AI-powered agent හදා ගන්න ක්‍රමය

ekpeters

Well-known member
  • Nov 18, 2024
    842
    458
    63
    1763657255881.png


    මෙයාල WhatsApp එකෙන් ප්‍රශ්න ඇහුවම උත්තර දෙන්න tax calculate කරන්න ai agent කෙනෙක් හදල කියනවා... ඒක අපේ රටේ tax calculationවලට unique විදියටනේ කරල තියෙන්නේ....

    ඒ වගේ අපේ මොකක් හරි business එකක් ආයතනයක් base කරගෙන ai agent කෙනෙක් හදන්නේ කොහොමද? ඕනෙම කෙනෙකුට chat කරලා අවශ්‍ය තොතරතුරු ලබා ගැනීම්, ගැටලු පැහැදිලි කරගැනීම්, ගණනය කිරීම් කරගන්න
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,340
    6,519
    113
    ඕක ඉතින් ලේසි වැඩක් නෙමේ, මොනවටද පාවිච්චි කරන්නෙ කියල අවශ්‍ය දත්ත රැස්කරන්න ඕන ඊට පස්සෙ ප්‍රේම්වර්ක් එකක් තෝරගෙන පුරුදු කරන්න ඕන පසුව ටෙස්ට් කරන්න ඕන. Microsoft copilot studio වගේ ඒවා පාවිච්චිකරන්න පුළුවන්. IT සයිඩ් එකේ නෙමේ නම් අමාරුවෙයි.
     
    Last edited: