Ai Deiyanta Baya?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    :yes::sorry:
    tiken tika pirihena ekama thamai wenne.[/QUOT

    ඒක අපිට නවත්තන්න බෑ
    උන් කරන ඒවගෙ හොද නරක උන්ට තියෙයි
    මෘග සංඥාව පහලවෙනව කියල බුදුහාමුදුරුවොත් කියල තියෙනව
    :)
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    514
    522
    93
    ඒක අපිට නවත්තන්න බෑ
    උන් කරන ඒවගෙ හොද නරක උන්ට තියෙයි
    මෘග සංඥාව පහලවෙනව කියල බුදුහාමුදුරුවොත් කියල තියෙනව
    :)

    :yes::sorry:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිටක පිටින් මම හලන්න හලන්නේ නෑ.. කාරණා වශයෙන් සමහර දේවල් මම හලනවා...
    ඒක බයිබලය කියෙව්වත්, කුරාණය කියෙව්වත් අඩු වැඩි වශයෙන් තියනවා..

    මගේ පුද්ගලික මතය අනුව බුදුරජාණාන් වහන්සේ මනස දියුණු කරපු පුද්ගලයෙක් හැටියට. මනස දියුණු කරපු කෙනෙක් බෞතික ප්‍රාතිහාර කරන්න අවශ්‍ය නැහැ. එක පැත්තකින් ගින්දර පිට වෙන වෙලා අනිත් පැත්තෙන් වතුර පිට කරන එක මම විශ්වාස කරන්නේ නෑ... ඒ වගේම ඒක විශ්වාස නොකලා කියලා මිනිහෙක්ට චතුර්‍යාය සත්‍ය අවබෝධ කරගන්න බැරි කමකුත් නෑ.. ඕනම ආගමක තියනවා අතිශෝක්තිය.

    යුදෙව් ආගම ගත්තොත් මෝසස් රතු මුහුද තරණය කරද්දි මුහුද දෙබා කළා. ජේසු වතුර උඩ ඇවිද්දා. වතුර වයින් කලා. උඹ බෞද්ධ දෙමාපියන්ට ඉපදුන නිසා උඹ ඕවා විශ්වාස කරනවා.. උඹ ක්‍රිස්තියානි පවුලක ඉපදුනානම් අනිවාර්යෙන් බයිබලය පෙන්න පෙන්න මට අරවා ගැනත් කියයි. උඹට අනුකම්පා කරන්න ඕනි නෑ, උඹ ඕවා පස්සේ ගිහින් සල්ලි නාස්ති කරන්නෙත් නෑ... උඹේ විශ්වාසයෙන් කාටවත් හානියකුත් නෑ. අනුකම්පා කරන්න ඕනි ඒවා පස්සේ ගිහින් සල්ලි ජිවිත නාස්ති කරන අයටයි, අනිත් අයට කරදර කරන අයටයි. ලෝකයේ ආගම් ගොඩක් තියනවා, ඒත් ආගම් ප්‍රශ්ණ වෙන්නේ මිනිස්සු අන්තවාදී උනොත් ඒක කොයි ආගමටත් පොදු දෙයක්...
    මේක නම් ඇත්ත බන්. අත් දැකලා තියනවා. මගේ එකා දෙකම ඉගෙන ගන්න නිසා පොරට දෙකම ශේප්. අපේ මල්ලිගේ කොල්ලට මගේ කොල්ලා පල්ලි යන එක හෙන අවුල්. ගැනිගේ නන්ගිගේ කෙල්ලට හෙන මැජික් කොල්ලා පන්සල් යන එකට.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    අපි එක එක ආගම්වලට බැන්නට. ඔය ආගම්වලට හරවගන්නවා කියලා. බබ්බු නෙමෙයිනේ බන්. මොන්ටිසොරිවලට ගිහින් ආගමට ගන්නේ නැනේ.. ඔය හැරෙනවා කියන උන් බෞද්දයො වෙන්න බැ. මඩෙ හිටොපු ඉනි වගේ. ලමයා ඉස්කොලේ දාගන්න, රස්සාවක් ගන්න, විසා ගන්න. සිටිසන් ගන්න. රට යන්න. සල්ලි ගන්න ගේ හදාගන්න එකි මෙකි නොකි දේවලට තමන්ගේ විශ්වාසේ අත හරිනවා නම් උන් මෙලො රහකට නැ ඉතින්. හිටියත් වැඩකුත් නැ.

