AI Image generator හෙල්ප්

krazydushi

Active member
  • Oct 19, 2020
    113
    122
    43
    මං ලඟ තියනවා ලඟ ලඟ ඉරියව් වෙනස් වෙන ෆොටෝ ටිකක්. මට ඒ ටිකෙන් ස්මූත් වීඩියෝ එකක් හදාගන්න ඕනි.
    (උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ ෆොටෝ ටිකක්.)
    1742465920365.png


    මේ වැඩේ කරගන්න පුළුවන් AI tool එකක් තියනවද?
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    clipchamp or canva . ඔය දෙකෙන් එකකට දාල , scene duration එක අඩු කරල සමහරවිට පුළුවන් වෙයි .
     
    • Like
    Reactions: krazydushi