AI mehema

Nitrozeus

Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    Machan man 25ka kollek, penumath priyamanapai.
    Eth MOkakhari penuma sambanda deyak kathawata aawama ape Amma hamawelema kiyanne " Dan ohoma hitiyata 30 weddi thattei badai enawa" kiyala. Man siyaparak wtra kiwa ohoma muusala Katha kiyanna epa kiyala.
    Eya Oka kiyanne wihiluwatath nwei, rate loke hamadema dannawa kiyla pennanna.
    Dan tikakata kalinuth oya kathaawa kiwa, Mata marunagga ban. AI ban rate loke gaanu irisiyawata kiyana Katha mata Mage ammagenma ahagnna wenne.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,460
    113
    - උඩරට -

    උබව නොදැක ප්‍රියමනාපයි කියන්න අමාරුයි. :lol:
    ෆොටෝ එකක් දාපන් බලන්න අපිට. :lol:
    ඊට පස්සේ අනික් විස්තර වලට යොමු වෙමු. :rofl:
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    උබව නොදැක ප්‍රියමනාපයි කියන්න අමාරුයි. :lol:
    ෆොටෝ එකක් දාපන් බලන්න අපිට. :lol:
    ඊට පස්සේ අනික් විස්තර වලට යොමු වෙමු. :rofl:
    Aaye magul kiyawanawane
    Dipan kana pelenne kiyan eddi.. aye kiyawan ena ekak ne:P
    අම්මා බන්, කටින් නොකීවට හිතෙන් බැනෙනවා ඉතින්.
    Ithin ai bn tharaha ganne, ehema nowenna indapanko gym ekakata ehema gihin. 😃
    ඉතින් බන් අපෙ අම්මා හැමවෙලෙම කියන්නෙ අම්මෙක් දෙයක් කීවොත් එක ඒ විදියටම වෙනවා කියලා, ඒහන්දා එයා එහෙම කියද්දි මගෙ හිතට වේදනයි. සාපකරනවා වගේ දැනෙන්නෙ
     
    • Sad
    Reactions: Janithsl88

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    thota wena dee gana amma thamaiy danne.mokada thaththa wagene uba loku weddi thaththata wechcha de thama amma kiyanawa aththe
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,460
    113
    - උඩරට -
    Aaye magul kiyawanawane

    අවුරුදු 25 යි
    ප්‍රියමනාපයි.
    අවුරුදු 30 යි
    තට්ටෙයි බඩයි එක්ක පොලී මුදලාලි ප්‍රිය මනාප ලුක් එකක් එන්න පුලුවන් :lol:
    ගමන සුබයි ජය නියතයි
    සුබ අනාගතයක් මචන් !
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    thota wena dee gana amma thamaiy danne.mokada thaththa wagene uba loku weddi thaththata wechcha de thama amma kiyanawa aththe
    නෑ බන් එහෙම අවුලක් නෑ. අපෙ පවුලෙ අයගෙ වයස පෙන්නෙත් නෑ වැඩිය.
    uba mokak hari wikarayak kranna athi.. wate pite geka kellek bada kalada ?
    නෑ නෑ එහෙම නෑ, තරහකුත් නෑ මං ඒක, උන් හපුලුවට උගෙ පුතා මැනිකක්ලු, පිලිවෙලට ලස්සනට ඉන්න මට ඇයි මෙහෙම කියන්නෙ, මගෙ පුතා තව ගොඩකාලයක් ඕම ඉන්නවා කියන්න බැරි ඇයි
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    නෑ නෑ එහෙම නෑ, තරහකුත් නෑ මං ඒක, උන් හපුලුවට උගෙ පුතා මැනිකක්ලු, පිලිවෙලට ලස්සනට ඉන්න මට ඇයි මෙහෙම කියන්නෙ, මගෙ පුතා තව ගොඩකාලයක් ඕම ඉන්නවා කියන්න බැරි ඇයි
    up
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,335
    2
    53,775
    113
    උඹට බඳින්න උවමනාවක් නැතුව ඇති ඒකයි
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    අවුරුදු 25 යි
    ප්‍රියමනාපයි.
    අවුරුදු 30 යි
    තට්ටෙයි බඩයි එක්ක පොලී මුදලාලි ප්‍රිය මනාප ලුක් එකක් එන්න පුලුවන් :lol:
    ගමන සුබයි ජය නියතයි
    සුබ අනාගතයක් මචන් !
    ado no :lol: