mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    තෝ කැත නිසානේ බොල මෝඩ මූසල ත්‍රෙඩ් දාන්න එපා බන්

    8PHanfT.gif
     
    thanujaka

    Well-known member
  • උබේ ත්‍රෙඩ් දෙක තුනක්ම දැක්ක...
    ඔයිට වඩා පොඩ්ඩක් සංකීර්ණ විදිහට උබ ජීවිතේ දිහා බලන්න පුරුදු උනානං හොදයි මචං...
    උබ තාම පොඩි කොල්ලෙක් වෙන්න ඇති..
    හොදට ඉගෙනගෙන හොද රස්සාවක් කරලා වැදගත් මිනිහෙක් විදිහාට සමාජෙට අඩිය ගහල ජීවත් වෙයං..
    එතකොට ඔය කොයි කෙල්ලත් උබේ ලස්සන ගුණ වර්ණනා කරන්න ගනී...
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අහස් යන්තරේ ගේ පැල පසු කරන් ගියා පුංචි උන් අඬයි මෙව්වා එකක් උනා කියා
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සායම් කිරිල්ලී කොහේ ගිහින් දෝ
    මාදම් කැලෑවේ මෙව්වා උනා දෝ

    මෙව්වා දම් බදින්නම් පෙම් ගී ගයන්නම්
    ආදරෙයි ආදරෙයි මං
    මෙව්වා විදින්නම් තුරුළේ නිදන්නම්
    ආදරෙයි ආදරෙයි මං

    තරහා වෙලා මෙව්වා සලා
    වරුවක් ගෙවීලා ගියා
    නොදනී ඔයා කොහිදැයි කියා
    මං සීතලේ මෙව්වා වෙලා

    මෙව්වා බදින්නම්......
    සායම් කිරිල්ලී......
    මල් දම් බදින්නම්......

    මෙව්වා කළේ බොරුවක් කියා
    නොදනීද තරහා වෙලා
    මෙව්වා බලා සනසන්න මා
    තව ඉන්න බෑ තනි වෙලා

    මල් දම් බදින්නම්......
    මෙව්වා කිරිල්ලී......
    මල් දම් බදින්නම්......
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    AhasYanthare;[CENTER said:
    17814918[/CENTER]]man lassanai pkko

    විහිලුවට කිව්වේ මචෝ බන්......... උඹ ලස්සනයි තමා කවුරුත් මේ ලෝකේ කැතැයි කියලා නෑ... මානසිකව තම්න්ගේම සිතිවිලි තමා බලපාන්නේ ඔය වගේ දේවල් වලට...අනික උඹ ඔය නිකං ම වල් වැදෙන නිසා තමා ඔහොම දැනෙන්නේ පොඩ්ඩක් මනස වෙහෙසලා වැඩක් කරපන්... එහෙම නැත්තම් මනසට විවේකයක් දෙන්න ... කායික ක්‍රියාකරම් කරපං... ඉගෙන ගෙන ඉවරයි නම් ජොබකට සෙට් වෙයන් ජීවිතේ හරවත් පැත්තකට යොදෝපං ජීවිතේ තියෙන්නේ විඳවන්න නෙවේ විඳින්න උබ හැම වෙලේම උඹේ අඩුපාඩු නොදා පැහැදිලි චිංතනයෙන් අද ඉඬ්හ්න්ම හිතන්න පටන් ගනිං
    හොඳ කොල්ලෙක් වෙයං...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea

    :yes::yes:
     
    AhasYanthare

    Banned
    Jan 16, 2015
    216
    10
    0

    ela thanks. mata ehma awlak na ban. man man gana satis.Man meke thread danne athel ekata ban. man asai ubala ewata dena uththara balanna. eka eka ewun eka eka athel katha danawane.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ela thanks. mata ehma awlak na ban. man man gana satis.Man meke thread danne athel ekata ban. man asai ubala ewata dena uththara balanna. eka eka ewun eka eka athel katha danawane.

