AI Slop Is Killing Our Channel

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113




    61OAMekCDIL.jpg
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,714
    17,630
    113
    ඉතින් හොඳයිනේ බන්. information මොනොපොලියක් හැදෙන්නෙ නෑනේ එතකොට. නැත්තන් සිය දෙනෙක් විතරක් content හදනව ලෝකේ අනිත් උන් කටවල් ඇරන් උන්ගේ බොරු අහන් ඉන්නව
     
    • Haha
    Reactions: dayt0na and dilann

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,918
    6,332
    113
    East Blue (Goa Kingdom)
    AI generation නෙමේ අවුල පල් හොර companies වලින් උස්සපු data වලින් models train කරන එක .

    එහෙම උස්සන පල් හොර companies වල owners ලටම තමයි මිනිස්සු අතරේ මේවා වැරදි කියන එක share කරන්න use වෙන META , Google , Twitter etc ත් අයිති .
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,714
    17,630
    113
    අවුරුදු දෙසීයකට කලින් වහල්ලු trade කරපු උන් බී ලයික්: "අඩෝ මැෂින් වලින් වැඩ ගන්න එපා අපේ බිස්නස් ඉවරයි"