Ai or Real

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    K4twYbI.jpg

    https://www.facebook.com/share/p/1A3nAHDN7c/
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,193
    5,835
    113
    Galaha
    50g Rs330ක් අපි ඉස්සර ඉස්කෝලේ යන කාලේ ෆිල්ම් හෝල් එකේ බොන්නෙ රුපියල් 50ට.
    ගාන වැඩි උනාට ඔහොම බොන එක පට්ට ආතල්. ෆිල්ම් හෝල් එකේ ඉන්ටවල් එකේදි ඇවිල්ල ලෙමන් ජින් ශොට් 3ක් 4ක් ගහල පොඩි බියර් කෑන් එක්කුත් අරන් හෝල් එකට යනවා ඒ කාලේ 3d තිබ්බෙ නෑ ඒත් 3d වෙලා පේන්නෙ ටිකක් වෙලා යනකොට. 2006 - 2008
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    ගාල්ලේ සිඩ්නි එක,
    ලෙජන්ඩරි ලෙවල් එකෙ පොට් එකක් තමයි සිඩ්නි,

    Ai නෙවෙයි
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    50g Rs330ක් අපි ඉස්සර ඉස්කෝලේ යන කාලේ ෆිල්ම් හෝල් එකේ බොන්නෙ රුපියල් 50ට.
    ගාන වැඩි උනාට ඔහොම බොන එක පට්ට ආතල්. ෆිල්ම් හෝල් එකේ ඉන්ටවල් එකේදි ඇවිල්ල ලෙමන් ජින් ශොට් 3ක් 4ක් ගහල පොඩි බියර් කෑන් එක්කුත් අරන් හෝල් එකට යනවා ඒ කාලේ 3d තිබ්බෙ නෑ ඒත් 3d වෙලා පේන්නෙ ටිකක් වෙලා යනකොට. 2006 - 2008
    edward uncle da hitiye akale

    ou issara ape thattath ringanne okata
    galle stand eke wala behepu hemoma okata ringgala thiyenawa ban
    ------ Post added on Oct 28, 2025 at 12:20 AM
     
    • Haha
    Reactions: Nidarshana_k