    ඔව් බන් ඒම උන්නම් හිටියත් වැඩක් නෑ,
    එවුනට උන්ට ගියපු අලුත විතරයි සැලකිල්ල
    අවුරුද්ද 2 ගියාම හලනව:rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් බන් ඒම උන්නම් හිටියත් වැඩක් නෑ,
    එවුනට උන්ට ගියපු අලුත විතරයි සැලකිල්ල
    අවුරුද්ද 2 ගියාම හලනව:rofl:
    කාරිය කෙරෙන තුරු තමා බන්.. මම තාම දැකලා නැ දර්මයක් අවබොද කරගෙන එකාඅගමකින් තව එකකට පැන්න එකෙක්. ඔක්කොම එක්කො සල්ලි හරි මූල්ය බෞතික දේකට. නැත්තම් කසදෙට. ඔකට තමා ආගම මාරු කරන්නේ. තෙරුමක් නැ ඉතින්. දැන් මම උනත් බල කලානම් ගැනි බෞද්ද වෙයි. වැඩක් නැනේ බන්. එකි දර්මාවබොදය ලබයිද? මම කැතලික් උනා කියලා මම ගැලවුම්කරුවෙක් අත්දකීද?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    කාරිය කෙරෙන තුරු තමා බන්.. මම තාම දැකලා නැ දර්මයක් අවබොද කරගෙන එකාඅගමකින් තව එකකට පැන්න එකෙක්. ඔක්කොම එක්කො සල්ලි හරි මූල්ය බෞතික දේකට. නැත්තම් කසදෙට. ඔකට තමා ආගම මාරු කරන්නේ. තෙරුමක් නැ ඉතින්. දැන් මම උනත් බල කලානම් ගැනි බෞද්ද වෙයි. වැඩක් නැනේ බන්. එකි දර්මාවබොදය ලබයිද? මම කැතලික් උනා කියලා මම ගැලවුම්කරුවෙක් අත්දකීද?

    :):)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙම දෙයක් තියනවා. මම බැදලා ඉන්නේ කැතලික් කෙනෙක්. ගැනිවත් උන්ගේ මහා උන්වත් මට කිව්වේ නැ ආගමට එන්නයි කියලා. අපේ අම්මලා කිව්වෙත් නැ කෙල්ලට ඒක අතහරින්න කියලා. ලමයට අගම් දෙක ඉගැන්නුවා. ඒකට් තෙරුම් කාලෙට හරි එක ෆලො කරයි අනික හලයි. මම බල කලේ නැ කිසි දේකට. අම්මගේ තනෙන් කිරිබොන්න හොදනම් නොදරුව කාලේ අම්මගේ ආගම ෆලො කලාම මොකො. අපි ඉල්ලලා කිසිම ආගමක දෙමව්පියො තොරගත්තේ නැනේ.. හැබැයි මගේ ලගම හිතවත් පවුලක උන් ආගම මාරු කලා ලමයා ඉස්කෝලෙ දාගන්න. මම දන්න විදියට මුලින් උන් ලමය හින්දා ආගම මාරු කලා. දැන් බැහැලා ඒ අගමේ වැඩ. ඉතින් ඔකයි තත්වේ..
    අපි එක එක ආගම්වලට බැන්නට. ඔය ආගම්වලට හරවගන්නවා කියලා. බබ්බු නෙමෙයිනේ බන්. මොන්ටිසොරිවලට ගිහින් ආගමට ගන්නේ නැනේ.. ඔය හැරෙනවා කියන උන් බෞද්දයො වෙන්න බැ. මඩෙ හිටොපු ඉනි වගේ. ලමයා ඉස්කොලේ දාගන්න, රස්සාවක් ගන්න, විසා ගන්න. සිටිසන් ගන්න. රට යන්න. සල්ලි ගන්න ගේ හදාගන්න එකි මෙකි නොකි දේවලට තමන්ගේ විශ්වාසේ අත හරිනවා නම් උන් මෙලො රහකට නැ ඉතින්. හිටියත් වැඩකුත් නැ.

    කොහොමත් ලංකාවේ වැඩිදෙනෙක්ට ආගම කියන්නේ නිකන් ලේබල් එකක් විතරයි ඉතින් අත්‍යවශ්‍යම වෙලාවක ඕක එහෙමෙහෙ කරන එක සිම්පල්. අදාළ ලේබල් එකට සමාජ සම්මතෙන් නියම කරලා තියෙන චාරිත්‍ර ටික කරනව පුරුද්දට වගේ, එතකොට එයා හිතනව එයා ඒ ආගමේ කියල.

    ඇත්තටම බැලුවොත් ලංකාවේ වැඩිහරියක් ඉන්නෙ ආගමක් ධර්මයක් නැති, ඒත් තමන්ට එහෙම එකක් තියෙනවය කියල හිතන් ඉන්න මිනිස්සු. ඉතින් ඔය ලේබල් එක එහෙමෙහෙ උනා කියල ලොකු වෙනසක් වෙන්නෙ නෑ.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,644
    113
    Gampaha
    උඹ බෞද්ධ දෙමාපියන්ට ඉපදුන නිසා උඹ ඕවා විශ්වාස කරනවා.. උඹ ක්‍රිස්තියානි පවුලක ඉපදුනානම් අනිවාර්යෙන් බයිබලය පෙන්න පෙන්න මට අරවා ගැනත් කියයි.

    මේක නම් ඇත්ත බන්. අත් දැකලා තියනවා. මගේ එකා දෙකම ඉගෙන ගන්න නිසා පොරට දෙකම ශේප්. අපේ මල්ලිගේ කොල්ලට මගේ කොල්ලා පල්ලි යන එක හෙන අවුල්. ගැනිගේ නන්ගිගේ කෙල්ලට හෙන මැජික් කොල්ලා පන්සල් යන එකට.
    කර්මයත් ඉතින් ඔප්පු කරල නෑනෙ. ඒ නිසා කර්මය පිලිගන්නෙත් නැතුව ඇති. :rofl: හැබැයි ප්ලීස් පිලි නොගත්තට බුදදහමට මුවා වෙලා ගොන් කතා කියන්න එපා. :growl: කෙනෙක්ගෙ උප්පත්තිය සිද්ද වෙන්නත් කර්මය බලපානව. ඒ අනුව එකී පුද්ගලයාගේ ආගම කුමක්ද යන්න තීරණය වීමටත් ඒ කර්ම බල උප්පත්තිය හේතුවක්ම වෙනව.

    අන්න ඒ නිසයි තිරිසන් ආත්මයක උපත් සිදුවුනාම ඒකෙන් ගැලවෙන්න ගොඩක් අමාරු වෙන්නෙ. හේතුව පවමයි එකතු වෙන්නෙ. ඒත් මනුශ්‍ය
    ආත්මයක ඒක වෙනස්. ඒතකොට ඒ කර්ම බලයට හේතුවෙන පව පින එක් රැස් කරගන්නත් නිවැරදි තැන්ක සිදුවෙන උප්පත්තියත් හේතුවක්ම වෙනව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    පිටක පිටින් මම හලන්න හලන්නේ නෑ.. කාරණා වශයෙන් සමහර දේවල් මම හලනවා...
    ඒක බයිබලය කියෙව්වත්, කුරාණය කියෙව්වත් අඩු වැඩි වශයෙන් තියනවා..

    මගේ පුද්ගලික මතය අනුව බුදුරජාණාන් වහන්සේ මනස දියුණු කරපු පුද්ගලයෙක් හැටියට. මනස දියුණු කරපු කෙනෙක් බෞතික ප්‍රාතිහාර කරන්න අවශ්‍ය නැහැ. එක පැත්තකින් ගින්දර පිට වෙන වෙලා අනිත් පැත්තෙන් වතුර පිට කරන එක මම විශ්වාස කරන්නේ නෑ... ඒ වගේම ඒක විශ්වාස නොකලා කියලා මිනිහෙක්ට චතුර්‍යාය සත්‍ය අවබෝධ කරගන්න බැරි කමකුත් නෑ.. ඕනම ආගමක තියනවා අතිශෝක්තිය.

