indiehacker

Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    තෙරුන් නෑ මචං අහපු එක
    Startup idea එකක් from scratch chatgpt ලව්වා කෝඩ් කරවාගෙන, landing page logo එහෙම හිටන් gpt ගෙන් ම generate කරගෙන business එකක්‌ build කරල තියෙනවද? මන් මේ දවස්වල එහෙම පොඩි වැඩක් කරන් යනවා.. ඔයාගේ මෝඩ යකා ත්රෙඩ් එකත් එක හේතුවක් උනා මේ වැඩේට.. හරිගියොත් ත්රෙඩ් එකක්‌ දාන්නම් කෝ :yes::D
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    Startup idea එකක් from scratch chatgpt ලව්වා කෝඩ් කරවාගෙන, landing page logo එහෙම හිටන් gpt ගෙන් ම generate කරගෙන business එකක්‌ build කරල තියෙනවද? මන් මේ දවස්වල එහෙම පොඩි වැඩක් කරන් යනවා.. ඔයාගේ මෝඩ යකා ත්රෙඩ් එකත් එක හේතුවක් උනා මේ වැඩේට.. හරිගියොත් ත්රෙඩ් එකක්‌ දාන්නම් කෝ :yes::D
    එහෙම කරගෙන නං නෑ. කොටස් කොටස් නං කරගන්නවා.

    Https://cryptchef.com මේකේ article ගොඩක් ලිව්වේ gpt. අන්තිම ඒවගේ නං images පවා OpenAI එකේ API වලින්. ඒක වෙනම නූලක් දාන්න ඉන්නේ වැඩේ තව ටිකක් බලලම.
    මන් මේ දවස්වල එහෙම පොඩි වැඩක් කරන් යනවා.. ඔයාගේ මෝඩ යකා ත්රෙඩ් එකත් එක හේතුවක් උනා මේ වැඩේට.. හරිගියොත් ත්රෙඩ් එකක්‌ දාන්නම් කෝ :yes::D

    අනිවා අප්ඩේට් එකක් දෙන්න වැඩේ කරගෙන. ❤️❤️

    ChatGPT Pro කියන්නෙ මොකක්ද?
    සල්ලි ගෙවලා ගන්න තියෙන එක. දැන් නං උන් hold කරලද කොහෙද තියෙන්නේ අලුතෙන් එහෙම එක.
    ------ Post added on Nov 30, 2023 at 6:54 AM
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,769
    1
    56,771
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සල්ලි ගෙවලා ගන්න තියෙන එක. දැන් නං උන් hold කරලද කොහෙද තියෙන්නේ අලුතෙන් එහෙම එක.
    meka ne da? Plus kiyala thiyenne

    1701313637276.png
     
    • Like
    Reactions: NRTG