AI Pin by Humane - Personal AI Assistant - Product of two former Apple employees - Next Gen of Mobile Phones ??
ඉනෝවේශන්ස් නෙ බන්. මුලදි ෆේල් වෙන්න තියෙන ඉඩකඩ වැඩි ඉතින්. ඉස්සරහට සමහරවිට ඕව ඉම්ප්රූව් වෙලා ඒවි.oka failed product ekak ban. Hiru eke ponnayanta pissu
ඔව් මටත් එච්චර ලොකුවට වාව් සීන් එකක් ආවෙ නෑ හැබැයි. ඒත් බන් කවුද දන්නෙ ඉස්සරහට ඕව ඉම්ප්රූව් වෙලා එද්දි. අපි හිතනවට වැඩීය ගොඩක් දේවල් පහුගිය අවුරුදු කීපයෙ වුනානෙ.ඕක නම් එච්චර සෙට් එන එකක් නැහැ වගේ
Ubala wage gothayo idiyanam issarath taama api gon karaththe yanne.oka failed product ekak ban. Hiru eke ponnayanta pissu
ඔව් එකනම් ඇත්ත. සමහර විට කරන පොඩි වෙනස් කමක් හින්දා ලොකු දෙයක් වෙන්නත් පුළුවන්. ඉස්සරම ෆොන් වලින් ඉන්ටෙර්නෙට් යන්න පුළුවන් උනාට එක පාවිච්චි කෙරුවේ නැති තරම්. දැන් සිද්දවෙච්ච තාක්ෂණික දියුණුවත් එක්ක එක මිනිස්සුන්ගේ ප්‍රධානම අංගයක් උනානේ. ඒ වගේ වෙයිඔව් මටත් එච්චර ලොකුවට වාව් සීන් එකක් ආවෙ නෑ හැබැයි. ඒත් බන් කවුද දන්නෙ ඉස්සරහට ඕව ඉම්ප්රූව් වෙලා එද්දි. අපි හිතනවට වැඩීය ගොඩක් දේවල් පහුගිය අවුරුදු කීපයෙ වුනානෙ.
අනික මචන් 2006 වගේ කාලෙදි අපිත් ඉස්කෝලෙ යනව එතකොට, අපි කීපෑඩ් තියෙන ෆෝන් යුස් කරද්දි Steve Jobs මුලින් ලෝකෙට කියද්දි එයා කීපෑඩ් එක දවසක ෆෝන් එකේ screen එකට ගේනව කියල මිනිස්සුන්ට ෆෝන් එකේ හැමදේම screen එක ටච් කරල කරගන්න පුලුවන් වෙන්න ගොඩක් අය පොරව විශ්වාස කලේ නෑ. හැමෝටම වගේ ඔලුවට ආවෙ ඒක කොහොම කරන්නද වගේ එකක්, අද ඒක සාමාන්‍ය දෙයක් වුනාට.ඔව් එකනම් ඇත්ත. සමහර විට කරන පොඩි වෙනස් කමක් හින්දා ලොකු දෙයක් වෙන්නත් පුළුවන්. ඉස්සරම ෆොන් වලින් ඉන්ටෙර්නෙට් යන්න පුළුවන් උනාට එක පාවිච්චි කෙරුවේ නැති තරම්. දැන් සිද්දවෙච්ච තාක්ෂණික දියුණුවත් එක්ක එක මිනිස්සුන්ගේ ප්‍රධානම අංගයක් උනානේ. ඒ වගේ වෙයි![]()
කොහොමත් ඉස්සරහට world pupulation එක negative growth යන්නෙ.AI wadi wenkota population ekath adu wei. mokada lamai haduwa kiyala survive wenna bane job natuwa. ehama neda @Emios.