    යුදෙව් ආගම ගත්තොත් මෝසස් රතු මුහුද තරණය කරද්දි මුහුද දෙබා කළා. ජේසු වතුර උඩ ඇවිද්දා. වතුර වයින් කලා. උඹ බෞද්ධ දෙමාපියන්ට ඉපදුන නිසා උඹ ඕවා විශ්වාස කරනවා.. උඹ ක්‍රිස්තියානි පවුලක ඉපදුනානම් අනිවාර්යෙන් බයිබලය පෙන්න පෙන්න මට අරවා ගැනත් කියයි. උඹට අනුකම්පා කරන්න ඕනි නෑ, උඹ ඕවා පස්සේ ගිහින් සල්ලි නාස්ති කරන්නෙත් නෑ... උඹේ විශ්වාසයෙන් කාටවත් හානියකුත් නෑ. අනුකම්පා කරන්න ඕනි ඒවා පස්සේ ගිහින් සල්ලි ජිවිත නාස්ති කරන අයටයි, අනිත් අයට කරදර කරන අයටයි. ලෝකයේ ආගම් ගොඩක් තියනවා, ඒත් ආගම් ප්‍රශ්ණ වෙන්නේ මිනිස්සු අන්තවාදී උනොත් ඒක කොයි ආගමටත් පොදු දෙයක්...

    මචන් බුදු වෙන්න පාරමී ශක්තියක් තියෙන කෙනෙක් පස් මහ බැලුම් බලනකොට කුලය බැලුවෙ තිබ්බ උද්දච්චකමට නෙවෙයි. ඒ කාලේ තිබ්බ සමාජය අඩු කුලේ අය එක්ක කතා කරන්න තියා ගිය පාරක් වත් යන්නෙ නෑ. බුදු හාමුදුරුවන්ගෙ ඉහල කුලය නිසා සමහර මාන්නය අධික බමුනො පවා උන් වහන්සේට දානය පූජ කරා. ඒ කෙටි මුන ගැහීම චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරලා දෙන්න හේතු උනා.

    ඒ වගේම තමයි යමක ප්‍රාතිහාර්‍ය නිසයි හිතේ සැක සංකා තිබ්බ දෙවිවරු හැමෝම උන්වහන්සේගෙ සම්මා සම්බුද්ධත්වය පිලිගත්තෙ. ඒ පිලිගත්තු නිසා තමයි කෝටි ප්‍රකෝටි ගනනින් නිවන් දැක්කෙ.

    නාඋයනේ අරියධම්ම/රේරුකානෙ චන්දවිමල ස්වාමීන්වහන්සේලාගෙ පොත් දේශනා පොඩ්ඩක් හොයලා බලපන් මචන්. බුදු හාමුදුරුවන්ගෙ ඥාණ ගැන සැක කරන ගමන් "බෞද්ධ ධර්මය දර්ශනයක් විදියට මනසේ විද්‍යාව ලෙසටත් පිලිගන්නවා" කියලා කියන්න එපා බන් ඒක ගැලපෙන්නේ නෑ මොකද උබ ප්‍රථිපල ප්‍රතික්ෂේප කරනවා.
     
    • Like
    Reactions: Glonass16

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    reputation_neg.gif

    Ai Deiyanta Baya? 05-29-2017 08:14 PM 1996 ipaduna tho danna paka..gihin wadak bala ganin..potha pathe..loku tok nodi 25-

    පලයන් නාකියෝ යන්න , තෝ අනිවා මේකේ ෆ්‍රී ලාන්ස් කර කර ඉන්න අයි ටී නර්ඩ් කෙනෙක් වෙන්න ඇති :lol: මම විෂයක් විදිහට ඉගෙනගන්න දේ ගැන උබ මට උගන්නන්න එන්න එපා කටයි පුකයි වහගෙන පාඩුවේ ඉදපන් :cool:
     
    • Like
    Reactions: Jack_Sparrow

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ආගම් පටලගන්න එපා බං. උබලා බහු ආගමිකද? බුද්ධාගමේ මට කියහන් කොතනද හින්දු දෙවියෝ ගැන සඳහන් වෙන්නේ කියලා? බුදු හාමුදුරුවෝ කියපු දෙවියෝ වෙනයි හින්දු ආගමේ දෙවියෝ වෙනයි. ලංකාවේ මෝඩ හැත්ත ඔක්කොම පටලවන් ඉන්නේ. බුදු දහමේ සඳහන් වෙන දෙයියෝ නම් අපෙන් පින් ඕන කරන ජාතියක්. ඒ කියන්නේ අපිටත් වඩා පහත්.

    හින්දු ආගමේ ඉන්නේ දෙවියෝද බං? මට පෙන්නේ අංග විකල සත්ව කොට්ටාසයක් වගේ :P
    අසාමාන්‍ය අංග එක්ක ඉපදුන මිනිස්සුන්ට අංග විකල කියනවා. ඉතින් දෙවියෝ කියලා වෙනසක් නෑ අත් පා වැඩි, අලි ඔලු, නිල් පාටයි සමහරු... මොක්කුද බං ඒ? කතරගම දෙවියන්ට ගෑණු දෙන්නයි :rofl:

    බුදු හාමුදුරුවෝ කවදාවත් ඔය එක දෙයියෙක් ගැනවත් කියලා නෑ. අපේ උන් දෙමළට බැන බැන උන්ගේ දෙවියෝ අදහන්න යනවා. කුජීතයි!

    සමන් දෙයියෝ කියන්නේ දෙවියෙකුත් නෙමෙයි. සිරිපාදේ ආරක්ෂා කරපු ඒක බලාගත්තු මුරට හිටපු සාමාන්‍ය අපි වගේ පුද්ගලයෙක්.

    Iw21CHA.jpg

    පැල් බැඳන් දෙයියෝ අදහන උන් රෙප් කපහන් දැන් :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    reputation_neg.gif

    Ai Deiyanta Baya? 05-29-2017 08:14 PM 1996 ipaduna tho danna paka..gihin wadak bala ganin..potha pathe..loku tok nodi 25-

    පලයන් නාකියෝ යන්න , තෝ අනිවා මේකේ ෆ්‍රී ලාන්ස් කර කර ඉන්න අයි ටී නර්ඩ් කෙනෙක් වෙන්න ඇති :lol: මම විෂයක් විදිහට ඉගෙනගන්න දේ ගැන උබ මට උගන්නන්න එන්න එපා කටයි පුකයි වහගෙන පාඩුවේ ඉදපන් :cool:
    මගෙත් කපල :(

    Ai Deiyanta Baya? 05-29-2017 08:16 PM ane me higana podi eko...nodanna labbawal nokiya hitapan..rassawak karanneth na..gedarinma kaka..danna labbakuth na..loku tok nam denawa..25-
     
    • Like
    Reactions: Jack_Sparrow

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    reputation_neg.gif

    Ai Deiyanta Baya? 05-29-2017 08:14 PM 1996 ipaduna tho danna paka..gihin wadak bala ganin..potha pathe..loku tok nodi 25-

    පලයන් නාකියෝ යන්න , තෝ අනිවා මේකේ ෆ්‍රී ලාන්ස් කර කර ඉන්න අයි ටී නර්ඩ් කෙනෙක් වෙන්න ඇති :lol: මම විෂයක් විදිහට ඉගෙනගන්න දේ ගැන උබ මට උගන්නන්න එන්න එපා කටයි පුකයි වහගෙන පාඩුවේ ඉදපන් :cool:

    මගෙත් කපල :(

    Ai Deiyanta Baya? 05-29-2017 08:16 PM ane me higana podi eko...nodanna labbawal nokiya hitapan..rassawak karanneth na..gedarinma kaka..danna labbakuth na..loku tok nam denawa..25-
    ඔකම දාලා මගෙත් කපලා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කර්මයත් ඉතින් ඔප්පු කරල නෑනෙ. ඒ නිසා කර්මය පිලිගන්නෙත් නැතුව ඇති. :rofl: හැබැයි ප්ලීස් පිලි නොගත්තට බුදදහමට මුවා වෙලා ගොන් කතා කියන්න එපා. :growl: කෙනෙක්ගෙ උප්පත්තිය සිද්ද වෙන්නත් කර්මය බලපානව. ඒ අනුව එකී පුද්ගලයාගේ ආගම කුමක්ද යන්න තීරණය වීමටත් ඒ කර්ම බල උප්පත්තිය හේතුවක්ම වෙනව.

    අන්න ඒ නිසයි තිරිසන් ආත්මයක උපත් සිදුවුනාම ඒකෙන් ගැලවෙන්න ගොඩක් අමාරු වෙන්නෙ. හේතුව පවමයි එකතු වෙන්නෙ. ඒත් මනුශ්‍ය
    ආත්මයක ඒක වෙනස්. ඒතකොට ඒ කර්ම බලයට හේතුවෙන පව පින එක් රැස් කරගන්නත් නිවැරදි තැන්ක සිදුවෙන උප්පත්තියත් හේතුවක්ම වෙනව.
    ඉතින් ඔය තර්කයම මුස්ලිම් එකෙක් ගෙනාවොත්. අපි බෞද්ද වෙලා උපදින්නේ මුස්ලිම් වෙන්න පින නැති කමට කියලා..
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    514
    522
    93
    දැන් කියන්න එපා පොටෝ එකේ හම්බයෝ නෑ මම හම්බය කියල :rofl: උනුත් අදාලයි දැන් හරිද :rofl:

    යාලු , බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන විදියට කොයි තරම් පින්කම් කරපු කෙනෙක් උනත් මැරෙන මොහොත වෙද්දි මාර්ග පල නොලබා හිටියොත් සතර අපායට වැටෙන්න අවස්තාව තියෙනව .

