ෆිට් එකේ ඉදල එක සැරේම ignore කරන එක. හරියට මම එතන හිටියත් හිටියෙ නෑ වගේ සහ මූන බලන්නැතුව වෙනපැත්තක් බලන් කතා කරන එක. වචනෙන් දෙකෙන් උත්තර දීල හෙන ගැම්මෙන් ඉන්න එක.