    පැහැදිලිවම ඕකත් ලෙඩක් බන් බේත් ගනින්.....
    මානසික අසහනේ කියලයි ඕකට ව්‍යවහාරයේ කියන්නේ නම් :lol:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ඒ මචන් උබගේ ලස්සන ඒවාට ලස්සනයි කියල උබ තව ඒවා කරන්න ගියොත් කෙල්ලට උබව නැති වෙයි කියල. වෙන කෙල්ලෝ උබ පස්සේ එන්න ගනී කියල. වෙන කෙල්ලෙක් එක්ක උබ සෙට් වෙයි කියල. උබ වෙන කෙල්ලෙක් එක්ක සෙට් උනොත් උබේ පරණ කෙල්ලට තරහ යනවා. ඊට පස්සේ උබෙන් පලිගන්න උතසහ කරයි. උබෙන් පලිගන්න ක්‍රම ගොඩක් තියනවා. කාටහරි කුලියට උබව මරන්න දෙයි. උන් උබව මරන්න එද්දී උබ දුවයි. උන් වෙඩි තියයි. උබේ කකුලේ වෙඩි වැදෙයි. ඊට පස්සේ උබ හොස්පිටල් ඇඩ්මිට් වෙයි. හොස්පිටල් ඇඩ්මිට් උනාම පොලිසියෙන් උබෙන් කටඋත්තරයක් ගන්න එයි. එහෙම ආවම උබ කියයි කෙල්ල සැකයි කියල. ඊට පස්සේ පොලිසියෙන් කෙල්ලගෙන් ප්‍රශ්න කරයි. ඒත් ඔප්පු කරන්න බැරි නිසා කෙල්ල නිදහස් වෙයි. කෙල්ලට උබත් එක්ක තියන තරහ වැඩි වෙයි. කෙල්ල උබ හොස්පිටල් එකෙන් එනකන් ඉදල උබේන් පලිගන්න උතසහ කරයි තරහ වැඩි නිසා. කාටහරි කුලියට උබව මරන්න දෙයි. උන් උබව මරන්න එද්දී උබ දුවයි. උන් වෙඩි තියයි. උබේ අතේ වෙඩි වැදෙයි. ඊට පස්සේ උබ හොස්පිටල් ඇඩ්මිට් වෙයි. හොස්පිටල් ඇඩ්මිට් උනාම පොලිසියෙන් උබෙන් කටඋත්තරයක් ගන්න එයි. එහෙම ආවම උබ කියයි කෙල්ල සැකයි කියල. ඊට පස්සේ පොලිසියෙන් කෙල්ලගෙන් ප්‍රශ්න කරයි. ඒත් ඔප්පු කරන්න බැරි නිසා කෙල්ල නිදහස් වෙයි. කෙල්ලට උබත් එක්ක තියන තරහ වැඩි වෙයි. කෙල්ල උබ හොස්පිටල් එකෙන් එනකන් ඉදල උබේන් පලිගන්න උතසහ කරයි තරහ වැඩි නිසා. කාටහරි කුලියට උබව මරන්න දෙයි. උන් උබව මරන්න එද්දී උබ දුවයි. උන් වෙඩි තියයි. උබ මැරෙයි :sorry: ඒ නිසා ඕවා ගැන වැඩිය හිතන් නැතුව කැතටම හිටපන්. තෙරුවන් සරණයි උබට.
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,487
    270
    83
    Kingdom of Solitude..!!