    පොලොවෙ පස් වලින් නිය පොත්තක් උඩට එන ප්‍රමානය වගේ බොහොම සුලුතර පිරිසක් තමයි මරනයෙන් පස්සෙ සුගතිගාමී වෙන්නෙ. අනිත් ඔක්කොම අපායෙ.

    සීලයෙන් පිරිහුන හාමුදුරුවරුන්ගෙ ක්‍රියා කලාප දැකලා මේ වටිනා දර්මය ගැන අප්‍රසාදයක් ඇති කරගන්න එපා. :sorry:
     
    • Like
    Reactions: ruchira55

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,644
    113
    Gampaha
    ඉතින් ඔය තර්කයම මුස්ලිම් එකෙක් ගෙනාවොත්. අපි බෞද්ද වෙලා උපදින්නේ මුස්ලිම් වෙන්න පින නැති කමට කියලා..
    මුස්ලිම් ආගමේ පින කියල දෙයක් නැති නිසත් හේතුඵලයක් නැති නිසත් එහෙම තර්කයක් එන්නෙ නෑ. :)
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,042
    1
    11,081
    113
    යාලු , බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන විදියට කොයි තරම් පින්කම් කරපු කෙනෙක් උනත් මැරෙන මොහොත වෙද්දි මාර්ග පල නොලබා හිටියොත් සතර අපායට වැටෙන්න අවස්තාව තියෙනව .

    පොලොවෙ පස් වලින් නිය පොත්තක් උඩට එන ප්‍රමානය වගේ බොහොම සුලුතර පිරිසක් තමයි මරනයෙන් පස්සෙ සුගතිගාමී වෙන්නෙ. අනිත් ඔක්කොම අපායෙ.

    සීලයෙන් පිරිහුන හාමුදුරුවරුන්ගෙ ක්‍රියා කලාප දැකලා මේ වටිනා දර්මය ගැන අප්‍රසාදයක් ඇති කරගන්න එපා. :sorry:

    Uba Kiyana Ewa nan Danne na ban, habai Thawa awrudu 20-30k Yanakota Okkoma Muslim un Thamai Loke Ipadenne, Ethakota Un Pin Karapu Aayada Paw karapu Ayada?
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,644
    113
    Gampaha
    මේක කියවල බලන්න..

    chapter 01.
    Gods and Deities කියල හඳුන්වන්නෙ දෙගොල්ලක්. Gods කියන්නෙ ඔය එක එක ආගම් වලින් හඳුන්වන මේ ලෝකෙ මැව්ව කියන අය.

    මේ චක්‍රාවාටයේ තල 31ක් තියෙනව මචන්. මේ මනුස්ස ලෝකය, තිරිසන් ලෝකය, නිරය, බ්‍රහ්ම ලෝක දිව්ය ලෝක තමයි මේ තල 31 ට ඇතුලත් වෙන්නෙ. අන්න ඒ තල 31න් 6ක් දිව්ය ලෝක. අන්න ඒ දිව්ය ලෝක වල ඉන්න දෙවිවරු තමඉ Deities කියන්නෙ.
    ඇත්තටම Deities ල ඉන්නව. Gods ල නම් ඉතින්න්.... :P :P
    මෙතනදි එන ප්‍රශ්නයක් තමයි "කෝ ඉතින් අපි මේ Deities ල ව දැකල නෑ නෙ", මේ චක්‍රාවාටයේ මනුස්ස සතුන්, තිරිසන් සතුන් හා නිර සතුන් ට තමයි මේ අපිට පේන විදිහෙ ශරීරයක් (කරජ කයක්) තියෙන්නෙ. ඒ කියන්නෙ අපි 3න් කට්ටුව තමයි අම්මගෙ බඩේ ඉඳල හරි බිත්තර වලින් හරි එන්නෙ. අනිත් තල 29යෙම සංසාර සත්ත්වයින් උපදින්නෙ ඕපපාතිකව. ඒ කියන්නෙ හුටස් ගාල එක පාරට ඉපදෙනව. ඒ අයගෙ හැඩරුවක් මෙන්න මේකයි කියල පෙන්නන්න බෑ. ගොඩක් දුරට මම දන්න විදිහට ශක්තිප්‍රභවයක් වගේ තමයි එයාල. හැබැයි ඕන නම් එයාලට මනුස්ස කයක් වගේ හදාගෙන මේ ලෝකෙට ඇවිල්ල ඉන්න හැකියාව තියෙනව. අපිත් ඕන තරම් දැකල ඇති. ඕන නම් අපිටත් ඊලඟ ආත්මේ ඒ වගේ තලයක ඉපදෙන්න පුලුවන් ද්වේශය ගොඩාක් අඩු කරගත්තොත්. (ඒත් ඒක නෙවේ සිදුවිය යුත්තෙ, හේතුපල දහම දැනගෙන යතාර්තය දැකල සංසාර ගමන නවත්තන එක)

