලයෙක් වෙන්ඩ ඕනෙයි කියල හිතන එක නවත්තපන්.
    තාත්ත කියන්නේ තාත්ත කියල හිතන්න පටන් ගනිං.
    එතකොට ඔය ප්‍රශ්නේ ඉවරයි මචන්.

    Perfect වෙන්ඩ ඕනෙනං උඹ තාත්ත කෙනෙක් වෙච්ච දාට Perfect වෙන්ඩ බලපන්. නමුත් උඹට බැරිවෙයි..
    ඒ එහෙම perfect කියල කෙනෙක් මේ ලෝකේ නැති නිසා. ඉතින් තාත්ත කෙනෙක් වෙන්ඩ කලින් ඕක මේ කමෙන්ට් එක කියවල සිම්පල් විදිහට තේරුම් ගනිං.
    ඕක වෙන්නේ පොඩි කාලේ ඉඳන් උඹ හැදිච්ච වැදිච්ච විදිහ අනුවයි.
    එක තාත්තගෙත් ඇති, නමුත් දැන් උඹ ලොකු නිසා කල්පනා කරපං තනිවම පොඩ්ඩක් පැත්තකට වෙලා.
    මොකද ඔය ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ උම්බගේම හිත ඇතුලෙයි.
    අයෙත් අහන්ඩ එපා වෙනින් අයගෙන්.. උඹ කල්පනා කරලා තේරුම් ගත්තහම උඹ තේරුම් ගනියි කොයි විදිහටද ඉන්ඩ ඕනේ, මොකක්ද වැරැද්ද? කාගේද වැරැද්ද? කොතනද වැරැද්ද? මොකක්ද පිළියම කියල.

    ගෙදර ගින්දර කුණු පිටට යවන්ඩ එපා (තාත්ත එහෙම කරත්, උබෙන් නවත්තපන්, පිට කුණු ගෙදරට ගේන්ඩත් එපා).
    :yes: Good Luck මචං

    :yes::yes::yes::yes::yes: