AI Bubble එක Blast වෙන්න ලඟයි ද?

Colours

Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    Blast වෙන්න නෙවෙයි, මටනම් තේරෙන විදියට normalise වෙන්න ලඟයි කියලා. Computer literacy එක ඉස්සර තිබ්බා වගේ AI literacy එක ඕන වෙයි.
    මේකනම් වෙයි , දැන් හොදටම develop වෙලානේ තියෙන්නේ , දැන් තියෙන්නේ AI තමන්ට අදාල domain එකට adapt කර ගන්නේ කොහොමද කියල ඉගෙන ගන්න එක තමයි....
     
    • Like
    Reactions: Don GasCan

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    947
    1,564
    93
    Blast වෙන්න නෙවෙයි, මටනම් තේරෙන විදියට normalise වෙන්න ලඟයි කියලා. Computer literacy එක ඉස්සර තිබ්බා වගේ AI literacy එක ඕන වෙයි.
    අයියෝ බන් පටලගෙන නේ උඹලා, AI නැති වෙනවා කියලා නෙමෙයි බන් මේ මුන් කියන්නේ.. AI වත් IT වත් නැති වෙන්නේ නෑ.. AI blast කිව්වාම AI කියන ටෙක්නොලජි එක පුපුරලා ඒක නැති වෙනවා කියලා හිතන්න එපා .. 😁
    මේ AI නිසා වුනු economy change එක ගැන කතා කරන්නේ..
     
    • Wow
    Reactions: KSPathirana

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,855
    113
    සේදවත්ත
    ඩාවින්ගේ නියායන්ට අනූකූල නොවුනොත් අපිව බ්ලාස්ට් වෙනවා.
    මිනිස්සූ ඉක්මනට ප්‍රොම්ට් එන්ජිනියරින්
    එජන්‍ට්ලා හැන්ඩ්ල් කරන්න ඉගෙනගත යුතුයි
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,288
    3,878
    113
    මෙහෙම එකක් තියනව
    දැන් ඔය claude chatgpt pro සහ max ප්ලෑන් මුන් දෙන්නේ සෑහෙන පාඩුවක් තියාගෙන
    200$ ප්ලෑන් එකෙන් හරියට පාවිච්චි කරන එකෙක්ට 5000$ ක usage එකක් (api pricing) ගන්න පුලුවන්ලු
    මුන් සෑහෙන පාඩු ලබනවා මෙව්ව දෙන්නෙ දැන් AI adoption වුනාට පස්සෙ මුන් price වැඩි කරනවා අනිවාර්යෙන්
    එතකොට සමහර විට campanies ආපහු කල්පනා කරන්න පුලුවන් මෙච්චර Ai වලට වියදන් කරන්න ඕනද කියල
     
    kanakaJ

    Active member
  • Oct 16, 2025
    256
    176
    43
    මෙහෙම එකක් තියනව
    දැන් ඔය claude chatgpt pro සහ max ප්ලෑන් මුන් දෙන්නේ සෑහෙන පාඩුවක් තියාගෙන
    200$ ප්ලෑන් එකෙන් හරියට පාවිච්චි කරන එකෙක්ට 5000$ ක usage එකක් (api pricing) ගන්න පුලුවන්ලු
    මුන් සෑහෙන පාඩු ලබනවා මෙව්ව දෙන්නෙ දැන් AI adoption වුනාට පස්සෙ මුන් price වැඩි කරනවා අනිවාර්යෙන්
    එතකොට සමහර විට campanies ආපහු කල්පනා කරන්න පුලුවන් මෙච්චර Ai වලට වියදන් කරන්න ඕනද කියල
    subscription subsidize karala dena hinda loku awulk na. 200$ plan eka sub karala use nokarana un, cancel karanna amathaka una un, aduwen use karana un one tharam innawa.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,288
    3,878
    113
    subscription subsidize karala dena hinda loku awulk na. 200$ plan eka sub karala use nokarana un, cancel karanna amathaka una un, aduwen use karana un one tharam innawa.
    200$ plan aran amathaka wena un nm nathuwa athi
    ලාබයක් හොයන්න නම් ඔය 200$ plan එකේ ගාණ 1000$ වත් කරන්න වෙයි
    ඕක තමා AI බබල් එක burst වෙන අවස්තාව මම නම් හිතන්නෙ