AI / MACHINE LEARNING MSC PROJECT NEEDED.

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    Experts මට AI / Machine Learning පැත්තෙ Msc project idea එකක් suggest කරපල්ලාකො. වැඩත් එක්ක අමාරුයි කරගන්න.

    කරලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් PM එකකුත් දාන්න.
     
    • Like
    Reactions: TNHM

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818

    මොන කැම්පස් එකේද? ලංකාවේ එකක්ද? කැම්පස් එකේ ඉන්න ප්‍රොෆෙසර්ලා අනුවත් ඉතින් තෝරගන්න ප්‍රොජෙක්ට් වෙනස් වෙනවා නේද?
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    Sinhala walata wediya mukuth ne NLP

    Tokenizer ekak hadala, summary ekak generate karanna paragrapah walin.

    eeta passe e tokenizer eka use karala BERT wage honda model ekak hadanna.
    mask work suggests karanna.

    lesi wage tibabta lesi ne hebei. kaalayak yawi.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    මොන කැම්පස් එකේද? ලංකාවේ එකක්ද? කැම්පස් එකේ ඉන්න ප්‍රොෆෙසර්ලා අනුවත් ඉතින් තෝරගන්න ප්‍රොජෙක්ට් වෙනස් වෙනවා නේද?
    එම්ආරටී - අයිටි- ඒ අයි කෝස් එක

    Sinhala walata wediya mukuth ne NLP

    Tokenizer ekak hadala, summary ekak generate karanna paragrapah walin.

    eeta passe e tokenizer eka use karala BERT wage honda model ekak hadanna.
    mask work suggests karanna.

    lesi wage tibabta lesi ne hebei. kaalayak yawi.
    NLP follow karalama na bn, mata eka asawak ne.
    ------ Post added on Oct 1, 2021 at 10:58 AM
     
    • Like
    Reactions: nlasasatha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    එම්ආරටී - අයිටි- ඒ අයි කෝස් එක

    කරපු එකෙක්ව දන්නවා හදිස්සියක් නැත්නම් උගෙන් අහලා බලන්නම්.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    කරපු එකෙක්ව දන්නවා හදිස්සියක් නැත්නම් උගෙන් අහලා බලන්නම්.
    අනේ අහල පොඩි සප් එක්ක දියන් මචෝ.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    ubalata proposal submit karanna kiyalada thiyenne? Lectureslagen ahala baluwe nadda?
    ලොකු සප් එකක් නෑ බන්. බැඳගත්තු බෙරේ ගහන සීන් එකේ ඉන්නෙ. ඕකේ ඉන්නවා නාකි ප්‍රෙෆෙක්, ඌ කෝස් එකම එපා කරවනවා. සාපයක්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,460
    98,391

    කවුද ඒ.

    සප් එකක් දෙන්න අයිඩියා එකක් ගන්න කියපන්කො නිකන් අනික් උන් මොනවගේ ඒවද කරන්නෙ. උබලට කරල තියෙන කෝස් මොනවද? කියල.
     
    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Umba govermant uni ekakada Masters karanne?

    Image classification Project ekak karapan ewwa lesi, godak youtube tutorials thiyenawa eg:- cotton leaf disease prediction, pneumonia disease prediction wage. Man Undergrad FYP eka anthima stage eke inne image classification AI project ekak kale, tikak advanced image classification AI model ekak haduwa details onnam PM karpn.

    Wena ratawala Masters karapu ayage thesis ehema balala mage model ekat haduwe, ee masters karapu unge pdf docs ehemat thinawa man gaawa.

    Statistics wage AI project ekak karanawanam check - Stock market predictions using LSTM, wage projects walatath youtube tutorials thinawa.
     
    • Like
    Reactions: CondomWisdom

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    කවුද ඒ.

