Google ultra එකෙත් දෙන්නෙ ක්‍රෙඩිට් 25k නෙ බන්.
ෆ්‍රේම් දෙක ගානෙ දාල විඩියො හැදුවත් උපරිම 25-35 හදාගන්න පුලුවන් වෙයි තප්පර 10 වගේ ක්ලිප්ස්. රු. 45000, ක්‍රෙඩිට් 25000
එතකොට කොහොමද බන් යූටියුබ් එකේ AI වලින් හදපු චැනල් වැහි වැහැල තියෙන්නෙ?
එසේ මෙසේ වීඩියෝ නෙවේ, විනාඩි 30- 1hr වීඩියෝ.
ග්‍රොක් එක ෆ්‍රී නෙහ්. ඒක රිස්කි.