AI Credits ගන්නෙ කොහොමද ?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    Google ultra එකෙත් දෙන්නෙ ක්‍රෙඩිට් 25k නෙ බන්.
    ෆ්‍රේම් දෙක ගානෙ දාල විඩියො හැදුවත් උපරිම 25-35 හදාගන්න පුලුවන් වෙයි තප්පර 10 වගේ ක්ලිප්ස්. රු. 45000, ක්‍රෙඩිට් 25000 :baffled:

    එතකොට කොහොමද බන් යූටියුබ් එකේ AI වලින් හදපු චැනල් වැහි වැහැල තියෙන්නෙ?

    එසේ මෙසේ වීඩියෝ නෙවේ, විනාඩි 30- 1hr වීඩියෝ.

    ග්‍රොක් එක ෆ්‍රී නෙහ්. ඒක රිස්කි.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,090
    11,960
    113

    AI Credits ගන්නෙ කොහොමද ?​

    ඇයි ? කෙඩිට්ස් ගන්නේ කොහොමද????
     
    • Haha
    Reactions: Erzo

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    Google ultra එකෙත් දෙන්නෙ ක්‍රෙඩිට් 25k නෙ බන්.
    ෆ්‍රේම් දෙක ගානෙ දාල විඩියො හැදුවත් උපරිම 25-35 හදාගන්න පුලුවන් වෙයි තප්පර 10 වගේ ක්ලිප්ස්. රු. 45000, ක්‍රෙඩිට් 25000 :baffled:

    එතකොට කොහොමද බන් යූටියුබ් එකේ AI වලින් හදපු චැනල් වැහි වැහැල තියෙන්නෙ?

    එසේ මෙසේ වීඩියෝ නෙවේ, විනාඩි 30- 1hr වීඩියෝ.

    ග්‍රොක් එක ෆ්‍රී නෙහ්. ඒක රිස්කි.
    local LLM?
    https://docs.comfy.org/tutorials/video/wan/wan2_2
     
    • Wow
    Reactions: Erzo

    SudaW

    Well-known member
  • May 1, 2025
    390
    298
    63
    Ai Credit වැඩි කරගන්නෙ කොහොමද?
    Bump
    මට හිතාගන්න බැරි සමහර උන් රුපියල් 2000ට වගෙ ඔය account විකුණන්නෙ කොහොමද කියල. ඊට වඩා ගණන් නෙ
     
    Rio123

    Well-known member
  • Jan 16, 2012
    349
    290
    63
    Ai Credit වැඩි කරගන්නෙ කොහොමද?
    Bump
    මට හිතාගන්න බැරි සමහර උන් රුපියල් 2000ට වගෙ ඔය account විකුණන්නෙ කොහොමද කියල. ඊට වඩා ගණන් නෙ
    Ewa corporate google eccount.eka account ekak aran eke users la bara ganak hadala aduwata wikunanawa. Dan google eken ewa hoya hoya ban karanawa
     
    • Like
    Reactions: DXB2021