    සප් එකක් දෙන්න අයිඩියා එකක් ගන්න කියපන්කො නිකන් අනික් උන් මොනවගේ ඒවද කරන්නෙ. උබලට කරල තියෙන කෝස් මොනවද? කියල.
    Neural Networks, Expert Systems, Multi Agent Systems, Genetic Algorithms, Ontologies, Fuzzy Logic, Robotics වගේ modules තිබුනේ.

    https://uom.lk/staff/Karunananda.AS මෙන්න professor උස්නෙන් පෙලෙන පුද්ගලයෙක්.

    Umba govermant uni ekakada Masters karanne?

    Image classification Project ekak karapan ewwa lesi, godak youtube tutorials thiyenawa eg:- cotton leaf disease prediction, pneumonia disease prediction wage. Man Undergrad FYP eka anthima stage eke inne image classification AI project ekak kale, tikak advanced image classification AI model ekak haduwa details onnam PM karpn.

    Wena ratawala Masters karapu ayage thesis ehema balala mage model ekat haduwe, ee masters karapu unge pdf docs ehemat thinawa man gaawa.

    Statistics wage AI project ekak karanawanam check - Stock market predictions using LSTM, wage projects walatath youtube tutorials thinawa.
    එලම බ්‍රෝ මම ඔය ඈන්ගල් එකෙන් බලල message එකක් දාන්නම වැඩිදුර අහගන්න.
    ------ Post added on Oct 3, 2021 at 11:44 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,460
    98,391
    113
    Neural Networks, Expert Systems, Multi Agent Systems, Genetic Algorithms, Ontologies, Fuzzy Logic, Robotics වගේ modules තිබුනේ.

    https://uom.lk/staff/Karunananda.AS මෙන්න professor උස්නෙන් පෙලෙන පුද්ගලයෙක්.
    අඩේ මේයා මාර හොදයි බන්. පොඩ්ඩක් සැරයි හැබැයි අනික් ප්‍රොපාලට සාපේක්ෂව අපේ අඩුපාඩු ගොඩක් පෙන්නල දෙනව. ලන්කාවෙ දැනට ඉන්න සීනියර්ම කෙනා ඔය සබ්ජෙක්ට් එකට. මම දන්න විදියට මේ ප්‍රොෆෙසර් නැත්තන් තාම AI ලන්කාවෙ මේ ලෙවල් එකටවත් ඉගෙන ගන්න නෑ.

    එනිවේ

    උබට ලේසියෙන් කරන්න නන් මචන් මේ සයිට් එකට ගිහින්
    https://www.kaggle.com/competitions

    ඔය කරල තියෙන කම්පෙටිශන් බලපන්, හැම එකකම වගේ පබ්ලික් දාපු සොලූශන් තියෙනව. එයින් උබට ෆැමිලියර් ටෙක්නොලොජි තියෙන එකක් තෝරගෙන ඒ ඩේට සෙට් එකම යූස් කරල වෙන ටෙක්නොලොජි එකකින් ඒකම කරන්න.

    ප්‍රසන්ටේශන් එකට පොඩි ඉන්ටෆේස් එකකුත් හදාගෙන සොලූශන් දෙකටම රිලේටඩ් පේපස් ටිකකුත් එකතු කරගත්තම ලේසියෙන්ම වැඩේ ගොඩ දාගන්න පුළුවන්.

    තීසිස් එකට ඕනි දේවල් නන් පේපර්ස් වලින්ම ගන්න පුළුවන්.
     
    අඩේ තෑන්ක්ස් බන්, මම බලන්නම්.

    සර් ගැන එහෙම තමා මමත් හිතුවේ. හැබැයි ගොඩක් දේවල් උනා. මට ලොකු දෙයක් නොවෙන්න මම බලාගත්ත. හැබැයි ගොඩක් අයට කෝස් එක දාලා යන තැනට වැඩ කරා මෙයා. සීනියර් උන නිසාම හොඳයි කියන්නත් බෑ, වෙන අය නැති නිසා ලොකු වුන සීන් එකක් වගේ මට නම් පේනනෙ. වැඩි දේවල් කියන්න බෑ, මාව track කරලා එයි පස්සෙන් :D