මේ දවස්වල ඉගෙනන යනවා. පට්ට ඉන්ටරස්ටින්ග්. R සහ python ටිකක් දැනගන්න වෙනවා

පුළුවන් හෙල්ප් එකක් දෙන්නම්. වැඩ කරන්නේ Deep Learning researcher කෙනෙක් විදිහට. පුළුවන් වෙලාවට පොඩියට ඔය ගැන ලියාගෙන යනවා. ඔන්න ලින්ක් එක දැම්මා. මොන වගේ විස්තරද මචං ඕනේ?පුළුවන් හෙල්ප් එකක් දෙන්නම්. වැඩ කරන්නේ Deep Learning researcher කෙනෙක් විදිහට. පුළුවන් වෙලාවට පොඩියට ඔය ගැන ලියාගෙන යනවා. ඔන්න ලින්ක් එක දැම්මා.
https://naadispeaks.wordpress.com/

මොන වගේ විස්තරද මචං ඕනේ?පුළුවන් හෙල්ප් එකක් දෙන්නම්. වැඩ කරන්නේ Deep Learning researcher කෙනෙක් විදිහට. පුළුවන් වෙලාවට පොඩියට ඔය ගැන ලියාගෙන යනවා. ඔන්න ලින්ක් එක දැම්මා.
https://naadispeaks.wordpress.com/
මේ දවස්වල ඉගෙනන යනවා. පට්ට ඉන්ටරස්ටින්ග්. R සහ python ටිකක් දැනගන්න වෙනවා
I would say to start with Python. Not R. පයිතන් සුපිරි ලැන්වේජ් එකක්. production environment එකට ගිහාම උනත් පට්ට flexible.
start with tensorflow and keras
follow andrew ng courses in coursera
Try starting off with OpenAIGym....
https://gym.openai.com/
There are many other platforms like TensorFlow, Keras, SciKit-learn. Theano etc
thanksමොන වගේ විස්තරද මචං ඕනේ?පුළුවන් හෙල්ප් එකක් දෙන්නම්. වැඩ කරන්නේ Deep Learning researcher කෙනෙක් විදිහට. පුළුවන් වෙලාවට පොඩියට ඔය ගැන ලියාගෙන යනවා. ඔන්න ලින්ක් එක දැම්මා.
https://naadispeaks.wordpress.com/
thanks bro, do you have any good link to understand the concept behind LSTM?
Tensorflow/ theano/ PyTorch.. all these are deep learning frameworks.
Keras is a API runs on top of tensorflow or theano backend.
I would say, getting started with ML and data mining basics would be the best way to go forward.
මෙන්න මේ කෝස් එක සුපිරි!
https://www.coursera.org/learn/machine-learning