    chapter 02.
    මේ සෑම දේකටම මුල වන හේතුඵල දහම ස්වයං භූ ඤාණයෙන් දැනගෙන ලොව්තුරා බුදු රජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන ධර්මය තේරුම් නොගත්තාම පෘතක්ජනක මිනිස්සුන්ට හිතෙන්නෙ මේ හැම දේ ම දෙය්යො මැව්ව කියල. එතකොට දෙය්යොන් ව මවල තියෙන්නෙ කව්ද?:confused:

    chapter 03 (ලංකාවෙ ඔය Label බෞද්ධයො ගිහිල්ල යදින පතන දෙය්යො කවුද?)
    දෙවි කීයන්නෙ ද්වේශයෙන් වෙන් වූ කියන තේරුම.
    ඉස්සර මේ හෙළ බිමේ දෙවියන් කියල කොට්ඨාශ 3ක් සඳහන් කරල තියෙනව.

    01. විශුද්ධි දේව.
    02. උප්පත්ති දේව.
    03. සම්මත දේව.

    විශුද්ධි දේව කියල හඳුන්වල තිබිල තියෙන්නෙ කෙලෙස් ප්‍රහානය කරපු අරහතුන් වහන්සේ ල ට..
    උප්පත්ති දෙවි කියල හඳුන්වල තියෙන්නෙ ඔය උඩින් කිව්ව වගේ Deities ල ව.සම්මත දෙවියන් කියල හඳුන්වල තියෙන්නෙ ඒ කාලේ (හෙලබිම කොටස් 4කට බෙදා පාලනය වූ කාලයේ) ඒ ඒ ප්‍රදේශ පාලනය කරපු රජවරු. මේ රජවරුන්ට ඒ කාලෙ වැසියන් අමතල තියෙන්නෙ දේවයන් වහන්ස කියල. ඒ කාල වලදි ඔය රජවරුන් වැසියන්ගෙ පුද පූජා වන්දනා මාන වලට පාත්‍ර වේලා තියෙනව. ඒ කාලයෙ රුහුණෙ කාචරගාම පාලනය කරපු මහාසේන නැමැති දේව ගෝත්‍රික රජතුමාටත් මේ විදිහට මිනිස්සු වන්දනාමාන කරල තියෙනව. ඉතින් මේ රජු මරණයට පත්වුනාමත් මිනිස්සු රජු වෙනුවෙන් පුදපූජා පැවැත්වීම දිගටම කරගෙන ගිහිල්ල තියෙනව. ඒක තමයි මේ විදිහට තාමත් කතරගම දෙය්යො වෙනුවෙන් පුදපූජා පවත්වන්නෙ.
    මේ විදිහම තමයි සම්න් දෙවියො කියන්නෙ ශ්‍රී පාද අඩවිය, රත්නපුර අයත් ප්‍රදේශය පාලනය කරපු සමන රජතුමත්.
    ඒ රජ්ජුරුවො නම් ගෛතම බුදුහාමුදුරුවො ශ්‍රී පාදයට වැඩම කල අවස්තාවෙ බුදු හාමුදුරුවන්ගෙ බණ අහල සෝවාන් ඵලයටත් පත් වෙලා තියෙනව කියල සටහන් වෙලා තියෙනව.

    මේ විදිහ තමයි දේවියන් හ්ඳින්වෙන්නෙ. අද සමාජය ඔක්කොම පටලවගෙන. ඒත් පවිත්‍ර සිරි සද්ධර්මය එසේම නොනැසී පවතිනව.