කොහොමත් මචන් ඉස්සරහට ගොඩක් ඉනෝවේටිව් ප්‍රොඩක්ට්ස් ඒවි ලග ලග AI වල තියෙන ඉම්ප්රුව්මන්ට්ස් එක්ක.ආසම අර වොච් එකේ හලෝග්‍රෑම් එක එන එක ලගදිම එයි
අනික මචන් 2006 වගේ කාලෙදි අපිත් ඉස්කෝලෙ යනව එතකොට, අපි කීපෑඩ් තියෙන ෆෝන් යුස් කරද්දි Steve Jobs මුලින් ලෝකෙට කියද්දි එයා කීපෑඩ් එක දවසක ෆෝන් එකේ screen එකට ගේනව කියල මිනිස්සුන්ට ෆෝන් එකේ හැමදේම screen එක ටච් කරල කරගන්න පුලුවන් වෙන්න ගොඩක් අය පොරව විශ්වාස කලේ නෑ. හැමෝටම වගේ ඔලුවට ආවෙ ඒක කොහොම කරන්නද වගේ එකක්, අද ඒක සාමාන්‍ය දෙයක් වුනාට.
අනික මම ඔය පල්ලෙහා දාල තියෙන වීඩියෝ එකේ මයික්‍රොසොෆ්ට් එකේ Co-founder Steve Ballmer 2007 ඒ කියන්නෙ මුල්පාරට i-Phone එක මාකට් එකට ආව අවුරුද්දෙ ඉන්ටවිව් එකකදි පොරගෙන් ඒක ගැන ඇහුවම පොර ඒකට හයියෙන් හිනාවෙනව. පොර කියනව කීපෑඩ් එකක්වත් නැති තාම මාකට් එකේ එක ෆෝන් එකක්වත් විකුනල නැති බ්රෑන්ඩ් එකක් මෙච්චර කාලෙකට මාකට් එකට එන වැඩිම මිල වෙන $500 කට කවුද ගන්නෙ කියල. Rest is history...
හිරු නිව්ස් වලට චැලේන්ජ් කරන්ඩ උබ කවුද. හිරු නිව්ස් වල පෙන්නුව නම් ඇත්ත තමා.oka failed product ekak ban. Hiru eke ponnayanta pissu

හයිබ්‍රිහියුමන් ඉක්මනට එයි.කොහොමත් ඉස්සරහට world pupulation එක negative growth යන්නෙ.
"The global growth rate in absolute numbers accelerated to a peak of 92.8 million in 1990, but has since slowed to 64.7 million in 2021.[3]
Long-term projections indicate that the growth rate of the human population of this planet will continue to slow and that before the end of the 21st century, it will reach zero. Examples of this emerging trend are Japan, whose population is currently (2022–2026) declining at the rate of 0.5% per year and China, whose population has peaked and is currently (2022 – 2026) declining at the rate of about 0.04%.[2] By 2050, Europe's population is projected to be declining at the rate of 0.3% per year."
කොහොමත් මචන් ඉස්සරහට ගොඩක් ඉනෝවේටිව් ප්‍රොඩක්ට්ස් ඒවි ලග ලග AI වල තියෙන ඉම්ප්රුව්මන්ට්ස් එක්ක.
------ Post added on Mar 2, 2024 at 5:11 PM
1900 ගනන්වල මිනිස්සු 2025 ගැන කරපු ප්රෙඩික්ෂන් මතක් උනහයිබ්රිහියුමන් ඉක්මනට එයි.
මිනිස්සු ඉපදෙන රේට් එක පහල යයි ඒත් ජීවත් වෙන කාලේ වැඩි වෙයි
අපි එලීයන් වෙමින් යන්නේ
අපේ සෞන්දර්ය , හැගීම් කියන කොටස ලෙප්ට් වෙමින් මුලිකා අවස්ථා පමණක් කරයි ඉතුරුවා ඔටෝමේඩට් නිසා
no electronics කියන ජන කොටසක් එයි , දෙගොල්ලො මරාගනී![]()
ඒකට හේතු ගොඩක් හොයාගන්න ටෙක් ඇත්තටම එලියට එන්නේ අවුරුදු 30 වගේ කලින් . උන් එවා ටෙස්ට් කරලා කරලා මාකට් දාන්නේ අවුරුදු 15 වගේ පස්සේ වෛරල් වෙන්නේ 20-30 .1900 ගනන්වල මිනිස්සු 2025 ගැන කරපු ප්රෙඩික්ෂන් මතක් උන![]()
hiru ponnayata ridilaUbala wage gothayo idiyanam issarath taama api gon karaththe yanne.

Hmm.. AI thama main stream awith awuruddai.. A tikata mehemaහැම රෙද්දටම AI ලබ්බවල හැදෙන එක නම් සාපයක් වෙනව ඉස්සරහට