    HahahHH lol yakooo... patta :rofl::rofl::P:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උබේ ත්‍රෙඩ් දෙක තුනක්ම දැක්ක...
    ඔයිට වඩා පොඩ්ඩක් සංකීර්ණ විදිහට උබ ජීවිතේ දිහා බලන්න පුරුදු උනානං හොදයි මචං...
    උබ තාම පොඩි කොල්ලෙක් වෙන්න ඇති..
    හොදට ඉගෙනගෙන හොද රස්සාවක් කරලා වැදගත් මිනිහෙක් විදිහාට සමාජෙට අඩිය ගහල ජීවත් වෙයං..
    එතකොට ඔය කොයි කෙල්ලත් උබේ ලස්සන ගුණ වර්ණනා කරන්න ගනී...
    කවුද බං දන්නෙ තාම පොඩි එකෙක්ද කියලා.. මාත් මූට කී සැරයක් නම් තේරෙන සිංහලෙන් කිව්වද.. පහුගිය දවසක රචනා තුනක් විතර ලිව්වා.. හරියන්නෑ..:no:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    කවුද බං දන්නෙ තාම පොඩි එකෙක්ද කියලා.. මාත් මූට කී සැරයක් නම් තේරෙන සිංහලෙන් කිව්වද.. පහුගිය දවසක රචනා තුනක් විතර ලිව්වා.. හරියන්නෑ..:no:

    :rolleyes::rolleyes::D
     
    timb00

    Junior member
  • Dec 11, 2014
    255
    12
    18
    ඒ මචන් උබගේ ලස්සන ඒවාට ලස්සනයි කියල උබ තව ඒවා කරන්න ගියොත් කෙල්ලට උබව නැති වෙයි කියල. වෙන කෙල්ලෝ උබ පස්සේ එන්න ගනී කියල. වෙන කෙල්ලෙක් එක්ක උබ සෙට් වෙයි කියල. උබ වෙන කෙල්ලෙක් එක්ක සෙට් උනොත් උබේ පරණ කෙල්ලට තරහ යනවා. ඊට පස්සේ උබෙන් පලිගන්න උතසහ කරයි. උබෙන් පලිගන්න ක්‍රම ගොඩක් තියනවා. කාටහරි කුලියට උබව මරන්න දෙයි. උන් උබව මරන්න එද්දී උබ දුවයි. උන් වෙඩි තියයි. උබේ කකුලේ වෙඩි වැදෙයි. ඊට පස්සේ උබ හොස්පිටල් ඇඩ්මිට් වෙයි. හොස්පිටල් ඇඩ්මිට් උනාම පොලිසියෙන් උබෙන් කටඋත්තරයක් ගන්න එයි. එහෙම ආවම උබ කියයි කෙල්ල සැකයි කියල. ඊට පස්සේ පොලිසියෙන් කෙල්ලගෙන් ප්‍රශ්න කරයි. ඒත් ඔප්පු කරන්න බැරි නිසා කෙල්ල නිදහස් වෙයි. කෙල්ලට උබත් එක්ක තියන තරහ වැඩි වෙයි. කෙල්ල උබ හොස්පිටල් එකෙන් එනකන් ඉදල උබේන් පලිගන්න උතසහ කරයි තරහ වැඩි නිසා. කාටහරි කුලියට උබව මරන්න දෙයි. උන් උබව මරන්න එද්දී උබ දුවයි. උන් වෙඩි තියයි. උබේ අතේ වෙඩි වැදෙයි. ඊට පස්සේ උබ හොස්පිටල් ඇඩ්මිට් වෙයි. හොස්පිටල් ඇඩ්මිට් උනාම පොලිසියෙන් උබෙන් කටඋත්තරයක් ගන්න එයි. එහෙම ආවම උබ කියයි කෙල්ල සැකයි කියල. ඊට පස්සේ පොලිසියෙන් කෙල්ලගෙන් ප්‍රශ්න කරයි. ඒත් ඔප්පු කරන්න බැරි නිසා කෙල්ල නිදහස් වෙයි. කෙල්ලට උබත් එක්ක තියන තරහ වැඩි වෙයි. කෙල්ල උබ හොස්පිටල් එකෙන් එනකන් ඉදල උබේන් පලිගන්න උතසහ කරයි තරහ වැඩි නිසා. කාටහරි කුලියට උබව මරන්න දෙයි. උන් උබව මරන්න එද්දී උබ දුවයි. උන් වෙඩි තියයි. උබ මැරෙයි :sorry: ඒ නිසා ඕවා ගැන වැඩිය හිතන් නැතුව කැතටම හිටපන්. තෙරුවන් සරණයි උබට.
    film ekak baluwa wage :rofl::P